අනාචාරයේ හැසිරුනේ

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අනාචාරයේ හැසිරුනේ

    අනාචාරයේ හැසිරුනේ යයි චෝදනා කරමින් ගල්ගමුව ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතික කාන්තාවකගේ කොණ්ඩය කපා දමා ඇතැයි වාර්තා වේ.

    ගල්ගමුව, මොන්නම්කුලම, අල්හස්නා ජුම්මා මුස්ලිම් පල්ලියේදී අදාළ මුස්ලිම් කාන්තාවගේ කොණ්ඩය කැපීම සිදුකර ඇති අතර එහිදී කාන්තාවගේ හිසට තුවාල සිදුවීමත් සමඟ ඇය මේ වන විට ගල්ගමුව මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.

    සිද්ධියට මුහුණ දුන් කාන්තාව පවසන්නේ තමන් දෙමළ ජාතික තරුණායකු හා පේ‍්‍රම සම්බන්ධයක් පවත්වන බවත් ඊට සිය පවුලෙන් විරෝධය දක්වන බවත්ය. ඔහු මුණ ගැසීමට ගොස් පැමිණි අවස්තාවක තමන් රවටා පල්ලියට රැගෙන ගොස් බලහත්කාරයෙන් සිය කොණ්ඩය කපා දැමූ බවද ඇය සඳහන් කරයි.

    මේ අතර ජමිතුල් උලමා සංවිධානයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කලේ ශරීයා නීතිය ශ‍්‍රී ලංකාවේ මූලික නීතියට ඇතුළ් කර නැති තත්වයක් යටතේ මෙම සිද්ධිය සම්පූර්ණයෙන්ම වරදකාරී ක‍්‍රියාවක් බවයි.

    අනතුරට පත් කාන්තාවගෙන් සටහන් කර ගත් ප‍්‍රකාශවලට අනුව ඇයට හිරිහැර සිදුකළ සැකකරු මේ වන විට හඳුනාගත් බව පොලීසිය සඳහන් කරයි. නෝම්බි කාලය උදා වී ඇති බැවින් සැකකරු මෙතෙක්අනාචාරයේ හැසිරුනේ යයි චෝදනා කරමින් ගල්ගමුව ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතික කාන්තාවකගේ කොණ්ඩය කපා දමා ඇතැයි වාර්තා වේ.

     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේ අතර ජමිතුල් උලමා සංවිධානයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කලේ ශරීයා නීතිය ශ‍්‍රී ලංකාවේ මූලික නීතියට ඇතුළ් කර නැති තත්වයක් යටතේ මෙම සිද්ධිය සම්පූර්ණයෙන්ම වරදකාරී ක‍්‍රියාවක් බවයි.

    එතකොට ශරියා තිබ්බානම් මේකේ කිසිම වෑරෑද්දක් නෑද්ද?

    තිරිසන් සක්කිලි!
     
    Jun 19, 2013
    437
    104
    0
    හරි ඔය එන්නේ ටික ටික... ඔන්න බලපන්, මහින්දගේ dongale එකත් කපලයි මුන් පස්ස බලන්නේ, කාල කන්නි මූසල හැත්ත....
     
    • Like
    Reactions: siripaala

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    hariyata thread ekak wat post karanna danne na ne bn uba. recorrect karapan. deparak post wela.
    muslim ganuntat hoda wade oya agamema tawat innawata.