අනාගත ශ්‍රිලංකාව ඔබ දකින්නේ කොහොමද..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනාගත ශ්‍රිලංකාව ඔබ දකින්නේ කොහොමද..?

    දෙශපාලනය ගැන කතා කරන්න එපා...අද තියෙන තත්වය එක්ක අනාගත ලංකාව මොනවගේ වෙයිද..?

    - දියුණු රටක් වෙයිද..?
    - නැත්තටම නැති වෙයිද..?
    - රට දෙකට කඩයිද..?
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    poor.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කන්න බොන්න තැතත් පිටරටින් එන උන්ට බලන්න ලස්සනට හදයි..ෂුවර්..ලාංකිකයා හට බුදු සරණයි :dull:
    කන බනේමයි මෙහෙමත් බඩජාරියො ටිකක් :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: කවද්ද යන්නෙ උබ
    :dull::dull::dull:
    මහ කැ# මිනිස්සු ඕයි.. :(

    කන්න බොන්න තැතත් පිටරටින් එන උන්ට බලන්න ලස්සනට හදයි..ෂුවර්..ලාංකිකයා හට බුදු සරණයි :dull:
    :yes::yes::yes:

    හපෝ.... මේ ටිකට රෙප් කපලනේ... :(
    ඔන්න රෙප් දාහතක් දුන්නා..:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කන්න බොන්න තැතත් පිටරටින් එන උන්ට බලන්න ලස්සනට හදයි..ෂුවර්..ලාංකිකයා හට බුදු සරණයි :dull:
    මාසෙ ගානෙ පිනට කන්න හාල් දෙන්නද? :P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ නිකං ඉදිං :oo: බලපල්ලකෝ මොකද අරූ අර විගඩම දා ගත්තට පස්සේ වෙන්නේ කියලා :P
    මොනවා වෙන්නද සොන්නයො? රස්සාවල් 2000ක් නම් හම්බවෙනව, ඒවගේම ඩොලර් බිලියන ගානක් රටටත් එනවා:yes::yes:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මොනවා වෙන්නද සොන්නයො? රස්සාවල් 2000ක් නම් හම්බවෙනව, ඒවගේම ඩොලර් බිලියන ගානක් රටටත් එනවා:yes::yes:

    අනිවා...ඒක ඇත්ත..අක්කලා නංගිලා අම්මලා ගණිකාවොත් වෙනවා :dull: