යටකරනව කිව්වෙ තාර දාලා වහනවද?දැන් ඔය දෙකම හදලා අවුරුදු කීයක් වෙනවද? ඕවාගෙන් ලබපු ලාභ/ආයෝජන ගැන වාර්තා මුකුත් ජනතාවට හෙලිකරලා තියේද?අවංකවම මහා අපරාධ...ඔයිට වඩා ලාභ/ආයෝජන ලබන්න තිබුනා ඔය මිහින් එයාර් එකටයි හම්බන්තොට එයාර්පෝර්ට් එකටයි යට කරපු සල්ලි කටුනායකටයි,ශ්‍රී ලන්කන් එකටයි යට කලානන්...![]()



තෙල් මිල සමබන්ධ දේවල්වල ගනන් අඩුකරන්නනම් තෙල් ලන්කාවෙන් හොයාගන්න ඕන. අනිත් දේවල්නම් ගනන් අඩුයි.එලවලු එහෙම එක මට්ටමක තියෙනව.





