අනිච්ච දුක්ඛ අනත්ථ

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
ethuma ethuma dakina widiyen meh asara wuu lokayen midenna hetuwak wewa kiyala api patamu,

apita kamati see , apita kamati widiyata eyala innet na, hitannet naha, itin asara wuu deyak ekka gatila apita mona labagannada sahodaraya...

:yes::yes::yes::yes::yes::yes::yes::yes:

ඔව් ඒක ඇත්ත... අපිට පරම ආධිපත්‍ය තියෙන සිතයි / කයයි අපට කැමති සේ පවත්වන්න බැරි නම්... බාහිර ලෝකය ගැන කවර කතාද ...
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
hukp1, වෙන වෙන කතා වලින් අපේ සාකච්ඡාව වෙන අතකට ගියා,

මම තව ප්‍රශ්නයක් අහන්නම් කල්පනා කරල උත්තරයක් දෙන්න කෝ

යමක් ඇසුරු කිරීමේදි අවසානයේ ජාති ජරා මරන ශෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස එනවා නම් (ඒව මේවතස්ස දුක්ඛස්කන්ධ සමුදයහෝති) ... ඒ දේ පරිහර්ණය කරන එක නිසිද අනිසිද ? (සුදුසුද නැද්ද)
 
conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    හරි!! දැන් මේක පොඩ්ඩක් බලන්න

    අහල තියෙනවාද සබ්බේ ධම්මා අනත්ථ කියල එකක්? ඒක එන්නේ සබ්බේ සංඛාරා අනිච්චං, සබ්බේ සංඛාරා දුක්ඛං වලට පස්සේ.

    මෙතන සබ්බේ ධම්මා අනත්ථ කියල කිව්වේ නිවනත් එක්ක අයිති වෙන්නයි.

    දැන් එතකොට අනත්ථ කියන ඒක අසාරයි කියලා ගත්තොත් නිවන අසාරයි කියලා තේරුමක් එනවා. එතකොට ඒක හරි නෑ නේ?

    Last edited:

    anurudda

    Member
    Aug 24, 2007
    2,463
    2
    0
    Lankawe
    oyaala okkomalaa okkoma danna kattiya ne!!
    mata menna mekata uththaraya denna balanna...

    hari dan mulu sansaara gamanama oyaala kiyana widiyata pawathinna hethuwela thiyenna kamaththa, nathnam kamaththen bandeema nisaa!! 100% hari. santhosayi ne??? dan ithin 'san' thamayi nathikaranna one... e kiyanne kisima dekata kamathi nowee inna ona!!!

    ehema nam api, oya saththu serama tika sihiya nathikarala daamu!! nirwindanaya karala daamu!! ethakota mona kehelmalakwath danne naha ne!! kisima ekakata kamaththak wath, kamaththen bandillak wath mokuth naa!!! prashne iwara wenna one!!! niwan yayida???

    denna balanna uththara...

    (me... mama waadawalata kamathi naha... habayi ithin onema nam denna puluwan badayannama... thithatama danne nathnam mewata kiyawanna enne nahane... eth habayi man wadaknathi wada karanne naa)

    mulinma kiyanna oni mamanam siyalla dath newei... budurajaanan wahanseta witarai ehema nuwanak tiyenney.

    api wahanayak gattai kiyamu, api oka pariharanaya karanawa ape wada walata, gaman biman yanna, namut oke kere chanda ragayak tamai tiyaganna hoda natte, mokada chanda ragayak tiyaganna taran oka watina kiyana wastuwak newei. chanda ragayak tiyenakota tamai wahana kauru hari alluwath hitha ridenney, podda gawunath pare kaa kota ganney, maraganney..

    api ape puthekuta salakanawa kiyamu, puthawa hadala, kawala powala, loku mahath karala, samajayata wada daayi pudgalayek karanna oni eka tamai ape yuthu kama,

    namut mage putha, mage putha, kyana sankalpe indala chanda ragayen badila hitiyoth mage puthata ihalin yanna kauru hari haduwot uwa mama ithuru karanne naha, uta mama kodi wina karanawa, mage puthata wenas kan kalot mama uwa hama gahanawa.. anna putha kere chanda ragayen badila dweeshaya hatagana wada karanawa... passe marunaamath, mage putha kere dadi almen badila peretha athma walata pawa yanna sankaara hadanawa. oya godak perethayo wahuna aya kiyana ewa balannako, godak welawata kenekta hoo, deyakata dadi almen badila marunama tamai ehema wenney.

