අනාථ නොවි බඩු ගේමු - Custom TAX

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    6,782
    13,927
    113
    Malfoy Manor, Wiltshire, England.
    tfs.
    custom un hs code wenas karala dala gahanwa bn tax. api chart walin balala gana expect karaddi aththata custom eken ewanne eita double wela.
    un unge commision eka wadi karaganna wena wena high rate hs code walata dala tax karanawa
     
    • Like
    Reactions: NRTG

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,883
    1,069
    113
    මගේ කාමරේ
    දැන් එතකොට මම බ්ලුඉටූත් ස්පීකර් එක ගෙන්නන්න එපාද. 😣
    Anker store එකෙන් එන්නේ Register post or FedEx. Register post අහුවෙන්නෙ නැතුව ආවොත් හරි. Fedex නම් අනිවර්යෙන් TAX වෙනවා. Lithium battery නිසා ගොඩක් වෙලාවට ඕක FedEx එන්නේ.

    බෝධි පූජාවක් තියල දෙයියොන්ට බාරයක් වෙලා ඕඩරෙ දාන්න.

    machn meka atta 100% agreed but item description eka dakala ahu unoth thama hs code balanne, nattam kisima awulak wenne na.
    DHL/Fedex ආවොත් කීයක් හරි TAX වදිනවාමයි.

    අඩෝ මම M365 Scooter එකට ටයර් දෙකක් ඕඩර් කළා
    එකටත් tax එකක් වදියිද?
    මොකකින්ද එන්නේ? FedEx? DHL?
    ------ Post added on May 2, 2024 at 10:00 PM
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    6,539
    3,418
    113
    ගග අද්දර
    Anker store එකෙන් එන්නේ Register post or FedEx. Register post අහුවෙන්නෙ නැතුව ආවොත් හරි. Fedex නම් අනිවර්යෙන් TAX වෙනවා. Lithium battery නිසා ගොඩක් වෙලාවට ඕක FedEx එන්නේ.

    බෝධි පූජාවක් තියල දෙයියොන්ට බාරයක් වෙලා ඕඩරෙ දාන්න.


    DHL/Fedex ආවොත් කීයක් හරි TAX වදිනවාමයි.


    මොකකින්ද එන්නේ? FedEx? DHL?
    ------ Post added on May 2, 2024 at 10:00 PM
    Mage ahu une ne. Un ewala tibbe gift kiyala dala $7 katada koheda undervalue karala. Register post awet.