::::<<<<<අනාගත ලෝකයෙන් >>>>>>::::

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අපේ ජීවිතයේ සොදුරු මතක සටහන් යලි සිහි ගැන්වෙද්දී දැනෙන්නේ පුදුම සතුටක්
    මේ සොදුරු මතකන් අපි බොහෝවේලාවට ඡයා රුප විදිහට එක්තැන් කරගන්නවා
    මේ සදහා අපි හැම විටම නවීනතම කැමරා යොදාගන්න උත්සුක වෙනවා
    මේ තියෙන්නේ අනාගතේදී අපිට වෙළද පොලේදී දකින්න ලැබෙන කැමරා එකක්
    විනිවිද පෙනෙන තිරයක් සහිත මෙම උපකරණයෙන් ලබාගන්න ඡයා රුප SLR කැමරාවකින් ගැනෙන
    ඒවා තරම්ම තත්වයෙන් උසස් බවයි පැව සෙන්නේ




    camera6_thumb.jpg







    camera2_thumb.jpg







    camera3_thumb.jpg







    camera5_thumb.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මතක බෝතලය
    මේක ටිකක් වෙනස් විදිහක දෙයක්
    අපි විනෝද ගමනක් ගියහම එකේ මතක සටහන් විදිහට
    කැමරාවකින් ලබා ගන්නා පින්තුර ඒවගේම එම ස්ථානයෙන් එකතු කරගන්
    සුළු දේවල් පවා ගෙන එනවා
    මේ උපකරණය ඊට බොහෝ එහාට ගිහිල්ල අපිට ගොඩක් දේවල් එකතු කරගන්න
    පුළුවන් විදිහට නිර්මාණය කරලා තියනවා
    මේකේ පියන ඉවත් කරලා අපිට පරිසරයේ තියන සුවද මේකේ ඇතුලට ගබඩා කරන්න පුළුවන්
    ඒවගේම මේකේ පිහිටි විශේෂ මතුපිට ආවරණයේ ස්පර්ශ වෙන වස්තුන්ගේ ස්පර්ශය මිනිස් සමේ පිහිටි ස්නායු වලට දැනෙන පරිදි
    ගබඩා වෙනවා
    ශබ්ද හා රුප ඇතුලත් වෙන මෙය පුදුම එලවන සුළු නිපැයුමක්
    ඉතින් අනාගත ලෝකයේ අපගේ සොදුරු මොහොතවල් ඒ පරිද්දෙන්ම බොහෝ කාලයක් ස්මරණය කරන්න හැකි වේවි




    TotalRecalldevicefuture_thumb.jpg



    TotalRecalldevicefuture2_thumb.jpg


    TotalRecalldevicefuture3_thumb.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Virtual Keyboard

    මෙන්න Virtual Keyboard එකක් :P
    මේක සාමාන්‍ය Keyboard එකකට වඩා අඩු ඉඩක් තුල භාවිත කරන්න පුළුවන්
    පැතලි මතුපිටක් සහිත ඕනෑම තැනක ක්‍රියාත්මක කරන්න පුළුවන්
    මෙයාගේ විස්තර ටිකක් තමයි පහතින් තියෙන්නෙ :rolleyes::D


    * Projects a full-size laser keyboard onto any flat surface
    * Allows the convenience of full-size typing in a tiny form factor
    * Connects wirelessly via bluetooth to iPhone, iPad, many Smartphones and most Laptops
    * Mouse mode allows you to use your finger as a mouse rather than typing when using with a laptop.
    * Rechargeable battery lasts for 150 minutes of continuous typing
    * Charges via USB. No drivers to install
    Product Specifications
    * Compatibility: iPhone 3GS/4, iPad (iOS4), Blackberry tablet, Android 2.0 and higher, Windows Phone 7, Windows XP/Vista/7, Mac OS
    * Interface: Bluetooth HID and USB 2.0
    * Keyboard Layout: 19mm sized QWERTY layout
    * Detection rate: Up to 400 characters per minute
    * Operating Surface: Most flat opaque surfaces
    * Battery duration: Approximately 150 minutes, 700mAh built-in rechargeable battery



    cube_laser_virtual_keyboard_thumb.jpg



    e722_cube_laser_virtual_keyboard_for_iphone_inuse_thumb.jpg


    e722_cube_laser_virtual_keyboard_for_iphone_inhand_thumb.jpg
     
    • Like
    Reactions: prageeth119lk

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේක ඉතාම සරල නිපැයුමක් හැබැයි ලොකු ප්‍රයෝජනයක් තියන
    කුඩා අවදියේ විශේෂයෙන් අපි සියලු දෙනාම බැටරි විද්‍යුත් කෝෂ ගැන ලොකු උනන්දුවක් තිබුන
    සෙල්ලන් ක්‍රීඩා භාණ්ඩයක් කැබලි කරල එහි තිබෙන බල්බ එකතු කරල බටරියකට සම්බන්ද කරන්න
    උත්සහ කරා. නමුත් මේ බැටරි නියමිත් පරිදි එක් කරා තබා ගන්න විවිද උපක්‍රම යෙදුව
    මේ තියෙන්නෙ ඒ වගේ අවස්ථාවක වැදගත් වන නිපැයුමක්
    ඉතා පහසුවෙන් තමන්ට සකස් කරගන්න පුළුවන් විදිහට නිර්මාණය කරල තියනව


    PowerSnapBatteryFastener1.jpg



    PowerSnapBatteryFastener3.jpg


    PowerSnapBatteryFastener2.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    2LMX කියල තමයි මේක නම් කරලා තියෙන්නෙ
    විනිවිද පෙනෙන ක්‍රිස්ටල් ආවරණයක් සහිත අත් ඔරලෝසුවක් වන මෙය
    සිත් ඇදගන්නා නිපැයුමක් ලිතියම් ප්ලැටිනම් සුදු රත්රන් වැනි වටිනා ලෝහ වලින් මෙය
    නිපදවෙනව. මේකෙ වෙලාව පැය 24 ක්‍රමයට නිරූපනය වෙනව





    jiekkya4AHSPO.jpg


    jbzJ7qPYj6U2sL.jpg


    j58Jw4AOKuAFm.jpg


    jIM2XPv7hK3oS.jpg


    jbtQD9xuS70pDl.jpg