    metana prashna wela tiyenne.. dadi kamatta, chanda raagaya, abijjawa, oka nisa tamai dweshayath itin hata ganney. oya dekama hata ganey awidyawa nisa, lokaya tamanta kamati see pawatinawa kiyala hitagena innakota.

    tawat podi udaharanayak gattot, api gawa api bohoma watinawai kiyala hitan inna rattaran malayak tiyenawa kiyala hitamu, oka itin ape kare daagena, bohoma ujaaruwen yanawa, oka kauru hari ganna awoth uge andu kadala daana manasikathwayen innawa,
    namut yam kisi dawasaka api denagannawa ekko salli hadissiyak wela ugas tiyanna yanakota, meh maaley rattaraan newei imitation ekak kiyala. dan etakota mokada wenney? saarai saarai kiyala hitagena hitapu eka asaaarai kiyala dena gattama ara kalin apu feelings apita enawada? dan oka ujaruwen daan yaida? taman dannawa meka imitation ekak kiyala. dan oka ganna kauru hari haduwot gaha gani da? aney kadan palayan kiyala nikan indi oni nam...

    ee wage tamai.. api meh loke asara deyak kiyala hariyata awabooda karagattot apita dittiyak enawa meke, ragayen, dweshayen, mohayen gatila ganna taran deyak naha kiyala. ehema awaboodayak labuna paliyata 100% apey raga dwesha moha nati wenney naha. ehema nati unot itin un wahanse rahatan wahanse kenek wenawa.

    sattunwa itin tika welawakata oninam nirwindaya wei.. aye sihiya awama chanda ragayen karan yana wada piliwela karan yai neyda?
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    හරි!! දැන් මේක පොඩ්ඩක් බලන්න

    අහල තියෙනවාද සබ්බේ ධම්මා අනත්ථ කියල එකක්? ඒක එන්නේ සබ්බේ සංඛාරා අනිච්චං, සබ්බේ සංඛාරා දුක්ඛං වලට පස්සේ.

    මෙතන සබ්බේ ධම්මා අනත්ථ කියල කිව්වේ නිවනත් එක්ක අයිති වෙන්නයි.

    දැන් එතකොට අනත්ථ කියන ඒක අසාරයි කියලා ගත්තොත් නිවන අසාරයි කියලා තේරුමක් එනවා. එතකොට ඒක හරි නෑ නේ?

    ඔය ප්‍රශ්නේ එන්නේ නිවන කියන්නේ යම් කිසි තැනක් දෙයක් කියලා ගත්තාම. නිවන කියන්නේ රාග ද්වේශ මෝහ වලින් කරන වැඩ පිලිවල මේ ලෝකේ අසාරත්වය දැක නතර කිරීමයි.

    උපමාවක් කියනවානම් වතුර ගලා ගෙන පයිප්පයක් දැකලා ඒක වහලා දැම්මා වගේ ...
     
    anurudda

    Member
    Aug 24, 2007
    2,463
    2
    0
    Lankawe
    ඔය ප්‍රශ්නේ එන්නේ නිවන කියන්නේ යම් කිසි තැනක් දෙයක් කියලා ගත්තාම. නිවන කියන්නේ රාග ද්වේශ මෝහ වලින් කරන වැඩ පිලිවල මේ ලෝකේ අසාරත්වය දැක නතර කිරීමයි.

    උපමාවක් කියනවානම් වතුර ගලා ගෙන පයිප්පයක් දැකලා ඒක වහලා දැම්මා වගේ ...

    hariyata hari.. niwana kiyanne kisima lokayakata ayithi deyak newei..
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mulinma kiyanna oni mamanam siyalla dath newei... budurajaanan wahanseta witarai ehema nuwanak tiyenney.

    api wahanayak gattai kiyamu, api oka pariharanaya karanawa ape wada walata, gaman biman yanna, namut oke kere chanda ragayak tamai tiyaganna hoda natte, mokada chanda ragayak tiyaganna taran oka watina kiyana wastuwak newei. chanda ragayak tiyenakota tamai wahana kauru hari alluwath hitha ridenney, podda gawunath pare kaa kota ganney, maraganney..

    api ape puthekuta salakanawa kiyamu, puthawa hadala, kawala powala, loku mahath karala, samajayata wada daayi pudgalayek karanna oni eka tamai ape yuthu kama,

    namut mage putha, mage putha, kyana sankalpe indala chanda ragayen badila hitiyoth mage puthata ihalin yanna kauru hari haduwot uwa mama ithuru karanne naha, uta mama kodi wina karanawa, mage puthata wenas kan kalot mama uwa hama gahanawa.. anna putha kere chanda ragayen badila dweeshaya hatagana wada karanawa... passe marunaamath, mage putha kere dadi almen badila peretha athma walata pawa yanna sankaara hadanawa. oya godak perethayo wahuna aya kiyana ewa balannako, godak welawata kenekta hoo, deyakata dadi almen badila marunama tamai ehema wenney.

