අනාථ නිවාසෙකට දෙන්න ගිය උපුල් සර්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔකගේ අම්ම මැරෑනේ පැලක කියනවනේද මැරෙනකම් ඇහැක් ඇරලා බලල නැතිලු එවුනාට දෙන ටොක්
     
    Dec 1, 2013
    188
    30
    0
    තරුණ ජෝඩුවක් අවන්හලක සිසිල් බීම වීදුරුවක් බිබී ඉන්නකොට පෙම්වතියගේ හැසිරීම බලන්න. එක්කෝ කොල්ලගේ ෂර්ට් එකේ දිගට තියෙන අත කොට කරනවා. ඊට පස්සේ ආයේ දික් කරනවා. නැත්නම් ගෑරෙප්පුවක් අරගෙන අතේ ඇඟිලි අතරේ ඇනගෙන ඇනගෙන යනවා. මොන මොන විකාර කරනව ද? දැක්කම හිතෙන්නේ මේකී බීල ද කියලා.:oo:

    සිරා කතාව :yes: :D
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    මේ මිනිහට මිනිස්සු මොනවා කිව්වත් මචං, මම මේ මනුස්සයට රෙස්පෙක්ට් කරනවා.!
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    අද ඉන්න තරුණයන්ට ජීවිතය සම්බන්ධ සාහසික කියැවීමක් තියෙනවා. ඔවුන් ඒක පෙන්වන්නේ නැහැ. ඔවුන් සිගරැට් අරක්කු බොන්නෙ නැහැ. ජාතිවාදි නැහැ. ආගම්වාදී නැහැ, කුලවාදි නැහැ. ඔවුන් දන්නෙ නැහැ, තමන් ළඟ ඉන්න යාළුවා සිංහල ද නැද්ද කියලා. ඔවුන්ට වැඩකුත් නැහැ. ඔවුන් දේශපාලනඥයන්, නළු නිළියන්, මීඩියාවල පොරවල් කියලා හිතාගෙන ඉන්න අයට හිනා වෙනවා. මොවුන් මේ අයට හොඳ බයිට් එකක්. මේ කොල්ලන්ට මං ආදරෙයි. මොවුන් පුංචි පුංචි පැළ වගේ. ඒක මහා වනාත්තරයක් දක්වා වගා කිරීමයි අපි කළ යුත්තේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔබ හරි සහෝ ,මෙයාගේ භාෂාවෙන්ම කිව්වොත් ඔය වයසේ කෙල්ලෝ කොල්ලන්ට හොඳ ෆැන්ටසියක් නැතුව පන්තිවලට අද්දගන්න බෑ ,ඔය ජීවිත කතාව පන්තිවල කෙල්ලන්ට කිව්වම උන් අඩනවා ඇති ,ඔය ඔක්කොම පන්තිවලට ළමයි අද්දගන්න ගහන ගැට ,මෙයාගේ තරම අර අක්ෂරය ගැන කියපු ඒවා ලියපු ඒවාගෙන්ම තේරුම් ගන්න පුළුවන් .මහලොකුවට අම්මගේ ගුණ කියනවා .හදපු කුනුහර්පේ මෙයාටම තේරුම් ගන්න බැරුව ඇති

    :yes::yes:
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    ඔබ දවසකට තරුණයන් සෑහෙන පිරිසක් ආශ්‍රය කරනවා. ඔබ තේරුම් ගත්තු විදියට ඔවුන්ගේ සිතුම් පැතුම් කොයි වගේ ද?

    අද ඉන්න තරුණයන්ට ජීවිතය සම්බන්ධ සාහසික කියැවීමක් තියෙනවා. ඔවුන් ඒක පෙන්වන්නේ නැහැ. ඔවුන් සිගරැට් අරක්කු බොන්නෙ නැහැ. ජාතිවාදි නැහැ. ආගම්වාදී නැහැ, කුලවාදි නැහැ. ඔවුන් දන්නෙ නැහැ, තමන් ළඟ ඉන්න යාළුවා සිංහල ද නැද්ද කියලා. ඔවුන්ට වැඩකුත් නැහැ. ඔවුන් දේශපාලනඥයන්, නළු නිළියන්, මීඩියාවල පොරවල් කියලා හිතාගෙන ඉන්න අයට හිනා වෙනවා. මොවුන් මේ අයට හොඳ බයිට් එකක්. මේ කොල්ලන්ට මං ආදරෙයි. මොවුන් පුංචි පුංචි පැළ වගේ. ඒක මහා වනාත්තරයක් දක්වා වගා කිරීමයි අපි කළ යුත්තේ.



    meka ape elakiri eke inna boho kattiyata adala nawai.................

    social networks wala kaa gagaha marena api wage un rate inne chuti ganak ban.. eliye me huyannawal naa.. dan hadena un apita wada sahena hondai.. apita meke athule inndan honda naraka hoyanna baa.. :D :D meke kaa gahana un (math athuluwa) kawuda banz ganan ganne.. kuubiyek padayak ariyawage thama eliyata ahenne.. :D
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    මේකත් මචන් හරියට, අර පින්තූර අපි තමයි දැම්මේ කියලා පිටිදූවේ හාමුදුරුවෝ කියනවා වගේ වැඩක් ,කටින් බතල තමයි ,වැඩ නෑ ,බන්දුල ගුණවර්ධන ,මෝහන් ලාල් ග්‍රේරු ඔය පාරේ ගිය කට්ටිය තමයි ,මෙයත් යන්නේ ඒ පාරේ තමා ,ඉගෙන ගත්තු එවුන් තමා පෝස්ටෙරේ ගහන්නේ ඊට පස්සේ චන්දෙ දෙන්නෙත් උන් තමා,මේවා අපි නොදැකපු දේවල් නෙවේ
    හරි හමන් ගුරුවරයෙක් නම් උගන්නලා ළමයි ගොඩ දාන්න ඕනේ ,papers පන්නලා නෙමේ