අනා... මෙන්න මාමිට මල පැනල

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    අනා... මෙන්න මාමිට මල පැනල

    ජනතාවගේ හු හඩ මධ්‍යය‍ේ රතු කට්ට පැනපු අපේ අසහාය නායකයා :rofl::rofl:





    වේදනාවේ උපරිම සලකුණු :sorry::sorry::sorry:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    10858575_10152860984326327_1448352957777788314_n.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අහගෙන ඉන්න බැරිනම් යන්න නෙවේ අප්පච්චි. දැන් හිටියා ඇති. මකබෑවිලා පලයන් :lol:

    කරපු පව් වලින් කවදාවත් ගැලවෙන්න බැරිවෙයි. සංඝ භේදය ඇති කරපු එකම ඇති විදවන්න ඔහෙට
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අහගෙන ඉන්න බැරිනම් යන්න නෙවේ අප්පච්චි. දැන් හිටියා ඇති. මකබෑවිලා පලයන් :lol:

    කරපු පව් වලින් කවදාවත් ගැලවෙන්න බැරිවෙයි. සංඝ භේදය ඇති කරපු එකම ඇති විදවන්න ඔහෙට

    මචං මම මහින්දට කඩේ යන එකෙක් නෙමෙයි. ඒත් සංඝ බේදය ගිහියෙක්ට කරන්න බැහැ බං. උපසම්පදා භික්ශුවකට විතරයි කරන්න පුලුවන්. මහින්ද කලේ පුද්ගල බේදය. :sorry::sorry:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    machan boru kiyanna ona nane, meke hu kiyapu scene ekak na meka godak parana scene ekak. methana mu tamil walin katha karana scene ekak yanne. ane manda 2paththama ekai dan nam :D
     
    Oct 30, 2014
    306
    9
    0
    me aurudu 5k wage parana ekak ne. ei me edit korala ayema upload karala tiyenne

    ඇයි උඹලගේ මහින්ද රජාණෝ my3 අවුරුදු ගානකට කලින් කරපු කතාවක් tv එකේ දාන්නේ නොනවත්වා. උඹලට ඒවා පෙන්නේ නෑ :P