අනාථ නිවාසයක ගෑණු ලමයෙක්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    අනාථ නිවාසයක ගෑණු ලමයෙක්

    මට ලොකු උදව්වක් ඕන එගකිරි එකේ යාළුවන්ගෙන්. මට අවුරුදු 34 වෙනවා. මම කසාද බැදල දික්කසාද වුණ කෙනෙක්. කලින් විවාහය අත්සනට පමනක් සීමා වුන එකක්. මම දැන් හදන්නේ අනාථ නිවාසයකින් ගෑණු ලමයෙක් කසාද බඳින්න. මට මේ වගේ ගෑණු ලමයෙක් හොයා ගන්න තැනක් කියනවද? මම ඉන්නේ කළුතර.
     
    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    මට ලොකු උදව්වක් ඕන එගකිරි එකේ යාළුවන්ගෙන්. මට අවුරුදු 34 වෙනවා. මම කසාද බැදල දික්කසාද වුණ කෙනෙක්. කලින් විවාහය අත්සනට පමනක් සීමා වුන එකක්. මම දැන් හදන්නේ අනාථ නිවාසයකින් ගෑණු ලමයෙක් කසාද බඳින්න. මට මේ වගේ ගෑණු ලමයෙක් හොයා ගන්න තැනක් කියනවද? මම ඉන්නේ කළුතර.

    කලින් කසාදෙට මොකද වුනේ? අනාත නිවාසවලින් ආවට ගියාට බන්දලා දෙන්නෙ නෑ. හොදට හොයලා බලලා තමයි බන්දලා දෙන්නෙ
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මට ලොකු උදව්වක් ඕන එගකිරි එකේ යාළුවන්ගෙන්. මට අවුරුදු 34 වෙනවා. මම කසාද බැදල දික්කසාද වුණ කෙනෙක්. කලින් විවාහය අත්සනට පමනක් සීමා වුන එකක්. මම දැන් හදන්නේ අනාථ නිවාසයකින් ගෑණු ලමයෙක් කසාද බඳින්න. මට මේ වගේ ගෑණු ලමයෙක් හොයා ගන්න තැනක් කියනවද? මම ඉන්නේ කළුතර.

    uba Ai Kalin kasade Ana gaththe ? Uba Hoyanne ube padeta ragana ekda? Uba gana search karama penne uba rough kenek kiyala. ehema kellek Hoynne eyata ube rules walata wenna barikama nisa neda
     
    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    ehema dena ekak ne ban uba gena hoyala thama denne..ai bro first eka kotu panalawath mattuda....wijerama balika niwasen ahala balapan. kauru hari wedihiti kenek ekka palayan natnam gahala elawai badu gahanna awa kiyala...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කලින් කසාදෙට මොකද වුනේ? අනාත නිවාසවලින් ආවට ගියාට බන්දලා දෙන්නෙ නෑ. හොදට හොයලා බලලා තමයි බන්දලා දෙන්නෙ

    :yes::yes::yes:
    before marriage 50percent depala liyanna ona eyage namata

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹේ වන්දි සීන් එකට මොකද උනේ. කොහොමද දික්කසාද උනේ. මං කලින් ත්‍රෙඩ් එක දැක්ක ගිය අවුරුද්දෙ :eek:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කලින් කසාදෙට මොකද වුනේ? අනාත නිවාසවලින් ආවට ගියාට බන්දලා දෙන්නෙ නෑ. හොදට හොයලා බලලා තමයි බන්දලා දෙන්නෙ

    uba Ai Kalin kasade Ana gaththe ? Uba Hoyanne ube padeta ragana ekda? Uba gana search karama penne uba rough kenek kiyala. ehema kellek Hoynne eyata ube rules walata wenna barikama nisa neda

    ehema dena ekak ne ban uba gena hoyala thama denne..ai bro first eka kotu panalawath mattuda....wijerama balika niwasen ahala balapan. kauru hari wedihiti kenek ekka palayan natnam gahala elawai badu gahanna awa kiyala...

    :yes::yes::yes:
    before marriage 50percent depala liyanna ona eyage namata

    මේක සිරා සීන් එකක් වගේ බං. මූ කලිනුත් ත්‍රෙඩ් දාල තිබ්බ ඌ ගැන. :sorry::sorry:
    දීර්ඝ කාලීන ගේමක්ද දන්නෙත් නෑ :P

    කෙල්ලට මුද්දක් - 04-29-2016

    ගෙදරට ලයිට් ගන්න උදව්වක් - 09-02-2016
    දික්කසාද වෙන්න - 02-12-2017

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යාළුවා;23309492 said:

    මේක සිරා සීන් එකක් වගේ බං. මූ කලිනුත් ත්‍රෙඩ් දාල තිබ්බ ඌ ගැන. :sorry::sorry:
    දීර්ඝ කාලීන ගේමක්ද දන්නෙත් නෑ :P

