අනාථ නිවාසයක ගෑණු ලමයෙක්
මට ලොකු උදව්වක් ඕන එගකිරි එකේ යාළුවන්ගෙන්. මට අවුරුදු 34 වෙනවා. මම කසාද බැදල දික්කසාද වුණ කෙනෙක්. කලින් විවාහය අත්සනට පමනක් සීමා වුන එකක්. මම දැන් හදන්නේ අනාථ නිවාසයකින් ගෑණු ලමයෙක් කසාද බඳින්න. මට මේ වගේ ගෑණු ලමයෙක් හොයා ගන්න තැනක් කියනවද? මම ඉන්නේ කළුතර.