අනිත්‍ය නොදැන, නොදැක කවදාවත් දැක්කා නම් දැක්කා පමණක් වෙන්න බැ.
අඩේ මේ සින්දුව ලස්සනයි නේද බන්.
පැහැදිලි කරපන් මචං . මේක බාහිය දාරුචීරිය ට කියපු එක නේද ? මොකද්ද අවුල?ධර්මය නිසා ලයික් එකක් දැම්මට කියන කාරනා අවිද්‍යාව තුල සිට කියන බව පැහැදිලියි.
මරු බන් අද උදේ ඉඳලා හිතින් කියවෙන්නේ මේ සින්දුව. වාහනේ යන ගමනුත් අහන්නේ මේකමයි. අනේ මන්දා එක පාරට මේ සින්දුව ලස්සනයි කියලා හිතුනා අද උදේ පාන්දර. හීනෙන් කියාගෙනම නැගිට්ටද මන්දා.මේක ෆීල් වෙන වර්ශන් එකක් නම් තාම දැක්කෙ නැහැ මචන්
------ Post added on Jun 26, 2025 at 11:44 AMමරු බන් අද උදේ ඉඳලා හිතින් කියවෙන්නේ මේ සින්දුව. වාහනේ යන ගමනුත් අහන්නේ මේකමයි. අනේ මන්දා එක පාරට මේ සින්දුව ලස්සනයි කියලා හිතුනා අද උදේ පාන්දර. හීනෙන් කියාගෙනම නැගිට්ටද මන්දා.අනිත් සින්දුව මට ඔබ හිමි නැති බැවූ සිත නෑ අදහන්නේ..
![]()
මමත් පෞද්ගලිකව විඳින්න කැමති සින්දුවක් මචන්. හැබැයි ඔරිගිනල් එක විදියට නෙමෙයි. ෆීල් වෙන විදියට කළුවර අතරින් කණාමැදිරියො වගේ යාන්තම් එලි එක්ක...මරු බන් අද උදේ ඉඳලා හිතින් කියවෙන්නේ මේ සින්දුව. වාහනේ යන ගමනුත් අහන්නේ මේකමයි. අනේ මන්දා එක පාරට මේ සින්දුව ලස්සනයි කියලා හිතුනා අද උදේ පාන්දර. හීනෙන් කියාගෙනම නැගිට්ටද මන්දා.
------ Post added on Jun 26, 2025 at 11:44 AM
ක්‍රිස්ටිනා බණ්ඩාරගේ සින්දුවක් අහපන්. ඔයිට වැඩිය හොඳයි.ධර්මය නිසා ලයික් එකක් දැම්මට කියන කාරනා අවිද්‍යාව තුල සිට කියන බව පැහැදිලියි.
අනිත්‍ය/අනිච්ච (ක්ෂය/මනාප නොවීම) කොයි ආකාරයෙන් ගත්තත් එකම ස්වාභාවේ වර්ණනා.ස්වභාය කෙසේද කියා තේරුම් ගැනීමත් /අවබෝද කර ගැනීමත් / දැකීමත් එකක් නොවේ.පැහැදිලි කාරනා තුනක්. අනිත්‍ය ස්වභාව දැකීම තුලම මෝහය පහවෙන එක/දැකීම සත්‍යක්.නමුත් එතනින් ඉදිරියට යාම දැකීම තුලම සැමට පොදු නෑ.අදික ප්‍රඥා වන්තයාට ශ්‍රධාව පෙනෙන අතර සීලයත් ඒ හා සමානව දකිනවා. ඉබේ සීලය කියන දේ රැකෙනවා.අධික ශ්‍රධා වන්තයාට සීල වන්තයාට එසේ දැක ගත නොහැකියි. ඒ සඳහා භවාංග පුහුණු කල යුතුයි.පැහැදිලි කරපන් මචං . මේක බාහිය දාරුචීරිය ට කියපු එක නේද ? මොකද්ද අවුල?
ජේසුගේ කොල්ලෝ හරි මෝඩයි නේක්රිස්ටිනා බණ්ඩාරගේ සින්දුවක් අහපන්. ඔයිට වැඩිය හොඳයි.හැම වෙලාවේම හුත්තේ බණ හුත්තේ බණ.
![]()

කැන්සර් එකක් අනිත්‍ය වෙන්නේ කොහොමද?![]()
සබ්බේ සංකාරා අනිච්චාතී කිව්වහම ගෙදර තියෙන උදැල්ල විතරක් නෙමෙයි, මුළු ගෙදරම අනිච්චයි... ඔයාගෙ ප්‍රශ්නෙ තවම මාර්ගඵල නැති නිසා උදැල්ල සංකාරයක් වෙන්නෙ කොහොමද කියල දකින්න බැරි කමනෙ... ඒක හින්ද දන්නැති සීන් කතා නොකර ඉන්න එක නුවනට හුරුයි නේද?සියලු සන්සකාර අනිත්‍යයි කියල තේරවාදයෙ බුදුන් පෙන්නන්නෙ...ගෙදර තියෙන් උදැල්ල අනිත්යි කියන්නෙ නැ...සන්සකාර කියන්නෙ මොනවද කියල දකින්න ඕනෙ..
සියලු සන්සකාර අනිත්‍යයි කියල තේරවාදයෙ බුදුන් පෙන්නන්නෙ...ගෙදර තියෙන් උදැල්ල අනිත්යි කියන්නෙ නැ...සන්සකාර කියන්නෙ මොනවද කියල දකින්න ඕනෙ..
Sotapanna unama pin padisan denneth nedda?උදැල්ලත් අනිත්‍යයි. ගෙදරත් අනිත්‍යයි. කැන්සර් එකත් අනිත්‍යයි. ථේරවාදයත් අනිත්‍යයි. බුදුනුත් අනිත්‍යයි.
කැන්සර් එකක් අනිත්‍ය වෙන්නේ කොහොමද?![]()
Sotapanna unama pin padisan denneth nedda?
enan ara hamduruwo kivve niwan dakana thuru tibba siyalu apala nethi wenawa kiyala?
පින්/ පව් ගැන කතා කරන්න බැරි වෙනවා සෝවාන් වුනාම.
වෙන දේවල් වෙනවා.
------ Post added on Jun 29, 2025 at 8:51 AM