අනියම් පෙම බයානකයි.! පරිස්සමෙන් !

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,549
    6,032
    113
    පොඩි ළමයි ඉන්න උන් බං ගොඩක්ම ඵහෙම දරුණු වෙන්නේ.. :sorry:
    Eth ban hire giyama serama iwarai ne.. mona karumayak da ethakota..Nadu Prashana.. lami tikath Aran chill ekeninna puluwan ne
     
    • Like
    Reactions: Thiefx and Ryan08

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,483
    949
    113
    තමන්ගේ ගෑණි වටේ යනකොට පොන්නයෝ වගේ බලන් ඉන්න උනුත් ඉන්නවා ඒත් ඊට වඩා වැඩියි දෙන්නවම කපල කපල මරන්න වුනත් බලන් ඉන්න අය..උඹත් පරිස්සමෙන් මොනා වුනත් කොටු පනිනවනම්..ඵක පාරින් මරනවනම් කමක් නෑ..විඳවලා මරන්නේ නැතුව.දැක්කනේ අර කොල්ලට ගහල තිබ්බ හැටි.මහ පාරේ උස්සල පොලෙත් ගහලා චුරු පනින්‍න.:baffled:.ගෑණිට කියලමයි උෟට call කරල ගෙන්නගෙන තියෙන්නෙ..සැපක් ගන්න පෙරේතකමට උෟත් පැනගෙන ගිහින්..සැප තමහ් අන්තිමට අවුරුද්දක් කොමා..:sorry:
    කොටු පනින මඟුලක් කියලා කොහොමද කියන්නේ මේක දාපු එකා බලන් හිටිය වගේනේ. මහා කාලකන්නි මිනිස්සු තොපි නම්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,102
    113
    34
    Kalutara
    Mona huththatada yako pita yana ganu marala hire yanne.. divorce eka deela aluth eka genawa misak..wandi dennath ona nah..brand new pussy..going bandina kanu thama Mey wage gong wada karanne
    ඩිවෝස් වෙච්ච එකෙක් කොහොමද බන් බ්‍රෑන්ඩ් නිව් පුසී බඳින්නේ. උටත් වෙන්නේ ඩිවෝස් වෙච්ච එකියක් බඳින්න තමා..
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාව ගොඩ එන්නේ නැති කමට හොඳම උදාහරණ මේ thread එක,

    මිනී මැරුමක් වෙලා තීන්නේ එකෙක් අහන්නේ නැහැ CCTV තීනවද ?
    Car Number Plates තීනවද ?
    පලා ගීපු එක පස්සේ ඇයි පොලිස් ගියේ නැත්තේ ?
    පිවිසුම ළඟ පොලිසිය නැද්ද ?

    පොලිසියෙන් අදාල සැක කාරයෝ හෝ සැක කරන උන් අල්ලන්න දැනට මොනවද අරගෙන තීන ක්‍රියාමාර්ග?
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    කොටු පනින මඟුලක් කියලා කොහොමද කියන්නේ මේක දාපු එකා බලන් හිටිය වගේනේ. මහා කාලකන්නි මිනිස්සු තොපි නම්
    ඔව් බන්. අනෙක, කොටු පැන්නත් කොහෙන්ද මරන්න අයිතියක්? දික්කසාද වෙනවා / සම්බන්දෙ නතරකරනවා වගේ දේවල් මුං අහල නැද්ද මන්ද.

    මන්දබුද්ධික ගෝත්‍රිකයෝ වගේ තත්පර දෙකෙන් ගැනිට වැරැද්ද පැටෙව්වා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    කොටු පනින මඟුලක් කියලා කොහොමද කියන්නේ මේක දාපු එකා බලන් හිටිය වගේනේ. මහා කාලකන්නි මිනිස්සු තොපි නම්

    මොන හුත්තක්ද ඕයි මට කියන්නෙ..ඒක කියපිය මේ ත්‍රෙඩ් ඵක දාපු ඵකාට මම කිව්වේ කලින් වුන දෙයක් ගැන.මම කථා කරේ ත්‍රෙඩ් ඵකේ ටොපික් ඵකට අදාලව.යකෝ මේක මාර කෙලියක්නේ හරියට අපි මැරුවා වගේනේ තොපි මේකේ අපිට සද්දේ දාන්නේ.
     
