තරුණ ජෝඩුවක් අවන්හලක සිසිල් බීම වීදුරුවක් බිබී ඉන්නකොට පෙම්වතියගේ හැසිරීම බලන්න. එක්කෝ කොල්ලගේ ෂර්ට් එකේ දිගට තියෙන අත කොට කරනවා. ඊට පස්සේ ආයේ දික් කරනවා. නැත්නම් ගෑරෙප්පුවක් අරගෙන අතේ ඇඟිලි අතරේ ඇනගෙන ඇනගෙන යනවා. මොන මොන විකාර කරනව ද? දැක්කම හිතෙන්නේ මේකී බීල ද කියලා.![]()
ඔබ හරි සහෝ ,මෙයාගේ භාෂාවෙන්ම කිව්වොත් ඔය වයසේ කෙල්ලෝ කොල්ලන්ට හොඳ ෆැන්ටසියක් නැතුව පන්තිවලට අද්දගන්න බෑ ,ඔය ජීවිත කතාව පන්තිවල කෙල්ලන්ට කිව්වම උන් අඩනවා ඇති ,ඔය ඔක්කොම පන්තිවලට ළමයි අද්දගන්න ගහන ගැට ,මෙයාගේ තරම අර අක්ෂරය ගැන කියපු ඒවා ලියපු ඒවාගෙන්ම තේරුම් ගන්න පුළුවන් .මහලොකුවට අම්මගේ ගුණ කියනවා .හදපු කුනුහර්පේ මෙයාටම තේරුම් ගන්න බැරුව ඇති


ඔබ දවසකට තරුණයන් සෑහෙන පිරිසක් ආශ්රය කරනවා. ඔබ තේරුම් ගත්තු විදියට ඔවුන්ගේ සිතුම් පැතුම් කොයි වගේ ද?
අද ඉන්න තරුණයන්ට ජීවිතය සම්බන්ධ සාහසික කියැවීමක් තියෙනවා. ඔවුන් ඒක පෙන්වන්නේ නැහැ. ඔවුන් සිගරැට් අරක්කු බොන්නෙ නැහැ. ජාතිවාදි නැහැ. ආගම්වාදී නැහැ, කුලවාදි නැහැ. ඔවුන් දන්නෙ නැහැ, තමන් ළඟ ඉන්න යාළුවා සිංහල ද නැද්ද කියලා. ඔවුන්ට වැඩකුත් නැහැ. ඔවුන් දේශපාලනඥයන්, නළු නිළියන්, මීඩියාවල පොරවල් කියලා හිතාගෙන ඉන්න අයට හිනා වෙනවා. මොවුන් මේ අයට හොඳ බයිට් එකක්. මේ කොල්ලන්ට මං ආදරෙයි. මොවුන් පුංචි පුංචි පැළ වගේ. ඒක මහා වනාත්තරයක් දක්වා වගා කිරීමයි අපි කළ යුත්තේ.
meka ape elakiri eke inna boho kattiyata adala nawai.................
meke kaa gahana un (math athuluwa) kawuda banz ganan ganne.. kuubiyek padayak ariyawage thama eliyata ahenne.. 