අනිත්‍ය නොදැන, නොදැක කවදාවත් දැක්කා නම් දැක්කා පමණක් වෙන්න බැ.

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අනිත්‍ය *දැනගෙන* කවදාවත් දැක්කනම්, දැක්කා වෙන්නෙත් නැහැ.
    පෙනීම තුල ප්‍රජාව පරිපූර්නයිනම්, දැක්කනම් දැක්කා විතරයි. මාත්‍ර විතරයි. පටිච්ච සමුප්පාදය ක්‍රියාවලියක් නැහැ. රහත්.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ධර්මය නිසා ලයික් එකක් දැම්මට කියන කාරනා අවිද්‍යාව තුල සිට කියන බව පැහැදිලියි.
     
    • Like
    Reactions: amino and bruges

    bruges

    Well-known member
  • Sep 12, 2016
    521
    320
    63
    ධර්මය නිසා ලයික් එකක් දැම්මට කියන කාරනා අවිද්‍යාව තුල සිට කියන බව පැහැදිලියි.
    පැහැදිලි කරපන් මචං . මේක බාහිය දාරුචීරිය ට කියපු එක නේද ? මොකද්ද අවුල?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    මේක ෆීල් වෙන වර්ශන් එකක් නම් තාම දැක්කෙ නැහැ මචන්
    මරු බන් අද උදේ ඉඳලා හිතින් කියවෙන්නේ මේ සින්දුව. වාහනේ යන ගමනුත් අහන්නේ මේකමයි. අනේ මන්දා එක පාරට මේ සින්දුව ලස්සනයි කියලා හිතුනා අද උදේ පාන්දර. හීනෙන් කියාගෙනම නැගිට්ටද මන්දා. 🤷🏻‍♂️

    මරු බන් අද උදේ ඉඳලා හිතින් කියවෙන්නේ මේ සින්දුව. වාහනේ යන ගමනුත් අහන්නේ මේකමයි. අනේ මන්දා එක පාරට මේ සින්දුව ලස්සනයි කියලා හිතුනා අද උදේ පාන්දර. හීනෙන් කියාගෙනම නැගිට්ටද මන්දා. 🤷🏻‍♂️ අනිත් සින්දුව මට ඔබ හිමි නැති බැවූ සිත නෑ අදහන්නේ.. 🙂
    ------ Post added on Jun 26, 2025 at 11:44 AM
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • මරු බන් අද උදේ ඉඳලා හිතින් කියවෙන්නේ මේ සින්දුව. වාහනේ යන ගමනුත් අහන්නේ මේකමයි. අනේ මන්දා එක පාරට මේ සින්දුව ලස්සනයි කියලා හිතුනා අද උදේ පාන්දර. හීනෙන් කියාගෙනම නැගිට්ටද මන්දා. 🤷🏻‍♂️

    ------ Post added on Jun 26, 2025 at 11:44 AM
    මමත් පෞද්ගලිකව විඳින්න කැමති සින්දුවක් මචන්. හැබැයි ඔරිගිනල් එක විදියට නෙමෙයි. ෆීල් වෙන විදියට කළුවර අතරින් කණාමැදිරියො වගේ යාන්තම් එලි එක්ක...
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    ධර්මය නිසා ලයික් එකක් දැම්මට කියන කාරනා අවිද්‍යාව තුල සිට කියන බව පැහැදිලියි.
    ක්‍රිස්ටිනා බණ්ඩාරගේ සින්දුවක් අහපන්. ඔයිට වැඩිය හොඳයි. 🤷🏻‍♂️ හැම වෙලාවේම හුත්තේ බණ හුත්තේ බණ. 🙂
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    පැහැදිලි කරපන් මචං . මේක බාහිය දාරුචීරිය ට කියපු එක නේද ? මොකද්ද අවුල?
    අනිත්‍ය/අනිච්ච (ක්ෂය/මනාප නොවීම) කොයි ආකාරයෙන් ගත්තත් එකම ස්වාභාවේ වර්ණනා.ස්වභාය කෙසේද කියා තේරුම් ගැනීමත් /අවබෝද කර ගැනීමත් / දැකීමත් එකක් නොවේ.පැහැදිලි කාරනා තුනක්. අනිත්‍ය ස්වභාව දැකීම තුලම මෝහය පහවෙන එක/දැකීම සත්‍යක්.නමුත් එතනින් ඉදිරියට යාම දැකීම තුලම සැමට පොදු නෑ.අදික ප්‍රඥා වන්තයාට ශ්‍රධාව පෙනෙන අතර සීලයත් ඒ හා සමානව දකිනවා. ඉබේ සීලය කියන දේ රැකෙනවා.අධික ශ්‍රධා වන්තයාට සීල වන්තයාට එසේ දැක ගත නොහැකියි. ඒ සඳහා භවාංග පුහුණු කල යුතුයි.