    Last edited:

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    ගෑනි වටේ යනකොට හැම එකාම පොන්නයා වගේ බලන් ඉන්නෙ නෑනේ. අපේ පැත්තෙ ඉන්නව ගෑනි වටේ යනව මුලු පලාතම දන්නව මිනිහ විතරයි දන්නෙ නැත්තෙ. :rolleyes:
    Uba Sahan wa dannawada?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    යාලුවො දෙන්නෙක්ට හොඳ පෝරියල් එකක් සෙට් උනා අවුරුදු කීපෙකට කලින්,ඒත් කෑල්ල මැසේජ් කරනව වගේ මිනිහ මැසේජ් කරල, උන් මුන්ව ගෙන්නගෙන මුන්ට දවසක්ම ගහල පොවල උන්ගෙ වාහනේම අරුන්ගෙ සෙට් එකක් ගෙන්නගෙන හොඳ පෝරියල් එකක් සෙට් කරල තිබ්බ, මුන්ට ඒ ඇන්ටගෙ නම්බර් එක දීපු එකත් ගෙන්නල අරුන් ඉස්සරහම බෝතලේකින් අරූගෙ නහය කැඩෙන්න ගහල තිබ්බ, මුන් දෙන්න ඒකෙන් වත් පාඩමක් ඉගෙනගත්තෙ නැද්ද මන්ද, අරූගෙ ගෙදර වාහනෙත් වික්ක ඒක චාටර් උන හින්ද...

    ආතල් එක වගේ නෙවෙයි පෝරියල් එක සෙට් උනාම ආයෙ රෙදිත් නෑ :baffled:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    දකුණ කරන දේ වමතට නොදෙන්න කරන්න
    අනියම් බිරිඳ ජීවිතය ඉල්ලන අතර ගණිකාව පාන් ගෙඩියක මිල ඉල්ලයි.

    - ජේසුස් ක්‍රිස්තුතුමා

    my opinion : Most of the bomb experts die from bomb blasts.

    why ?
    they knew everything 😁
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    අනියම් පෙමක් තියා කිසිම පෙමක් නැතුව වේලි වේලි ඉන්න අනාත කලු කැත කොට මිට්ටො ටිකක් හුච්චො මේකෙ ඉන්නෙ...
    😂😂 ඔව්
    මේකෙ උන්ට බලපෑමක් නෑ..
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    තමන්ගේ ගෑණි වටේ යනකොට පොන්නයෝ වගේ බලන් ඉන්න උනුත් ඉන්නවා ඒත් ඊට වඩා වැඩියි දෙන්නවම කපල කපල මරන්න වුනත් බලන් ඉන්න අය..උඹත් පරිස්සමෙන් මොනා වුනත් කොටු පනිනවනම්..ඵක පාරින් මරනවනම් කමක් නෑ..විඳවලා මරන්නේ නැතුව.දැක්කනේ අර කොල්ලට ගහල තිබ්බ හැටි.මහ පාරේ උස්සල පොලෙත් ගහලා චුරු පනින්‍න.:baffled:.ගෑණිට කියලමයි උෟට call කරල ගෙන්නගෙන තියෙන්නෙ..සැපක් ගන්න පෙරේතකමට උෟත් පැනගෙන ගිහින්..සැප තමහ් අන්තිමට අවුරුද්දක් කොමා..:sorry:
    video?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    ලංකාව ගොඩ එන්නේ නැති කමට හොඳම උදාහරණ මේ thread එක,

    මිනී මැරුමක් වෙලා තීන්නේ එකෙක් අහන්නේ නැහැ CCTV තීනවද ?
    Car Number Plates තීනවද ?
    පලා ගීපු එක පස්සේ ඇයි පොලිස් ගියේ නැත්තේ ?
    පිවිසුම ළඟ පොලිසිය නැද්ද ?

    පොලිසියෙන් අදාල සැක කාරයෝ හෝ සැක කරන උන් අල්ලන්න දැනට මොනවද අරගෙන තීන ක්‍රියාමාර්ග?
    V0TKmPH.gif

    ඔව්.. බන්... ඔක්කොම අහන්නෙ කෙල්ල යටට ඇඳලා හිටියද බ්‍රා එකේ පාට සයිස් එක මොකද්ද.. හෑන්ඩ් බෑග් එකෙ මොනවද තිබ්බෙ කියන ඒවා විතරයි.
    එකෙක් මැරුණත් හිතේ හැංගිලා තියන ලිංගික ආසාවක් ඉස්මතු වෙලාද කොහේද..
    ලංකාව හැමදාම මෙතැන ඕක තමයි...