අනිත් බැංකු වලත් මෙහෙමද බං

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    1,365
    1,560
    113
    1000054099.png
     

    planner123

    Well-known member
  • May 22, 2018
    3,703
    6,469
    113
    Adooo matath awa. Mun June 1st idan ganan wadi karala adai msg eka daanne. After almost 2 weeks have passed since 1st June. Unethical business practice !

    Anik bank wala charges kohomada ?
    Sampath ekata full maru wenawa. Mokada unge latest app eka patta user-friendly.
     
    • Like
    Reactions: tilvin-silva

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    1,365
    1,560
    113
    Adooo matath awa. Mun June 1st idan ganan wadi karala adai msg eka daanne. After almost 2 weeks have passed since 1st June. Unethical business practice !

    Anik bank wala charges kohomada ?
    Sampath ekata full maru wenawa. Mokada unge latest app eka patta user-friendly.
    එක තමා මාත් බැලුවේ. මෙහෙම එක පාරම ඩබල් කරන්නේ මොන ලබ්බටද.
     
    • Like
    • Sad
    Reactions: waca and planner123

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    893
    1,746
    93
    ඩොලර් එක 365ට වැඩිවුන වෙලේ වැඩිනොවිච්ච සමහර දේවලුත් දැන් ඩොලර් එක 300 ට බැස්සම වැඩි වෙනව. මේකත් නිකන් ඒ වගේ. කරන්ට් බිලෙන්, තෙල් වලින් ටිකක් හරි කලින්ට වඩා අඩුවුන වියදමේ වාසියවත් මිනිස්සුන්ට ලැබෙන්නෙ නෑ කිසිම දෙයකින්. අඩුවෙන එක පැත්තක තියල එක්කො තිබුන මිලටම තියපන්. ඒකත් නෑ. තවත් වැඩි වෙන එක නම් වෙනව.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    33,730
    42,779
    113
    Colombo
    ඩොලර් එක 365ට වැඩිවුන වෙලේ වැඩිනොවිච්ච සමහර දේවලුත් දැන් ඩොලර් එක 300 ට බැස්සම වැඩි වෙනව. මේකත් නිකන් ඒ වගේ. කරන්ට් බිලෙන්, තෙල් වලින් ටිකක් හරි කලින්ට වඩා අඩුවුන වියදමේ වාසියවත් මිනිස්සුන්ට ලැබෙන්නෙ නෑ කිසිම දෙයකින්. අඩුවෙන එක පැත්තක තියල එක්කො තිබුන මිලටම තියපන්. ඒකත් නෑ. තවත් වැඩි වෙන එක නම් වෙනව.

    ඔව් බන්.චාටර් රටක් නේද ?? :(
     

    msan

    Junior member
  • Oct 17, 2017
    80
    74
    18
    ඩොලර් එක 365ට වැඩිවුන වෙලේ වැඩිනොවිච්ච සමහර දේවලුත් දැන් ඩොලර් එක 300 ට බැස්සම වැඩි වෙනව. මේකත් නිකන් ඒ වගේ. කරන්ට් බිලෙන්, තෙල් වලින් ටිකක් හරි කලින්ට වඩා අඩුවුන වියදමේ වාසියවත් මිනිස්සුන්ට ලැබෙන්නෙ නෑ කිසිම දෙයකින්. අඩුවෙන එක පැත්තක තියල එක්කො තිබුන මිලටම තියපන්. ඒකත් නෑ. තවත් වැඩි වෙන එක නම් වෙනව.
    dollar newi case eka tax.

    ranil ganata dollor eka adu karala tax wadi kara balance eke.

    padi wadi une na neh tax wadi una kiyyala, salary eka thawath adu wena eka uneh.
     
    • Sad
    Reactions: Irugal_Bandara

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,050
    5,534
    113
    Un nam gaththath kamak na, adu gane app eka hari hodai. Samahara wesa banks wala app eken deyak karanawata branch ekata yana eka hodai
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    20,097
    40,271
    113
    උන්ට පඩියම දීලා දැන් තව ගෙවන්නත් ඕන

    200.gif
     
    • Like
    Reactions: waca

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,504
    2,705
    113
    Mage main use karanne Sampath, hnb eketh savings ekak tiyenawa podi kaale hadapu kisima use ekak na, tiyagena wadak tiyei da? close karala damma nam hari kyala hthenawa use ekakuth nathi nisa nikan salli kapena eke
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    24,083
    1
    24,024
    113
    Mage main use karanne Sampath, hnb eketh savings ekak tiyenawa podi kaale hadapu kisima use ekak na, tiyagena wadak tiyei da? close karala damma nam hari kyala hthenawa use ekakuth nathi nisa nikan salli kapena eke
    ai digital banking hadagenada ekatath?
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,504
    2,705
    113
    ai digital banking hadagenada ekatath?
    kalin haduwa use ekak unoth kyala but eeth kisima use ekak na ban, unge app eka nam hondai but dan aluth sampath app eka shape. kawada hari CC ekak gannawa nam tamai but sampath and amex already tiyenawa so wadak ma na ne. Parana account ekak tiyena eke value ekak tiyenawa da loku transaction mukut wela nattam CC ekak wage ganna issrahata?