අනියම් පෙම බයානකයි.! පරිස්සමෙන් !

gamaya80

Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    බලපං බැඳපු මිනිහා එක්ක බලද්දී හොර තට්ටයගේ කැත.

    මේක නිකන් දැම්මේ
    maxresdefault-1.jpg
    ඔව් , බැඳපු දොස්ටර handsome මේ ගැනි තට්ටය ගේ මොන ලස්සනක් දැකල යාලු උනාද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,390
    113
    බොඩි එකේ පොටෝස් වගෙකුයි, විඩියෝ වගෙකුයි ශෙයා වෙනවා, පව් බන් මොනා උනත් මනුස්ස ජීවිතයක්නේ..
    සමහර විට අරුගේ දේසපාලු බලේ පාවිච්චි කරලා ගැනිව පාවිච්චි කරන්න ඇති බන්..
    මොනා උනත් අර පොඩි දරුවා පව්..
    Ko ban photo tika?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Latest..
    තට්ටය එක්ක මොරටුවේ රුම් එකක ඉන්නකොට එකිට කෝල් එකක් ඇවිත් වෙන කොල්ලෙක් ගෙන්..
    තට් ට යා ට සැක හිතිලා..
    එදා ඉඳන් මුව මග ඇරලා.. කෝල් ආන්සර් කරලත් නෑ මෙකී..
    ඒ තරහට කොටලා තියෙන්නේ අරුගේ පාපොච්චාරණය ..
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Latest..
    තට්ටය එක්ක මොරටුවේ රුම් එකක ඉන්නකොට එකිට කෝල් එකක් ඇවිත් වෙන කොල්ලෙක් ගෙන්..
    තට් ට යා ට සැක හිතිලා..
    එදා ඉඳන් මුව මග ඇරලා.. කෝල් ආන්සර් කරලත් නෑ මෙකී..
    ඒ තරහට කොටලා තියෙන්නේ අරුගේ පාපොච්චාරණය ..
    මේ thread එකේ තිබ්බා "පැමිණි පිරිසක් " කතාව
    තනියමද ඇවිත් තියෙන්නේ මරන්න ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,390
    113
    Latest..
    තට්ටය එක්ක මොරටුවේ රුම් එකක ඉන්නකොට එකිට කෝල් එකක් ඇවිත් වෙන කොල්ලෙක් ගෙන්..
    තට් ට යා ට සැක හිතිලා..
    එදා ඉඳන් මුව මග ඇරලා.. කෝල් ආන්සර් කරලත් නෑ මෙකී..
    ඒ තරහට කොටලා තියෙන්නේ අරුගේ පාපොච්චාරණය ..
    U try karanna hadissi kopaya use karanna. Eth pre meditated murder ekak wage neda penne, mokada yako kauda ban pihi aran kaali meet wenna yanne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,390
    113
    පළතුරු දැක්කම අරගෙන වාහනේ තියාගෙන කපන් කන්න පුලුවන්නෙ . 😉
    Honda lawyer knk set unoth okath argue karala dinanna puluwan. Umbala ahala tiyenawada ara "Goyam koleyta muwa wela wedi thibbe" kathawa? Athada boruda danne ne. Eth slang term ekak slang newi kiyala prove karala minimaruwawa bera gaththa kiyala tama kiyanne.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Honda lawyer knk set unoth okath argue karala dinanna puluwan. Umbala ahala tiyenawada ara "Goyam koleyta muwa wela wedi thibbe" kathawa? Athada boruda danne ne. Eth slang term ekak slang newi kiyala prove karala minimaruwawa bera gaththa kiyala tama kiyanne.
    Ow kohomath muwa nidoskota nidahas karanna nam ba habayi muge term eka adu karaganna puluwan wewi hoda lawyer kenek alluwoth