අනාථ නොවි බඩු ගේමු - Custom TAX

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    @waparc machan mata smartphone ekak import karanna adahasak thiyenawa. price eka 200,000 withara + shipping 10000k wage wei.
    ekak genawoth tax kiyak wage wadida bn?

    mama danata hoyagaththa widiyata smartphone HS Code eka 8517.13.90

    calculation eka confuse wela thiyennne PAL eka (Gen) and (SG) kiyala dekakata kadala.

    U9M842T.png
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    @waparc machan mata smartphone ekak import karanna adahasak thiyenawa. price eka 200,000 withara + shipping 10000k wage wei.
    ekak genawoth tax kiyak wage wadida bn?

    mama danata hoyagaththa widiyata smartphone HS Code eka 8517.13.90

    calculation eka confuse wela thiyennne PAL eka (Gen) and (SG) kiyala dekakata kadala.

    U9M842T.png
    SG කියන්නේ SINGAPORE– SRI LANKA FREE TRADE AGREEMENT එකට අදාලව TAX එක. Phone එක එන්නේ Singapore ඉදලා නම් PAL 2%. එහෙම නෙවෙයි නම් 5%
     
    Bump අලි එක්ස්ප්‍රස් ඇප් එක මකල අලයක් හිටෝගෙන කනවා කියල හිත හද ගත්ත.
    පලි: ඔකේ තියන තරමක් තියෙන්නේ නාස්ති කාර සුකුරුත්තන් බදු කියල හිත රවට්ට ගන්නවා.
    එක නෙමයි දන්නා කුකුලෙක් කියපන්කො වාහන වලට 300% ගහන්න ඕනි කියල යෝජනා කරපු එකා මොකද කියල. කවදද ඔය මගිල පටන් ගත්තේ කියල ?