මචංලා මටනම් රෙප් හිගාකන්න ඕන නැ.
එත් කොහෙද යන එකෙක්ට එහෙම හිතිලා මගේ රෙප් කපලා. කපන එකෙක් නම දාලම රෙප් කපන්න. මම රෙප් කපන්නේ නැ. අනිත් එක මං රෙප් හිගා කෑවත් කාටවත් වැඩක් නැනේ. ආයිත් කියන්නේ කපන එකෙක් නම කියලා කපන්න. නිකන් කොන්ද පන නැති වැඩ කරන්න එපා...