අනිත්‍ය අනිච්ජ වෙනස

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    අනිත්‍ය අනිච්ජ වෙනස

    අනිත්‍ය යනු ස්තීර නැති වීමනම් ජරා මරණ ත් ස්තීර ස්තීරව නැති වෙනවා කියලා තර්ක කරන්න පුලුවන් නේද?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,115
    113
    මරණය ස්තිරවම නැති වෙනව නිවන් අවබෝධ කලාම.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඊට පස්සෙ මොකක් වෙයිද දන්නවද ඔයා?
    (දන්නේ නෑ හලෝ, කියනවාකෝ)
    ඊට පස්සේ අනිච්ච අනිච්ඡ ගැන කතන්දරේ
    පෙන්නනවා මං ගිහිං බලන්ඩ දැන්


    මහාවිහාරය: අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්
    http://mahaviharaya.lk/article/25659


    Skylark


    * ගී පද "ඊතල ධර්මය - අනිච්ච කථා" ලිපියේ පරිදිම ලියන ලදී.
     
    Last edited: