අනාථ නොවි බඩු ගේමු - Custom TAX

eksudda

Well-known member
  • May 25, 2017
    4,202
    2,434
    113
    Dash Camera වලටත් tax වදිනවද....
    එකක් ගෙන්නන්ට ඉන්නේ...
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,877
    1,049
    113
    මගේ කාමරේ
    man Dollar 50ta tax eka gewwe 1800i ne ban
    came through fedex

    Fedex invoice එකේ බලන්න shipment value කීයද දාලා තියෙන්නේ කියලා. අනිවාර්යෙන් අඩු ගානක් දාලා ඇත්තේ.

    Mata china walin direct import karanna one, mage yaluwo innwa. Tax and hoda shipping method eka mokkda?

    Personal පාවිච්චියට නෙවෙයි බිස්නස් එකකට නම් ලොකු process එකක් තියනවා. හරියට දැනගෙන ගේන්න ඔනේ. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන් detain කරනවා ඊට පස්සෙ custom officer ඉල්ලන ගානක් දෙන්න වෙනවා එලියට ගන්න.
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    233
    481
    63
    Ali Express eken Android TV Box ekak order kala, eke tracking code ekata anuwa Daraz courier eken deliver karanne.

    Ekatath tax wadiyi da?
     
    • Like
    Reactions: waparc

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,877
    1,049
    113
    මගේ කාමරේ
    Under value කරලා බඩු ගෙන්වන මට්ටයන්ට කස්ටම් එකේන් කරදර නෑ.
    දන්න අඳුරන custom officer කෙනෙක් ඉන්නවා නම් මට්ටයන්ට විතරක් නෙවි සිංහලුන්ටත් කරදර නෑ. දවසින් clear.

    Dash Camera වලටත් tax වදිනවද....
    එකක් ගෙන්නන්ට ඉන්නේ...
    ලංකාවට එන විදිය අනුව තමයි.
     
    • Like
    Reactions: eksudda

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    3,998
    4,076

    personl machan