    metana prashna wela tiyenne.. dadi kamatta, chanda raagaya, abijjawa, oka nisa tamai dweshayath itin hata ganney. oya dekama hata ganey awidyawa nisa, lokaya tamanta kamati see pawatinawa kiyala hitagena innakota.

    tawat podi udaharanayak gattot, api gawa api bohoma watinawai kiyala hitan inna rattaran malayak tiyenawa kiyala hitamu, oka itin ape kare daagena, bohoma ujaaruwen yanawa, oka kauru hari ganna awoth uge andu kadala daana manasikathwayen innawa,
    namut yam kisi dawasaka api denagannawa ekko salli hadissiyak wela ugas tiyanna yanakota, meh maaley rattaraan newei imitation ekak kiyala. dan etakota mokada wenney? saarai saarai kiyala hitagena hitapu eka asaaarai kiyala dena gattama ara kalin apu feelings apita enawada? dan oka ujaruwen daan yaida? taman dannawa meka imitation ekak kiyala. dan oka ganna kauru hari haduwot gaha gani da? aney kadan palayan kiyala nikan indi oni nam...

    ee wage tamai.. api meh loke asara deyak kiyala hariyata awabooda karagattot apita dittiyak enawa meke, ragayen, dweshayen, mohayen gatila ganna taran deyak naha kiyala. ehema awaboodayak labuna paliyata 100% apey raga dwesha moha nati wenney naha. ehema nati unot itin un wahanse rahatan wahanse kenek wenawa.

    sattunwa itin tika welawakata oninam nirwindaya wei.. aye sihiya awama chanda ragayen karan yana wada piliwela karan yai neyda?

    ara male kathandare anthimata gedara gihin wadakaara kellata dena ekada?? ehema unoth oya ekka katha wadak naa!! ohoma yan... ohoma yan...

    saththu nirwindanaya karalama thibboth marena kamma??

    me... thawa case ekak! awurudden deken marena punchi lamayi niwan yanawa athine??? ayi chandaraaga, pati+ichcha, awidyaa mona magulak wath naha ne... adu ganane 'අ' yanna wath danne naha ne???

    aparaade ne me api 'pati' thadawenakam loku une... pati+ichcha nathi kaale malaa nam me dangalana dangalilla dangalanna wenne naha ne... api nikamma niwenawa ne???
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ඔය ප්‍රශ්නේ එන්නේ නිවන කියන්නේ යම් කිසි තැනක් දෙයක් කියලා ගත්තාම. නිවන කියන්නේ රාග ද්වේශ මෝහ වලින් කරන වැඩ පිලිවල මේ ලෝකේ අසාරත්වය දැක නතර කිරීමයි.

    උපමාවක් කියනවානම් වතුර ගලා ගෙන පයිප්පයක් දැකලා ඒක වහලා දැම්මා වගේ ...

    හරි!!! නිවන කියන්නේ සංස්කාරයක් නෙවෙයි. ඒක හෙතුවකින් හටගත් එකක් නෙවෙයි.ඒක ධර්මයක්. ඒක ඇත්ත!! නමුත් මම කියන්නේ

    සබ්බේ (සියලු) ධම්මා (ධර්මතාවයන්, ඒ කියන්නේ හේතුවකින් හටගත් දේවලුයි, හේතුවකින් හට නොගත් දේවලුයි, නිවනත් ඇතුළුව) අනත්ථ (අසාරයි ) මේක වැරදියි. එකයි මම කියනේ.
     
    anurudda

    Member
    Aug 24, 2007
    2,463
    2
    0
    Lankawe
    ara male kathandare anthimata gedara gihin wadakaara kellata dena ekada?? ehema unoth oya ekka katha wadak naa!! ohoma yan... ohoma yan...

    saththu nirwindanaya karalama thibboth marena kamma??

    me... thawa case ekak! awurudden deken marena punchi lamayi niwan yanawa athine??? ayi chandaraaga, pati+ichcha, awidyaa mona magulak wath naha ne... adu ganane 'අ' yanna wath danne naha ne???

    aparaade ne me api 'pati' thadawenakam loku une... pati+ichcha nathi kaale malaa nam me dangalana dangalilla dangalanna wenne naha ne... api nikamma niwenawa ne???

