අනාගත ශ්රිලංකාව ඔබ දකින්නේ කොහොමද..?
දෙශපාලනය ගැන කතා කරන්න එපා...අද තියෙන තත්වය එක්ක අනාගත ලංකාව මොනවගේ වෙයිද..?
- දියුණු රටක් වෙයිද..?
- නැත්තටම නැති වෙයිද..?
- රට දෙකට කඩයිද..?
දෙශපාලනය ගැන කතා කරන්න එපා...අද තියෙන තත්වය එක්ක අනාගත ලංකාව මොනවගේ වෙයිද..?
- දියුණු රටක් වෙයිද..?
- නැත්තටම නැති වෙයිද..?
- රට දෙකට කඩයිද..?

මොකක් හරි අවලං කතාවක් වත් කිව්වද
බලපල්ලකෝ මොකද අරූ අර විගඩම දා ගත්තට පස්සේ වෙන්නේ කියලා 