අනිද්දා මම බදිනවා...

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    " මල්ලි උඹ අද කැමති කෑමක් කාලා, කැමති දෙයක් කරලා. නිදහසේ නිදිය ගනින්. හෙටින් පස්සේ ඕවා ගැන වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා මම දන්න හින්දයි කියන්නේ කියලා."
    Amboooo meka nam true ban. Nidahase padayak yawannath be oi.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    Hi යාලුවනේ,
    මන් ඉස්සර elakiri එකේ ගොඩක් ඇක්ටිව්. දැන් නම් එනවා ටික අඩුයි.
    මන් අනිද්දා බදිනවා. ja-ela පැත්තේ hall එකක.
    කවුරැහරි මූව බේරගන්න අයියෝ:no:
     
    • Haha
    Reactions: SDCR and Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,767
    21,069
    113
    adala nene
    අපිට හොරෙන් ජා ඇල වෙඩිං ගන්නෙ කව්ද මහත්තයො ramrich එකේද තියෙන්නෙ 😜
    හිරේ විලංගුවේ වැටීම වෙනුවෙන් අපේ සුබ පැතුම් 🥴
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සෙනාල් පොක්ක , ලොරියක් එවන්නද දර ලෝඩ් එක අරන් යන්න