    awurudden deken marena punchi lamayinge kalpa gaanak raskaragatta karma shaktiya ras wela tiyenawa...
    ewa itin kawada iwara karagannada? etanin marunama niwan dakinawa kiyala obatuma tarka karanawanam mama metana attatama katha karana eka terumak na wage
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි!!! නිවන කියන්නේ සංස්කාරයක් නෙවෙයි. ඒක හෙතුවකින් හටගත් එකක් නෙවෙයි.ඒක ධර්මයක්. ඒක ඇත්ත!! නමුත් මම කියන්නේ

    සබ්බේ (සියලු) ධම්මා (ධර්මතාවයන්, ඒ කියන්නේ හේතුවකින් හටගත් දේවලුයි, හේතුවකින් හට නොගත් දේවලුයි, නිවනත් ඇතුළුව) අනත්ථ (අසාරයි ) මේක වැරදියි. එකයි මම කියනේ.

    uththaraya mekayi! hama deyakma sankathayi!! sakas wechcha dewal! nasee wanasee yana suluyi!! Niwana asankathayi!! nasee wanasee yana dharmathawayata ayath naha!! ekayi Niwana ekama, parama wisanduma wenne...

    therenawada danne naa... thread eke nam owa okkoma gana sahena liyala athi!
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    හරි!!! නිවන කියන්නේ සංස්කාරයක් නෙවෙයි. ඒක හෙතුවකින් හටගත් එකක් නෙවෙයි.ඒක ධර්මයක්. ඒක ඇත්ත!! නමුත් මම කියන්නේ

    සබ්බේ (සියලු) ධම්මා (ධර්මතාවයන්, ඒ කියන්නේ හේතුවකින් හටගත් දේවලුයි, හේතුවකින් හට නොගත් දේවලුයි, නිවනත් ඇතුළුව) අනත්ථ (අසාරයි ) මේක වැරදියි. එකයි මම කියනේ.

    නිවන කියන්නේ ධර්මතාවයක් නෙමෙයි ඒක ප්‍රතිඵලයක්. අනික ධර්ම ධර්මතා කියන්නේ දෙකක්.

    ධර්ම - යමක් දරණ හෙයින් ධර්ම කියනවා (බලු වැඩ දැරුවොත් ඒක බලු ධර්මය බල්ලේක් වෙලා ඉපදෙනවා.... භවය උදුරා දමන දේ දැරුවොත් එය බෞද්ධ ධර්මය වෙනවා... දෙවි බව දැරුවොත් ඒක දේව ධර්මය වෙනවා ... එතකොට ධර්මතාවය කියන්නේ බලු වැඩ කරන කොට බල්ලෙක් වෙනවා ඒක නවත්වන්න බැහැ... අවිද්‍යාවෙන් කරන දෙයක් (අවිද්‍යා ධර්ම) දුකෙන් කෙලවර වීම ධර්මතාවය)

    ඉතින් නිවන් මාර්ගයත් කැමතිසේ නැහැ... ඒත් ප්‍රතිඵලය නිවීමයි... මඩෙන් එලියට ආපු නෙලුමක් වගේ.. මඩෙන්ම පෝශනය වෙලා ඒකේ නොගෑවි ඉන්න එක...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    awurudden deken marena punchi lamayinge kalpa gaanak raskaragatta karma shaktiya ras wela tiyenawa...
    ewa itin kawada iwara karagannada? etanin marunama niwan dakinawa kiyala obatuma tarka karanawanam mama metana attatama katha karana eka terumak na wage

    karma nam raswelaama thiyenneth naha ne... ewa wipaaka didee awasan wenawa ne...

    e unaata pati+ichcha nowa prashne?? hamoma katha wenne e gana newa! pati kadunama Niwan dakinna epaaya?? nadda man ahanne?? meyala allagena innema kamaththen bandeema... kamaththa... kiyana ekama ne???

    podi lamayage kathawa mage ekak neweyi...
    eka Budurajaananwahansege udaharanayak!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින් නිවන් මාර්ගයත් කැමතිසේ නැහැ... ඒත් ප්‍රතිඵලය නිවීමයි... මඩෙන් එලියට ආපු නෙලුමක් වගේ.. මඩෙන්ම පෝශනය වෙලා ඒකේ නොගෑවි ඉන්න එක...

    inna eka???

    hmmm... matath hithenne thawa boho kal inna weyi... galawenna labena ekak naha! mata moko.
     
