UK වල බන් කොච්චර කිව්වත් අඩු කුලේ එවුන් පුරෝගෙන දැන් පරක්කු වැඩි කියලා උන්ගේ රට ඇතුලේ තියෙන low level job ටික කරන්න උන් නැතිවම බෑ නේ. බලපන් Amazon, Mcdonalds, supermarket industry වගේ බිලියන ගණන් tax income ගන්න business වල වැඩි හරියක් ඉන්නේ migrants ලා, warehouse, courier, bus driving, cleaning, care, security, food delivery, taxi, මේ වගේ job වලත් රට ඇතුලේ එවුන් නැති උනාම ඉතින් ඩස්ප රටවල අවුන් තමයි. නිකන් modern slavery වගේ නොකිව්වට උන්.
එන එවුන් දැනගන්න ඕන ආවනම් කට පුක වහගෙන job එකක් කරන් ඉන්න, ගොඩක් එවුන් එහෙම නෑ නේ. උන්ගේ cultural මගුල් හැම එකම කරන්න යනවා. ආගම promote කරන එවා එහෙම. එහෙම උනාම රටේ ඉන්න එවුන්ට එපා වෙනවා. eastern europe එවුන් ඉන්නවා Belarus, romania වගේ උන් ඇවිත් පාඩුවේ කාලා බීලා ඉන්නවා සද්දයක් නෑ. Asian එවුන් නම් මෙලෝ රහක් නෑ.

Gypsy pickpocketing shits...