අනාවැකියක් ද ?

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle


    ඒ නිසා කියන්නේ තියෙන්නේ .. මේ රටේ ඡන්දේ දෙනකොට පක්ෂ වලින් මිනිස්සු මනින්න එපා ... ඡන්දේ දෙනකොට පක්ෂයේ ප්‍රතිපත්ති විශේෂයන්ම බලන්න ඕනේ .. මම පිලිගන්නවා .. එත් පක්ෂය මොකක් වුනත් උගත් ,බුද්ධිමත්, අවංක මිනිහෙක් නං ඒ මිනිහගේ ප්‍රතිපත්ති රටට හිතකර නං ඒ මිනාහට ඡන්දය දෙන්න .. :yes::yes: මේ රට හැමදාමත් කෙලවාගත්තේ රටේ ප්‍රධාන පක්ෂ වලින් වැරදි මිනිස්සුන්ට නාම යෝජනා දුන් නිසා සහ .. රටේ මිනිස්සු රටේ ප්‍රධාන පක්ෂ කියල පක්ෂ දෙකක් ඔලුව උඩ තියාගෙන පුද සත්කාර කිරීම නිසා .. :sorry::sorry: ඒ නිසා විකල්පයක් තියේද නැද්ද මම දන්නේ නෑ .. නමුත් අපි විකල්පයක් හොයනකොට අනිවා විකල්පයක් අපිට හම්බෙයි .. ඔබේ ආකල්ප වෙනස් කරන්න .. ඔබේ බඩ ගැන පමණක් නොව .. ඔබේ අසල්වාසියගේ ඉඳල මේ මුළු රටේම ජීවත් වෙන මිනිස්සු ගැන හිතන්න

    මේ ටික රටේ මිනිස්සු තේරුම් ගන්නේ නැති හින්ද තමයි අපේ රට මේ වගේ තත්වයකට පත්වෙලා තියෙන්නෙ මචන්.
    හොඳ ත්‍රෙඩ් එකක්.පුලුවන් විදිහට සැලකුවා ඔන්න