අනාවැකියක් ද ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පැටියා;18561010 said:
    අදහන්න දෙයක් නෑ රූට් පර්මිට් එකක්, බාර් පර්මිට් එකක් වගේ ගන්නකං විතරයි මටත් උගෙන් වැඩක් තියෙන්නෙ. බයිසිකල් කටු වලට එහෙම උක දෙන්නෑ අපි කාටවත් :lol:

    අනේ වාසනාවන් .. පුළුවන් නං තව දියුණු වෙන්න බලපන් .. හැමදාම එකම තැන ඉඳල අපි කාටවත් හරි යන්නේ නෑ .. ගුඩ් ලක් තමා කියන්න තියෙන්නේ .. :cool:

    අපිට නං ඉතින් බයිසිකල් කට්ටක් ගන්නවා තියා පුස් බයිසිකලයක් වත් ගන්න සල්ලි නෑ... ඒ නිසා අපි උක දෙන්නේ බයිසිකල් කටු වගේ ඒවාට තමා ... උක දීල උක දීල ඒ බයිසිකල් කට්ට නං ගත්ත .. දැන් ඉතින් දියුණු වෙන්න ක්‍රමයක් තමයි හොයන්නේ .. :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    එල එල ඔය ක්‍රෙම්ට නම් ගොඩ ඒමක් නෑ. ටොයියෙක් වෙයං තව අවුරුදු 20කට UNP ආණ්ඩුවක් තමා තියෙන්නෙ. :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් ඔය විමල් කිව්ව එක නෙමේද ඇත්තටම වුනේ?
    ඔය පහලින් දාපු දත් දොස්තරය කියපු එක නෙමේද අද වෙල තියෙන්නෙ?

    ඒක තමයි උනේ ..
    ඒක නිසා තමයි මම ඔහොම කියල තියෙන්නේ ..

    එත් ඉතින් අපි පිලිගන්න ඕනේ මහින්දගේ කාලේ වෙච්ච අනවශ්‍ය වියදම් , සමාජ පිරිහීම වගේ දේවල් තවත් දරුණු වෙන එකත් නැවතුනා කියල ඒ වැඩෙන් ..

    ඒක නිසා තමයි කියල තියෙන්නෙත් .. මහින්ද කරපු හොඳ වැඩ ටික කරගෙන යන්න ආයේ මහින්දවම ඕනෙත් නෑ .. රනිල් ඇරෙන්න .. විශේෂ දේශපාලන වෛරයක් තියෙන එකෙක්ට ඇරෙන්න වෙන ඕනේ එකෙක්ට ඔය වැඩ ටික කරගෙන යන්න පුළුවන් ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පැටියා;18561035 said:
    එල එල ඔය ක්‍රෙම්ට නම් ගොඩ ඒමක් නෑ. ටොයියෙක් වෙයං තව අවුරුදු 20කට UNP ආණ්ඩුවක් තමා තියෙන්නෙ. :lol:

    :lol::lol::lol: අවුරුදු 20 ක් පැරදී පැරදී හිටපු එකනේ .. දැන්වත් ඉතින් චූන් එක ගන්න එක හොඳයි ...

    කොහොමත් මට නං විශේෂ පක්ෂයක් නෑ .. කාලෙන් කාලෙට පාට මාරු වෙනවා .. !
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol: අවුරුදු 20 ක් පැරදී පැරදී හිටපු එකනේ .. දැන්වත් ඉතින් චූන් එක ගන්න එක හොඳයි ...

    කොහොමත් මට නං විශේෂ පක්ෂයක් නෑ .. කාලෙන් කාලෙට පාට මාරු වෙනවා .. !

    94ට කලිං බයියො ත් ඔය වගේම තමා. දුක සැප නිති පෙරලේ රිය සක ලෙස ලෝකේ කිවුවෙ. දැං උඹල දුක විඳින කාලෙ. තෙරියා :lol:

    ජෝක් එකට වගේ කිවුවට ඕක තමා චක්කරේ බං. ඉතිහාසේ දිහා හැරිලා බලලා පලක් ඇති දෙයක් කරපං. මැරිච්ච බයියට ඔක්සිජන් දුන්නට වැඩක් නෑ. යතාර්ථය තේරුම් ගනිං ;)
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පැටියා;18561064 said:
    94ට කලිං බයියො ත් ඔය වගේම තමා. දුක සැප නිති පෙරලේ රිය සක ලෙස ලෝකේ කිවුවෙ. දැං උඹල දුක විඳින කාලෙ. තෙරියා :lol:

    ජෝක් එකට වගේ කිවුවට ඕක තමා චක්කරේ බං. ඉතිහාසේ දිහා හැරිලා බලලා පලක් ඇති දෙයක් කරපං. මැරිච්ච බයියට ඔක්සිජන් දුන්නට වැඩක් නෑ. යතාර්ථය තේරුම් ගනිං ;)

