අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඊට පස්සෙ ඒ කවුදැයි දන්නවද ඔයා?
    (දන්නවා හලෝ, ඒත් කියනවකෝ හරිද බලන්ඩ)
    ඊට පස්සේ ඒ ඉන්නෙත් බැහැරක අයෙකුයි
    කියන ඒවා මං මෙහෙම පෙන්නනවා දැන්

    හඳපාන්ගොඩ නිවාතාප හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/42407

    Skylark

    * ගී පද "ඊතල ධර්මය - අනිච්ච කථා" ලිපියේ පරිදිම ලියන ලදී.
    මචන් ඔය වැරදි කියන කතා හාමුදුරුවන් හම්බෙලාම කියපන්කො ..හැබැයි උබ රෙකොර්ඩ් කරන් එන්න ඕන ..නැත්තන් උබව සත 5 ට අපිට විශ්වාස නෑනේ.දැන් හාමුදුරුවෝ හම්බෙන්න බෑ කියලා අඩන්න එපා බැයිනම් මට කියපන් වෙලාවක් ඇරෙන්ජ් කරලා දෙන්නම් ..උබ මේ දාන කලර්ස් හාමුදුරුවෝ ඉස්සරහා දාලා බලපන්කො:P
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ධර්මෙ නැතුව සසර මැද්දෙ ගියොත් නං
    අතරමැදම දුකේ වැටෙයි මේ වාගේ
    සමහර අය කිව්වා උනත් අහන්නෑ
    වැරදුනාට පස්සෙ හිතලා වැඩක් නෑ

    ඊතල ධර්මය - අනිච්ච කථා
    http://www.elakiri.com/forum/showthread.php?t=1840402

    Skylark

    බයිලා නොගහා මග අරින් නැතුව හාමුදුරුවෝ හම්බෙන්න කැමතිද කියපන් ..නැත්තන් ඉතින් අර ස්ත්‍රී පුරුෂ දෙකටම නැති එකෙක් වගේ මඩ ගහන එක නවත්තාපන් ..ඔහොම උබ හරි කියලා ඔප්පු කරන්න දුන්නාම මග අරිනවනම් ඉතින් උබ ඔය 2 ටම නැති 1ක් කියන්න වෙන්නේ :baffled:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා?
    (තවත් මොනවා හරි උනාද හලෝ, කියනවාකෝ)
    ඊට පස්සේ මැළි කටුස්සා කී කතන්දරේ
    පෙන්නනවා මං ඔන්න බලන්ඩ දැන්

    බණ කියන්න ගිහින් මඩ ගාගත්තා නේද :no: දැන් ඕක බම්ප් කරන්න යන්න එපා ඔහේ යට ගියදෙන් :yes:

    Skylark

    * ගී පද "ඊතල ධර්මය - අනිච්ච කථා" ලිපියේ පරිදිම ලියන ලදී.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා?
    (තවත් මොනවා හරි උනාද හලෝ, කියනවාකෝ)
    ඊට පස්සේ මැළි කටුස්සා කී කතන්දරේ
    පෙන්නනවා මං ඔන්න බලන්ඩ දැන්

    Skylark
    :baffled::baffled:

    * ගී පද "ඊතල ධර්මය - අනිච්ච කථා" ලිපියේ පරිදිම ලියන ලදී.
    :eek::eek::eek::eek: මුනට මුණ සාකච්චාවට බය දෙපැත්තට නැති එකා ..
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා?
    (අලුත් ආරංචියක් ද හලෝ? කියන්ඩ අප්පා!)
    ඊට පස්සේ නාලිකාව ගැන කතන්දරේ
    දක්වනවා මං මෙහෙම බලන්ඩ දැන්

    --

    ධර්මයයි ඔබයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1841207

    Skylark

    * ගී පද "ඊතල ධර්මය - අනිච්ච කථා" ලිපියේ පරිදිම ලියන ලදී.
     
    Last edited:

    kasun_f

    Member
    Apr 1, 2018
    12
    4
    0

    යකෝ පොඩ්ඩක් හිතපල්ල. ඔය කියන දුක නෙවෙයි දුක්ඛ ආර්‍ය සත්‍ය, ඒක පිරිසිඳ දකින්න ඕනේ එකක්. වහරක, අභය වගේ මී හරකුන්ගේ ගොන් කතා අහලා දන්න ධර්මයත් නැති
    කරගන්න එපා.

