අනිච්ච, දුක්ඛ සහ අනත්ත....

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    මචං මම ඊයෙ ටිකක් මේක හෙව්ව/බණ ටිකක් ඇහුව... මෙන්න මෙහෙම දෙයක් නේද කියන්නෙ

    @ek_rosh, @Fiona Dabare හරි වෙන දන්න අය ඉන්නවනම්, වරදක් තියෙයි නම් කරුණාවෙන් පෙන්නල දෙන්න...

    අනිච්ච/අනිත්‍ය - හේතුං පට්ච්ච සම්භූතං, හේතු භංගා නිරුජ්ජති

    මම, උඹ, අපි, ආගම, කාර් එක, කුකුල්ලු, හරක්. ලෝකය.... දේවල් කියල ගත්තොත්, දේවල් පනවන්න බෑ. උදාහරණයකට "මම" පෙන්නන්න (පනවන්න) කිවොත් එකෙක් ඇඟ පෙන්නයි, තව එකෙක් මොලේ කියන්නෙ මම කියයි, තවත් එකෙක් ආත්මය කියයි... නමුත් හොඳ සිහියෙන් බැලුවොත් ඔය එකක්වත් මම නොවෙයි කියල පෙනෙනව... මම කියන්නෙ ඇත්තටම හේතු ඇති කල්හි විද්‍යමාන වෙන (ඇත්තටම තියෙන නොවෙයි - උදා වෙන), හේතු නැති කල් හී විද්‍යමාන නොවෙන (තිබ්බ එකක් නැති වෙන නෙමෙයි - උදා නෙවෙන) හිතක ඇතිවෙන හැගීමක් මිසක් නිත්‍ය දෙයක් නොවෙයි. ඒ හැගීම ඇතිකරන හිතත් ඉහත ධර්මතාවයට අනුගතයි.

    දුක්ඛ - යදනිච්චං තං දුක්ඛං
    පනවන්න බැරි යමක් (ඉහත දේවල්) නියත වශයෙන් ඇත හෝ නැත ලෙස හැගීම නිසා දුක්ඛ කියනව

    අනත්ත/අනිත්‍ය - තං දුක්ඛං තදනත්තා
    ඉහත ඇත හෝ නැත කියන ආත්ම හැගීමෙන් (continuously තියෙන ex: පොඩි කාලේ හිටන් ඉන්න මම, මම ඊයේ ගත්ත පෑන) ගන්නෙ ඇත්තටම ඒ ඒ මොහොතේ හේතු නිසා විද්‍යමාන වෙන ඵලයක් මිසක් continuously තිබුන/පනවපු දෙයක් නොවන බව...
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    නියමයි, ඕහොම නිතර නිතර, විදර්ශනා කරපන් උබට හිතෙන දේවල් ගැන
    මොන වෙලාවක හරි ශුන්යතාවය දකියි

    + තාම ඉන්නේ දිට්ටියක් ඇතුලේ..එත් ඔහොම ගිහින් තමයි එක පාරට සම්මා දිට්ටියට පත් වෙන්නේ, සම්මා දිට්ටියෙන් පස්සෙ පන්නාවෙන් දකියි
    "මම" ඇතුලු අවිද්යාවෙන් පනවන හැම දේම ශුන්යයි කියලා, ඔය පනවන්න "පුලුවන්" "බැහැ", "හිතක ඇති වෙන හැගීම්", "දුක්ක", "අනිත්ත", "අනාත්ම" තියා කිසි වචනයක් නැහැ ඊට පස්සේ (නැහැ කියන්නේ නැහැ නෙමෙයි ශුන්යතාවය දකිනවා)
    වචන නැතුව ගොලු වෙනවා වගේ තමයි
     
    • Love
    Reactions: nuwan9999

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156

    ඔතන බවුතිකයම මම නෙවේ කියන එක පැහදිලි නෙ. ඔතන ප්‍රශ්නෙ වෙන්නෙ, අභව්තිකයක්, නැති නම්, සිතක් (සිතුවිල්ලක් ), දැනීමක්, මම, නැතිනම් ආත්මයක් වෙන්නෙ නැ කියන්නෙ කොහොමද කියන එක..ඒක ඔය කියන සිහියෙන් කල්පනා කලොත් මම නෙවේ කියල පෙනෙන්යිද?

    btw, විද්යමන කියන වචනය මොන අදහසින් ද පාචිචි කරන්නෙ? ඕක කෙන කෙනා විවිද විදිහට පාවිච්ච් කරනව, අවිද්යමාන කියල වචනයකුත් තියෙනව.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒක ඔය කියන සිහියෙන් කල්පනා කලොත් මම නෙවේ කියල පෙනෙන්යිද?

    දිට්ටි දිට්ටි දිට්ටි..සබ්බේ පෘටක්ජනා උන්මත්තකා
    ඔහොම ගිහින් හරි ට්‍රැක් එකට වැටුනොත් ඒ ඇති 🙏🏻
     
    • Love
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    ඔතන බවුතිකයම මම නෙවේ කියන එක පැහදිලි නෙ. ඔතන ප්‍රශ්නෙ වෙන්නෙ, අභව්තිකයක්, නැති නම්, සිතක් (සිතුවිල්ලක් ), දැනීමක්, මම, නැතිනම් ආත්මයක් වෙන්නෙ නැ කියන්නෙ කොහොමද කියන එක..ඒක ඔය කියන සිහියෙන් කල්පනා කලොත් මම නෙවේ කියල පෙනෙන්යිද?

    btw, විද්යමන කියන වචනය මොන අදහසින් ද පාචිචි කරන්නෙ? ඕක කෙන කෙනා විවිද විදිහට පාවිච්ච් කරනව, අවිද්යමාන කියල වචනයකුත් තියෙනව.
    හොඳම point එක මචං, දැනුමෙන් මේක මම නෙවේ තේරුනත්, හැගීමෙන් මම නෙවේ කියල කොහෙත්ම එන්නෙ නෑ, මේක තමයි මම හිතන්නෙ අර උඹ කලින් කියපු අවිද්‍යාව අල්ලගන්න බැරි කම?

    විද්‍යමාන - ඇත/නැත කියල පනවන්න බැරි විට ඇත/නැත කියල හැඟෙන එක ... කිව්වොත් හරිද?

    🙏

    නියමයි, ඕහොම නිතර නිතර, විදර්ශනා කරපන් උබට හිතෙන දේවල් ගැන
    මොන වෙලාවක හරි ශුන්යතාවය දකියි

    + තාම ඉන්නේ දිට්ටියක් ඇතුලේ..එත් ඔහොම ගිහින් තමයි එක පාරට සම්මා දිට්ටියට පත් වෙන්නේ, සම්මා දිට්ටියෙන් පස්සෙ පන්නාවෙන් දකියි
    "මම" ඇතුලු අවිද්යාවෙන් පනවන හැම දේම ශුන්යයි කියලා, ඔය පනවන්න "පුලුවන්" "බැහැ", "හිතක ඇති වෙන හැගීම්", "දුක්ක", "අනිත්ත", "අනාත්ම" තියා කිසි වචනයක් නැහැ ඊට පස්සේ (නැහැ කියන්නේ නැහැ නෙමෙයි ශුන්යතාවය දකිනවා)
    වචන නැතුව ගොලු වෙනවා වගේ තමයි
    තැන්ක්ස් මචං, ට්‍රයි එකක් දීල බලනව. 🙏
    ------ Post added on Dec 18, 2024 at 6:20 AM
     
    • Like
    Reactions: Fiona Dabare