    පොස්ට් එක කියෙව්වෙ නැද්ද බන් උබ ? :eek: මැරිච්ච බයියා මැරුණා කියල තමා කියල තියෙන්නේ :dull: අනේ මන්ද උබත් කොච්චර කිව්වත් පිලි ගන්නේ නෑ ඉතින් ඒක .. මට ප්‍රශ්නේ තියෙන්නේ පොනිල් එක්ක විතරයි ... :baffled:

    කොහොමත් ඉතින් කතා කරලා වැඩක් නෑ .. මම කාලෙන් කාලෙට පක්ෂ මාරු කරනවා .. ටෝයියෙක් වත් බයික් වත් නෙවෙයි. :no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොස්ට් එක කියෙව්වෙ නැද්ද බන් උබ ? :eek: මැරිච්ච බයියා මැරුණා කියල තමා කියල තියෙන්නේ :dull: අනේ මන්ද උබත් කොච්චර කිව්වත් පිලි ගන්නේ නෑ ඉතින් ඒක .. මට ප්‍රශ්නේ තියෙන්නේ පොනිල් එක්ක විතරයි ... :baffled:

    කොහොමත් ඉතින් කතා කරලා වැඩක් නෑ .. මම කාලෙන් කාලෙට පක්ෂ මාරු කරනවා .. ටෝයියෙක් වත් බයික් වත් නෙවෙයි. :no:

    පෝස්ට් එක කියෙව්වෙ නෑ බං. වෙනදා වගේම මහින්දගෙ ලකුණු 2ක් කපලා ලකුණු 98ක් දාපු ත්‍රෙඩ් එකක් වෙන්ට ඇති කියලා කියෙවුවෙ නැත්තෙ. උඹ කියනවනං ඉතිං කියවලා බලන්නං :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113

    ඉස්සරහට එන ඡන්දෙන් මහින්දව පරද්දවන්න ..
    එජාපයේ බලය අඩු කරන්න ...
    හැකි තාක් අලුත් මුහුණු පාර්ලිමේන්තුවට එකතු කරන්න ...

    :yes::yes::yes:
    මහින්දව පරද්දනන් දෙයක් නෑ පැරදිලා ඉවරයි. විධයකේ තියන් බැරි උන එක කොහෙ දිනන්නද.

    එජපය ටිකක් දගලනවා වැඩි බව මටත් තේරුනා. slmc tna උනත් රනිල්ගේ ඔඩොක්කුවේ ලගිනවා වැඩියි. ඒක රටට අහිතකරයි.
    මංගලලා කොටි සැනකෙලි තියන්න හදනවා.
    විජේදාස මේක සිංහල රට නෙවෙයිලු.
    එජාප මන්ත්‍රීවරියක් කියනවා කොටි ඉන්න කලේ උතුරේ හොදින් හිටියා කියලා.

    ප්‍රධාන පක්ශ දෙකෙනුත් පොඩි පක්ශ වලිනුත් හොද මොල් ටිකක් තියෙන අලුත් මූනු ටිකක් ඕනේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඉස්සරහට එන ඡන්දෙන් මහින්දව පරද්දවන්න ..
    එජාපයේ බලය අඩු කරන්න ...
    හැකි තාක් අලුත් මුහුණු පාර්ලිමේන්තුවට එකතු කරන්න ...

    :yes::yes::yes:
    මහින්දව පරද්දනන් දෙයක් නෑ පැරදිලා ඉවරයි. විධයකේ තියන් බැරි උන එක කොහෙ දිනන්නද.

    එජපය ටිකක් දගලනවා වැඩි බව මටත් තේරුනා. ස්ල්ම්c ට්න උනත් රනිල්ගේ ඔඩොක්කුවේ ලගිනවා වැඩියි. ඒක රටට අහිතකරයි.
    මංගලලා කොටි සැනකෙලි තියන්න හදනවා.
    විජේදාස මේක සිංහල රට නෙවෙයිලු.
    එජාප මන්ත්‍රීවරියක් කියනවා කොටි ඉන්න කලේ උතුරේ හොදින් හිටියා කියලා.

    ප්‍රධාන පක්ශ දෙකෙනුත් පොඩි පක්ශ වලිනුත් හොද මොල් ටිකක් තියෙන අලුත් මූනු ටිකක් ඕනේ.

