පැය 24 යිනෙ බන් තියෙන්නේ. ඩොකාට රස්සාවයි pp එකයි කරලා ජිම් එකටයි තමන්ගේ ඕන කෑම ටිකයි හදාගන්න වෙලාව වෙන්කරාම අනිත් දේවල් ගැන හොයන්න වෙලාවක් නැතිව ඇති.මුට සල්ලි තියෙන නිසා ගෑණිට වියදම් කරන්න ඇති. Affiar එකක් තිබිලා breakup උනානම් දෙන්නම හොදට කතාබහ කරලා වැඩේ ඉවර කරන එක තමයි හොද. අනාගතයට ඒ දේවල් බාධාවක් කරගන්නේ නැතුව