    anurudda

    Member
    Aug 24, 2007
    2,463
    2
    0
    Lankawe
    karma nam raswelaama thiyenneth naha ne... ewa wipaaka didee awasan wenawa ne...

    e unaata pati+ichcha nowa prashne?? hamoma katha wenne e gana newa! pati kadunama Niwan dakinna epaaya?? nadda man ahanne?? meyala allagena innema kamaththen bandeema... kamaththa... kiyana ekama ne???

    podi lamayage kathawa mage ekak neweyi...
    eka Budurajaananwahansege udaharanayak!!

    ehenam damith sahodaraya kiyala dennako kohomada meh niwana laga karaganne kiyala pati kadanne natiwa?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    sakkhaaya ditthiyen patan ganna!! eka thamayi foundation eka!!! kohomahari try karala ekaa kude kudu karala, nathi bhanga karalama daaganna balanna!!!

    avidyaawa thamayi hethuwa!! oyage point eka hari. habayi hondatama danaganna one! 12 aakaarayaka poorna awabodhaya labanna one!! oyaa anik ayatath therum karala denna balanna. hunga denekuta maawanam penne waha wageda koheda?
     
    sakkhaya dittiya yanu kumak dei obatuma puluwannam apata wigraha karala denna..., mama mita kalin obatumage lipinam kiyawala naha.. puluwannam metana podi wistarayak karanna
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    sakkhaya dittiya yanu kumak dei obatuma puluwannam apata wigraha karala denna..., mama mita kalin obatumage lipinam kiyawala naha.. puluwannam metana podi wistarayak karanna

    net එකට එන්න ලැබුණේ නෑ... PC එක හදාගෙන ඉන්න උනා.

    මේ සේරම විස්තර කරලා තියෙනවා මම කරපු thread එකේ...

    http://www.elakiri.com/forum/showpost.php?p=8106413&postcount=15
    http://www.elakiri.com/forum/showpost.php?p=8110180&postcount=19
    http://www.elakiri.com/forum/showpost.php?p=8113301&postcount=30
    http://www.elakiri.com/forum/showpost.php?p=8113307&postcount=31
    http://www.elakiri.com/forum/showpost.php?p=8118835&postcount=47
    http://www.elakiri.com/forum/showpost.php?p=8118865&postcount=48
    http://www.elakiri.com/forum/showpost.php?p=8123148&postcount=55
    http://www.elakiri.com/forum/showpost.php?p=8123152&postcount=56
    http://www.elakiri.com/forum/showpost.php?p=8124788&postcount=57

    posts ටික වත් කියවන්න බලන්න...
    (thread එකේ එක දිගට යන්න අමාරුයි... අපේ බක පණ්ඩිත මහත්තුරු 2ක් 'කක්ක කරන්න' ගත්ත දිගට හරහට!! ඒවා පාගගන්නේ, ගාගන්නේ නැතුව යන්න සැහෙන මහන්සි වෙන්න වෙනවා... ඒකයි posts වෙන්කරලා දැම්මේ.)
    අදාළ දේ ගන්න! අදාළ නැති දේ බැහැර කරන්න!! ධර්ම කරුණු තේරුම් එක්ක ලියාගෙන, පාඩම් කරගෙන ඉස්සරහට ඉස්සරහට follow කරන් ගියොත් ආයේ මග නවතින කතා නැහැ!!!
    font size එක (Ctrl & + සහ Ctrl & - keys වලින් හදාගන්න පුළුවන්)
     
    anurudda

    Member
    Aug 24, 2007
    2,463
    2
    0
    Lankawe
    මෙන්න ඉතා වටිනා දහම් දේශනාවක් සඛ්ක්හාය දිට්ඨි ය පිළිඹදව.

    http://www.hiddendhamma.net/saddharmaya/aryamaga/65-sakkayadittiya

    bohoma pin, mamath ahala tiyena sakkaya dittiya oka tamai.. namut ape damith mahattayage explain eka tamai mata dena ganna oni uney.

    sakkaya ditti = sath+kaya+drushtiya;

    sath = hodai, saarai, watina lesa;
    kaaya= sabba kaaya, hewath lokaya lesa;
    drushtiya = dakima..

    lookaya saarai, watinaa, arthayak athi deyak lesa dakima = sakkaya ditti

    mama metanin nawatimi...
    obala semada, siyalu looka siyalu sathwayo da, darmaya awabooda wii,
    sowan palayen niduk wii,
    sakurdagami palayen niroga wii,
    anagami palayen suwapath wii,
    arihath palayen dukin midii...
    niwanama weth waa !!!

    teruwan saranai...
     
    • Like
    Reactions: conservative