අනියම් ඇසුරකට ඇරයුම් ලැබුණොත් ඔබ ගන්නා ප&#3538

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
මෙතන පෝස්ට් දාන උන්ගෙන් එකක්වත් දුන්නත් ගහන් නැතුව ඇති නෙ?
 

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113



    ලස්සන කෙල්ලෙක් පාරේ ගියොත් ඒ කෙල්ලව හිතින් දූෂණය කරන තත්වයට පත් වෙච්ච වල් සමාජයක් මේක.




    Kiyala wedak ne bun samashara un innawa lassan kellek pare giyath kanna wage e kella diha balan inna un,unta a welawata inna the nath mathaka ne:rofl:
     
    • Like
    Reactions: Warrior-FX

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    GOOD POST BRO..REP++ හොදට ඉන්න අහිංසක ජිවිත වලට ඔය වගේ කරන එවුන්ට හිස කදෙන් වෙන්වෙලා මැරෙන්න ඕනේ...දැන් මේ රට මහා කාලකන්නි රටක්...මේවා රජයේ වැරදි ඔය චාටර් කෙස් වලට අහුවෙන එවුන් මහජන ප්‍රසිද්දියේ මරන්න ඕනේ අරාබියේ වගේ,,,,මාමා ඒ දේට විතරක් අරාබි කාරයොන්ට එකගයි.තාත්ත තමන්ගේ ලේ වලින් හදපු දුවව දුෂණය කරන සමාජයක් දැන් තියෙන්නේ...
     
    • Like
    Reactions: Warrior-FX

    Nohim Ys

    Well-known member
  • ලිපිය කියවද්දී මට හිතුන ඇත්තමටම මේක මගේ අතින් ලියවෙච්ච එකක්ද කියල. ඒ තරමටම මේ අදහස් මම ඒ විදියටම අනුමත කරනවා.

    මේක පුදුමාකාර විදියකට වල්මත් වෙච්ච සමාජයක්. හැම දෙයක්ම ලිංගිකත්වය කියල හිතන මානසික අසහනකාරයෝ ඉන්න සමාජයක්.

    ලස්සන කෙල්ලෙක් පාරේ ගියොත් ඒ කෙල්ලව හිතින් දූෂණය කරන තත්වයට පත් වෙච්ච වල් සමාජයක් මේක.

    නිකමට පාරේ යනකොට මිනිස්සුන්ගේ ඇස් ගෙඩි ටික දිහා බැලුවොත් හැසිරීම් අධ්‍යනය කලොත් තේරෙයි මේ මිනිස්සු කොච්චර ලිංගික අසහනේකින්ද ඉන්නේ කියල.

    ඇත්තම මේක දැන් ලිංගිකත්වය මත දුවන සමාජයක් වෙලා.

    සමාජ සම්බන්ධතා අඳුරන්නේ නැති සාරධර්ම වලින් තොර අධම මිනිස්සුන්ගේ මේ සමාජේ දැනටමත් විනාස වෙලා. මොනා උනත් ඒක පිළිගන්න වෙනවා අපිට.

    ඇට මස් ලේ නහර වලින් හැදිලා බොහොම පොඩි කාලෙකට මේ ලෝකෙට ඇවිල්ල ඇයි අපි තිරිසන් සත්තු වගේ හැසිරෙන්නේ?

    ඒ අපි මැරෙන මිනිස්සු කියල අපි අමතක කරලා ඉන්න නිසා.

    ලිංගිකත්වයද මේ ලෝකේ එකම දේ?

    නැහැ මචන් මේ ලෝකේ එකම දේ තමයි මිනිහෙක් විදියට ඉපදිලා මිනිහෙක් විදියට මියැදෙන එක.

    කවුරු වැරදි කරත් මම එව්වා කරන්නේ නෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ.

    අපි හැමෝම එ විදියට හිතමු.

    එදාට අපිට හිත සතුටින් මැරෙන්න පුළුවන් වෙයි. :)

    :yes::yes::yes::yes::yes:


    මම කාලෙකින් කියවපු, හුගක්ම වැදගත් පෝස්ට එකක් මචං.... පට්ටම වටිනවා දැන් සමාජයට !!


    Rep++ :)
     
    • Like
    Reactions: Warrior-FX

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    AGREE WITH YOU :)
    REALLY GLAD TO SEE PEOPLE LIKE YOU IN THIS
    SOCIETY STILL THERE TO VOICE OUT FOR THE DECENCY & ETHICAL MOTIVES....
    REALLY PROUD OF YOU