    ශක්තිමත් ආණ්ඩුවක් නැති වුනොත් වැඩපල කරගෙන යන්න බැරි වෙයි. දැං පේනවනෙ.
    අනික දැං කතන්දරේ වෙනස්. විධායකය නිදහස් පක්ෂයෙන්. ව්‍යවස්ථාදායකය UNPයෙන්. බල තුලනයක් තියනවා. UNPයට එහෙම නටන්න බෑ :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    පැටියා;18561147 said:
    ශක්තිමත් ආණ්ඩුවක් නැති වුනොත් වැඩපල කරගෙන යන්න බැරි වෙයි. දැං පේනවනෙ.
    අනික දැං කතන්දරේ වෙනස්. විධායකය නිදහස් පක්ෂයෙන්. ව්‍යවස්ථාදායකය UNPයෙන්. බල තුලනයක් තියනවා. UNPයට එහෙම නටන්න බෑ :dull:

    ව්‍යවස්ථාදායකය එජපයේ තියෙද්දිම නේද අර වගේ ප්‍රකාශ නිකුත්වෙන්නේ? එක්කෝ එජපය පක්ශේ සුද්ද කරන්න ඕනේ. නැත්නම් ගෙදර යන්න සූදානම් වෙන්න ඕනේ. රටට ආදරේ නැති උන්ව පන්නලා පක්ශේ සුද්ද කරන්නේ නැත්නම් එජපයත් ගෙදර යවන්න අපි සූදානම්
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,384
    113
    Panadura
    මහින්දව පරද්දලා ගත්තු බලය ආරක්ෂා කරගන්න මේ ගොන් ආණ්ඩුවට බෑ. :no::no::no:
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ඉස්සරහට එන ඡන්දෙන් මහින්දව පරද්දවන්න ..
    එජාපයේ බලය
    පරද්දවන්න ...
    හැකි තාක් අලුත් මුහුණු පාර්ලිමේන්තුවට එකතු කරන්න ...

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හරි දැන් බැලුවද ? බැලුවට පස්සේ කියන්න තියෙන්නේ මේ ටික ..

    පහුගිය ජනාධිපතිවරනෙට කලින් මම හිටියේ මහින්ද රාජපක්ෂ දිනවන පැත්තේ ... උදාහරණයක් විදිහට මගේ පරණ ත්‍රෙඩ් බැලුවොත් තේරෙයි .. :yes: හැබැයි .. ඒ කාලේ ඉදන්ම මම ඉන්නේ රනිල් පරද්දවන පැත්තේ ... :baffled::baffled:

    තාමත් මගේ මතය පහුගිය ජනාධිපතිවරණෙ මහින්ද පරදින්නත් , මෛත්‍රී දිනන්නත් හේතුව ඉහත සඳහන් වීඩියෝවේ තියෙන කාරනාව තමයි .. එතැනදී විමලේ එක්ක මම එකඟයි ..

    ඒ වගේම මට දැන් තේරෙනවා එදා මහින්ද පැරදුනු එක අපේ රටේ වාසනාවකට වුනු දෙයක් ... මොකද මට දැනුයි තේරෙන්නේ මහින්දගේ කාලේදී අපිව අනවශ්‍ය විදිහට කොටු වෙලා තිබ්බයි කියල .. :angry::angry: උසාවිය , පොලිසිය , රාජ්‍ය සේවා සහ ඔය වගේ සමාජයේ තවත් විශාල පැතිකඩයන් ගොඩක් දේශපාලනයට යට වෙලයි තිබුනේ ... :sorry::sorry: දැන් මම ඒ නිදහස භුක්ති විඳිනවා .. ඔයත් භුක්ති විඳිනවා .. :D අපිට ඒ නිදහස ලැබීම තමයි ඒ යහපාලනයේ වැදගත් ම අංගය වුනේ ...

    ඒ වගේම දැන් නැවත මහින්ද නැගිටින්න හදනවා ... :sorry: මම දැක්ක එලකිරියේත් සමහරු ආයෙත් මහින්දගේ පැත්තට හැරෙන්න හදනවා .. :sorry: අන්න එගොල්ලන්ටයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ .. පුටාලා ... මහින්දව ආයේ ගේන්න එපා .. කොහොමටවත් ගේන්න එපා .. :no:මහින්ද වටේ දැන් එකතු වෙලා ඉන්නේ තමන්ගේ ජාමේ බේරගන්න දඟලන හොරු ටික විතරයි .. හොරුන්ටත් වඩා මම කියන්නේ දේශපාලනේට අනවශ්‍ය , ගෙදරට වෙලා පෞද්ගලික ව්‍යාපාරයක් කරන් ඉන්න ඕනේ මිනිස්සු ටිකක් විතරයි . :( ඒ වගේම මහින්ද නැවත අගමැති වුනත් එයාට එයාගේ වැරදි හදාගන්න තියෙන ඉඩකඩ අඩුයි .. මොකද මිනිහගේ සමීපතමයෝ කරපු වැරදි නිසා ඒවා වහ ගන්න අනිවා මහින්දටත් වැරදි වැඩ ආයෙත් කරන්න වෙනවා .. ඒ ගොල්ලන්ව රකිනවා වගේ ඒවා .. :sorry:

    ROBINO ME UBAMADA ????? :shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: Robinhood wage ekek