    මම ධර්මය ගැන ගොඩක් දන්නැති හින්ද ධර්ම කාරණා ගැන කියන්ඩ යන්නේ නැහැ . හැබැයි මට තේරෙන්නේ ස්වාමින් වහන්සේ නමකට බනින එක එච්චර ගැලපෙන වැඩක් නෙමේ. කියන කාරණාව ධර්මනුකුල නෙමේ නම් ඒක හේතු සාධක සහිතව පෙන්නලා දෙන එක එක කාරණාවක්. එතකොට කියන කාරණා වල ඇත්තක් තියනවනං, තේරුම් ගන්ඩ පුළුවන් අය තේරුම් ගනියි. තව කෙනෙක්ට අපේ අදහසක් තේරුම් ගන්නන දෙයත් බලෙන් කරන්ඩ බෑනේ. නමුත් සම්මතයට හරි සිවුරක් දාගෙන ඉන්න කෙනෙක්ට අගෞරව කරනවා කියන්නේ, සිවුරට බනින මානසිකත්වයක් ඇති කරනවා කියන එක. ඒක නං මට තේරෙන විදිහට හරි වැඩක් නෙමේ. අනික කොච්චර දුස්සීල භික්ෂුවක් උනත් පසු කාලීනව වැරදි හදාගෙන ඵලයක පිහිටීමේ හැකියාවක් තියනවනේ (මේක පොදුවේ කියපු කතාවක් මිසක් අර ස්වාමින් වහන්සේලා එල්ල කරලා කියපු දෙයක් නෙමේ). පුද්ගලයට නන් මිනිස්සු බනින්ඩ පුරුදු වෙලා හිටියේ දැන් අපවාද කරන්නේ ආර්යයෙක්ට. නමුත් වැරදි ධර්ම කරුණක් හින්ද නන් චෝදනා කරේ,භික්ෂුවගේ අවබෝධය වෙනස් වෙනවත් එක්කම කියවෙන කරුණු නිවැරදි වෙනවා. එතකොට චෝදනාව ලබන්ඩ හේතු නැති වෙනවා.
     
    Last edited:

    kasun_f

    Member
    Apr 1, 2018
    12
    4
    0
    සමහර අය ධර්මය රැක ගැනීමේ පරමාර්ථයෙන් එක එක දේවල් කරන බව කිව්වත්, ක්‍රියා කරන විලාසයෙන් ඇත්තටම ධර්මය රැකෙයිද කියන ප්‍රශ්නේ මට නං එනවා. මේ thread එක කියවද්දී සමහර තැන්වලදී අතරමන් වෙනවා. නමුත් සමහර දේවල් කාලෙත් එක්ක විසදේවි කියල පොඩි විස්වාසයක් තියනවා. ධර්මය විකුර්ති කිරීම එසේ මෙසේ දෙයක් නෙමේ නේ. එහෙම දෙයක් කවුරු හරි කරානන් ඒවායේ විපාක ගැනත් යම් කාලෙක අහන්ඩ ලැබෙයි නේ කියන සිතුවිල්ලකුත් තියනවා.
     
    Last edited:

