අනියම් පෙම බයානකයි.! පරිස්සමෙන් !

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113

    මුට සල්ලි තියෙන නිසා ගෑණිට වියදම් කරන්න ඇති. Affiar එකක් තිබිලා breakup උනානම් දෙන්නම හොදට කතාබහ කරලා වැඩේ ඉවර කරන එක තමයි හොද. අනාගතයට ඒ දේවල් බාධාවක් කරගන්නේ නැතුව
    පැය 24 යිනෙ බන් තියෙන්නේ. ඩොකාට රස්සාවයි pp එකයි කරලා ජිම් එකටයි තමන්ගේ ඕන කෑම ටිකයි හදාගන්න වෙලාව වෙන්කරාම අනිත් දේවල් ගැන හොයන්න වෙලාවක් නැතිව ඇති.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    එලකිරියට අනූව විවාහක ජිම් යන එවුන්ගේ ගෑනු පිට යනවා...
    (මිනිහා ජිම් ගියත් ගෑනි පිට යනවා... ගෑනිව ජිම් යැව්වත් ගෑනි පිට යනවා...😂😂😂)
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,678
    11,454
    113
    හඳට කිට්ටුව
    බොඩි එකේ පොටෝස් වගෙකුයි, විඩියෝ වගෙකුයි ශෙයා වෙනවා, පව් බන් මොනා උනත් මනුස්ස ජීවිතයක්නේ..
    සමහර විට අරුගේ දේසපාලු බලේ පාවිච්චි කරලා ගැනිව පාවිච්චි කරන්න ඇති බන්..
    මොනා උනත් අර පොඩි දරුවා පව්..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    බොඩි එකේ පොටෝස් වගෙකුයි, විඩියෝ වගෙකුයි ශෙයා වෙනවා, පව් බන් මොනා උනත් මනුස්ස ජීවිතයක්නේ..
    සමහර විට අරුගේ දේසපාලු බලේ පාවිච්චි කරලා ගැනිව පාවිච්චි කරන්න ඇති බන්..
    මොනා උනත් අර පොඩි දරුවා පව්..
    oww bung, mewalin lamaiyi kochara widanawada

    uta school gihillath katha ahaganan wenawaa owa aranchi unama

    paw wadee, ohoma unama lamayak ge life ekata loku impact ekake enawa
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    පැය 24 යිනෙ බන් තියෙන්නේ. ඩොකාට රස්සාවයි pp එකයි කරලා ජිම් එකටයි තමන්ගේ ඕන කෑම ටිකයි හදාගන්න වෙලාව වෙන්කරාම අනිත් දේවල් ගැන හොයන්න වෙලාවක් නැතිව ඇති.
    ඉස්සෙල්ලා කියපං උබ බැදලද කියලා...?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මේ කාන්තාව විවාහකයි විවාහ වෙලා ඉන්නෙ කවුරුත් දන්න ඩොක්ටර් සචින් සමරසිංහ එක්ක. ලමයෙකුත් ඉන්නවා. ඒ අතරේ ඩුබායි ඉන්න රත්මලාන පාතාලයේ කුඩු අංජුගෙ දකුණු අත වගේ ඉන්න ධර්මසිරි පෙරේරා එහෙම නැත්නම් ඇල්ටො ධර්මෙ ( ධනංජය ද සිල්වා ගෙ තාත්තත් මැරැවෙ මේ ධර්මෙගෙ උවමනාවට ) ගෙ සහෝදරයා වන ඩන්ස්ටන් ප්රසාද් පෙරේරා සමගත් අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඔහු දික්කසාද පවා වෙලා. ඔහු තමයි සැකකරු. අන්න රට පනින්න යනකොට අල්ලලා කටුනායක දී.
    1704962229797.png
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    එලකිරියට අනූව විවාහක ජිම් යන එවුන්ගේ ගෑනු පිට යනවා...
    (මිනිහා ජිම් ගියත් ගෑනි පිට යනවා... ගෑනිව ජිම් යැව්වත් ගෑනි පිට යනවා...😂😂😂)

    10ben ගේ Elakiri ජිම් තියරිය
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,140
    113
    Western Province, SL
    www.myjournalview.com
    Adoo an emanda ban lankawe gaanu nam. mata me lagadi ekak fb eken set una. ekimayi chat eka start kare. married babekuth innawa. meki dawask kiwwane meki mata love kiyala. passe eki kiyanawa sex karannath kamathi lu math ekka. mama kelinma kiwwa family life ekata issue ekak wenawa , e nisa ohoma hithanna epa kiyala. meki kiyanawa ehema issue ekak wenne nahalu. balapan mekita kisima ganak naha ban family eka gana. mekita one love eka
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    Adoo an emanda ban lankawe gaanu nam. mata me lagadi ekak fb eken set una. ekimayi chat eka start kare. married babekuth innawa. meki dawask kiwwane meki mata love kiyala. passe eki kiyanawa sex karannath kamathi lu math ekka. mama kelinma kiwwa family life ekata issue ekak wenawa , e nisa ohoma hithanna epa kiyala. meki kiyanawa ehema issue ekak wenne nahalu. balapan mekita kisima ganak naha ban family eka gana. mekita one love eka
    Sex කරන්න එන්න කියලා උඹට අල්ලන් ගහලා සල්ලි ටිකත් කඩා ගනී. යන්න නම් එපා !!!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    @shenat බලාගෙන

    karana suththak molen kalpana karala hadissi wenne nethwa karanna ona, apith awurudu 8k withara owa karananwa ada wenakan meek wela naha
    අනේ නිකන් ඉඳපන් පොන්නයෝ බොරු නොකියා 🤣🤣
    ------ Post added on Jan 11, 2024 at 5:37 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    බොඩි එකේ පොටෝස් වගෙකුයි, විඩියෝ වගෙකුයි ශෙයා වෙනවා, පව් බන් මොනා උනත් මනුස්ස ජීවිතයක්නේ..
    සමහර විට අරුගේ දේසපාලු බලේ පාවිච්චි කරලා ගැනිව පාවිච්චි කරන්න ඇති බන්..
    මොනා උනත් අර පොඩි දරුවා පව්..
    Link
     
    • Like
    Reactions: Naughtykolla48