    කෙල්ලට මුද්දක් - 04-29-2016

    ගෙදරට ලයිට් ගන්න උදව්වක් - 09-02-2016
    දික්කසාද වෙන්න - 02-12-2017

    serial killer wage cn ekakda danne na

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    serial killer wage cn ekakda danne na

    මේකනෙ අනාත වෙච්ච කෙල්ලක් හොයාගන්න දීර්ඝ කාලීන ලෙස සැලසුම් කරනව වෙන්නත් පුලුවන්නෙ. විශේෂයෙන්ම ස්කර්වී වගේ එකෙක්. :sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යාළුවා;23309560 said:
    මේකනෙ අනාත වෙච්ච කෙල්ලක් හොයාගන්න දීර්ඝ කාලීන ලෙස සැලසුම් කරනව වෙන්නත් පුලුවන්නෙ. විශේෂයෙන්ම ස්කර්වී වගේ එකෙක්. :sorry:

    :rolleyes::rolleyes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    uba Ai Kalin kasade Ana gaththe ? Uba Hoyanne ube padeta ragana ekda? Uba gana search karama penne uba rough kenek kiyala. ehema kellek Hoynne eyata ube rules walata wenna barikama nisa neda

    menna හෝම්ස් මහත්තයත් එලකිරි ඇවිල්ල.... උකුසු ඇස.... උබල මන් දාන ත්‍රෙඩ් එහෙමත් ඔහොම බලනවද ?
    බයේ බැ බන්...

    අම්මෝ... මාව මට්ටු උනොත් පටි රෝල්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ehema dena ekak ne ban uba gena hoyala thama denne..ai bro first eka kotu panalawath mattuda....wijerama balika niwasen ahala balapan. kauru hari wedihiti kenek ekka palayan natnam gahala elawai badu gahanna awa kiyala...

    මහත්තයෝ තනියෙන් හිනා වෙනවා ඔපිස් එකේ මේව බලල ... අනිත් උන් පන දාගෙන වැඩ...
    මට පිස්සු කියල හිතනවා ඇති....
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට ලොකු උදව්වක් ඕන එගකිරි එකේ යාළුවන්ගෙන්. මට අවුරුදු 34 වෙනවා. මම කසාද බැදල දික්කසාද වුණ කෙනෙක්. කලින් විවාහය අත්සනට පමනක් සීමා වුන එකක්. මම දැන් හදන්නේ අනාථ නිවාසයකින් ගෑණු ලමයෙක් කසාද බඳින්න. මට මේ වගේ ගෑණු ලමයෙක් හොයා ගන්න තැනක් කියනවද? මම ඉන්නේ කළුතර.

    උපදෙස - ඔය පැත්තෙ තියෙන අනාත නිවාසෙකට ගිහින් අහල බලපන් උඹේ සේරම විස්තර අරන් ගිහින්. හැම දේම කියල. :(

    උඹ කතෝලික නම් ඔය වගේ දේවල් වලට සංවිධානයකට යොමු කළහැකි. බෞද්ධ නම් ඉතින් පන්සලේ ස්වාමීන් වහන්සේ එක්ක කතා කරන්න.
    උඹ ඇයි අනාත කෙල්ලෙක් බඳින්න යන්නෙ. ඒකිට හොඳක් වෙනවනං කියල හිතලද? නැත්තන් උඹට අහිංසක කෙල්ලෙක් ඕනෙ නිසාද?
    උඹට ලිංගික ජීවිතේ අතාරින්න බැරි නම් ඉතින් බැඳපන්. නැත්තන් මහන වෙයන් බං මේ මගුල් වලින් ඈත් වෙලා නිදහස හොයාගත්තහැකි. :sorry:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යාළුවා;23309560 said:
    මේකනෙ අනාත වෙච්ච කෙල්ලක් හොයාගන්න දීර්ඝ කාලීන ලෙස සැලසුම් කරනව වෙන්නත් පුලුවන්නෙ. විශේෂයෙන්ම ස්කර්වී වගේ එකෙක්. :sorry:

    ගෝඩ් ගැනද කියන්නේ ඔයා... ගෝඩ්ට කොට්ට බබා ඉන්නවා....
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    දැන් බලපන් වලතරය වගේ එකෙක්ට කෙල්ලෙක් අහු උනොත් ඒ කෙල්ලට ජීවිත කාලෙම ගැලවුමක් නෑනෙ. වලතරය වගේ ක්‍රිමිනල් රෙකොඩ්ස් නැති එවුනුත් ඉන්නවනෙ. එතකොට බැක්ග්‍රවුන්ඩ් එකෙන්වත් අහු වෙන්නෙ නෑ. :rolleyes::P