    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8

    මම ධර්මය ගැන ගොඩක් දන්නැති හින්ද ධර්ම කාරණා ගැන කියන්ඩ යන්නේ නැහැ . හැබැයි මට තේරෙන්නේ ස්වාමින් වහන්සේ නමකට බනින එක එච්චර ගැලපෙන වැඩක් නෙමේ. කියන කාරණාව ධර්මනුකුල නෙමේ නම් ඒක හේතු සාධක සහිතව පෙන්නලා දෙන එක එක කාරණාවක්. එතකොට කියන කාරණා වල ඇත්තක් තියනවනං, තේරුම් ගන්ඩ පුළුවන් අය තේරුම් ගනියි. තව කෙනෙක්ට අපේ අදහසක් තේරුම් ගන්නන දෙයත් බලෙන් කරන්ඩ බෑනේ. නමුත් සම්මතයට හරි සිවුරක් දාගෙන ඉන්න කෙනෙක්ට අගෞරව කරනවා කියන්නේ, සිවුරට බනින මානසිකත්වයක් ඇති කරනවා කියන එක. ඒක නං මට තේරෙන විදිහට හරි වැඩක් නෙමේ. අනික කොච්චර දුස්සීල භික්ෂුවක් උනත් පසු කාලීනව වැරදි හදාගෙන ඵලයක පිහිටීමේ හැකියාවක් තියනවනේ (මේක පොදුවේ කියපු කතාවක් මිසක් අර ස්වාමින් වහන්සේලා එල්ල කරලා කියපු දෙයක් නෙමේ). පුද්ගලයට නන් මිනිස්සු බනින්ඩ පුරුදු වෙලා හිටියේ දැන් අපවාද කරන්නේ ආර්යයෙක්ට. නමුත් වැරදි ධර්ම කරුණක් හින්ද නන් චෝදනා කරේ,භික්ෂුවගේ අවබෝධය වෙනස් වෙනවත් එක්කම කියවෙන කරුණු නිවැරදි වෙනවා. එතකොට චෝදනාව ලබන්ඩ හේතු නැති වෙනවා.

    :yes::yes::yes::yes::
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    27973559_216530158903873_1016079581543583180_n.jpg

    විභජ්ජවාද දුර්මත විදාරණය කරණු වස් මහා සංඝරත්නය උදෙසා වන ආභිධර්මික සම්භාෂණය හා අසිරිමත් ස්වර්ණමාලි මහා ස්තූප පූජා පෙළහර

    2018. 05. 12 දින උදෑසන සිට රාත්‍රී 12. 00 දක්වා අනුරාධපුර ස්වර්ණමාලි මහසෑ අභියස දී පැවැත්වේ. කාලසටහන මෙතැනින් ලබාගන්න.

    විභජ්ජවාද අභිධර්ම සම්භාෂණය
    2018. 05. 12 දින උදෑසන 7.00 සිට ප.ව. 03.00 දක්වා මහා සංඝරත්නය දහස් නමකගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

    වර්ෂ කිහිපයක් මුළුල්ලෙහි දිවයිනේ නන් දෙසින් වැඩම කළ මහාසංඝරත්නය උදෙසා ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය ඇතුළු ස්ථාන කිහිපයක දී අතිසාර්ථකව පවත්වන ලද සමන්තපාසාදිකා ධර්මවිනය සම්භාෂණය, ආලෝකෝ උදපාදි ධර්මවිනය ප්‍රත්‍යවලෝකනය යන සුවිශේෂී ධර්මවිනය සම්භාෂණ මෙවර විභජ්ජවාද ආභිධර්මික සම්භාෂණය නමින් 1000නමක් මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් ස්වර්ණමාලි මහසෑරදුන් අභියස දී පැවැත් වේ.

    නිවැරදි ධර්ම විශ්ලේෂණක් කිරීමට අවශ්‍යය පේටකාගත න්‍යායන් හා ආභිධර්මික විශ්ලේෂණ පිළිබඳ මහා සංඝරත්නය දැනුවත් කිරීම
    ත්‍රිපිටක පර්යාප්තිය පරිශීිලනය හා සංරක්‍ෂණයෙහි ලා භික්‍ෂුව සතු කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම
    ධර්මය පිළිබඳව සමාජ ගතවන කථං කථිතාව (කෙසේ ද කෙසේ ද යන සැකය) පිළිබඳ හා ධර්ම අධර්ම විනිශ්චය පිණිස වන ශාසනික න්‍යායන් ඇතුළත් පර්යේෂණාත්මක විවරණයකි.

    මෙහෙයවීම: පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ

    අරමුණු:
    සුපේසල, ශික්‍ෂාකාමී, ධර්මවිනය ධර භික්‍ෂු පරපුරක් බිහි කිරීම තුළින් සම්බුදුසසුනේ චිරස්ථිතිය
    යුද්ධයෙන් දිවි අහිමි වූ ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්‍ෂක බලකායේ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම
    යුද්ධයේ දී ආබාධිත වූ රණවිරුවන් කුසලයට නැඹුරු කිරීම හා චිත්ත ධෛර්යය වර්ධනය කිරීම
    ලක්මාතාවට හා ලෝවැසියන් සඳහා සෙත් පැතීම