    ක්‍රිස්ටිනා බණ්ඩාරගේ සින්දුවක් අහපන්. ඔයිට වැඩිය හොඳයි. 🤷🏻‍♂️ හැම වෙලාවේම හුත්තේ බණ හුත්තේ බණ. 🙂
    ජේසුගේ කොල්ලෝ හරි මෝඩයි නේ :lol:
    ------ Post added on Jun 26, 2025 at 12:21 PM
     
    ivn

    Active member
  • Apr 15, 2023
    230
    197
    43
    සුළඟකට, වැස්සකට වුවත් අගක් මෙන්ම මුලක් තියෙනවා ඒවා ඕපපාතික නෑ. බන්ධන විරහිත නෑ. ඔබ සිටින තැනට වඩා සුළඟවත්, වැස්සවත් නිදහස් නැහැ. සැහැල්ලු නැහැ. සුන්දරත් නැහැ. ඒ නිසා නිතර දකින්නට ලැබෙන සුළඟේ හෝ වැස්සේ අතර මැද ස්වරූපයකට පමණක් තෘෂ්ණාව ඇති කොට ගෙන මුළා වෙන්න එපා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    කැන්සර් එකක් අනිත්‍ය වෙන්නේ කොහොමද? 🤔

    සියලු සන්සකාර අනිත්යයි කියල තේරවාදයෙ බුදුන් පෙන්නන්නෙ...ගෙදර තියෙන් උදැල්ල අනිත්යි කියන්නෙ නැ...සන්සකාර කියන්නෙ මොනවද කියල දකින්න ඕනෙ..
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    සියලු සන්සකාර අනිත්යයි කියල තේරවාදයෙ බුදුන් පෙන්නන්නෙ...ගෙදර තියෙන් උදැල්ල අනිත්යි කියන්නෙ නැ...සන්සකාර කියන්නෙ මොනවද කියල දකින්න ඕනෙ..
    සබ්බේ සංකාරා අනිච්චාතී කිව්වහම ගෙදර තියෙන උදැල්ල විතරක් නෙමෙයි, මුළු ගෙදරම අනිච්චයි... ඔයාගෙ ප්‍රශ්නෙ තවම මාර්ගඵල නැති නිසා උදැල්ල සංකාරයක් වෙන්නෙ කොහොමද කියල දකින්න බැරි කමනෙ... ඒක හින්ද දන්නැති සීන් කතා නොකර ඉන්න එක නුවනට හුරුයි නේද? 😜
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සියලු සන්සකාර අනිත්යයි කියල තේරවාදයෙ බුදුන් පෙන්නන්නෙ...ගෙදර තියෙන් උදැල්ල අනිත්යි කියන්නෙ නැ...සන්සකාර කියන්නෙ මොනවද කියල දකින්න ඕනෙ..

    උදැල්ලත් අනිත්යයි. ගෙදරත් අනිත්යයි. කැන්සර් එකත් අනිත්යයි. ථේරවාදයත් අනිත්යයි. බුදුනුත් අනිත්යයි.
     
    • Like
    Reactions: nuwan9999

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    උදැල්ලත් අනිත්යයි. ගෙදරත් අනිත්යයි. කැන්සර් එකත් අනිත්යයි. ථේරවාදයත් අනිත්යයි. බුදුනුත් අනිත්යයි.
    Sotapanna unama pin padisan denneth nedda?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    කැන්සර් එකක් අනිත්‍ය වෙන්නේ කොහොමද? 🤔

    මෙහෙම හිතන්න..
    උපතින්ම ඔයාට ශරීර වේදනාවන් දැනෙන්නැහැ සහ "කැන්සර්" ගැන දැනුමක් ලබලා හෝ එහෙම වචනයක් අහලවත් නැහැ.
    දැන් "කැන්සර්" එකක් ඔයාගේ ඇගේ ඇති වෙනවා. දැන් "කැන්සර්" කියන්නේ මොකක්ද?

    Sotapanna unama pin padisan denneth nedda?

    පින්/ පව් ගැන කතා කරන්න බැරි වෙනවා සෝවාන් වුනාම.
    වෙන දේවල් වෙනවා.
    ------ Post added on Jun 29, 2025 at 8:51 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113

    පින්/ පව් ගැන කතා කරන්න බැරි වෙනවා සෝවාන් වුනාම.
    වෙන දේවල් වෙනවා.
    ------ Post added on Jun 29, 2025 at 8:51 AM
    enan ara hamduruwo kivve niwan dakana thuru tibba siyalu apala nethi wenawa kiyala?