අනියම් සම්බන්ධයක් ගැන සැක සිතූ සැමියා බිර
අපි අද කතා කර න්න යන්නේ අපේ පිරිමි කමට නොහබිනා මාතෘකාවක් පිළිබදව ඉතින්..
අපි කල්පනා කරොත් අපිට කොච්චර තරහක් ආවත් අපේ ගෑනි ට එහෙම කරන්න නරකයි..
මොකද ?අපි කල්පනා කරන්න ඕනේ අපිත් මෙලොකෙට ආවේ මේවගේ විවරයකින් කියලා
අපි ගෑනු බාගෙට හෙළුවෙන් නටනකොට ඒවා බලලා ෆන් එකට දේවල් කියන එක වෙනම කතාවක්..
එත් ගෑනික් වරදක් කරා හෝ වරද්හක් කරා කියන සැකය මත අපි මෙහෙම දේවල් කරවනම් එඅක
මුළුමහත් පිරිමි සංහතියටම කරන නින්දාවක් ...
අනියම් සබඳතාවක් පවත්වන බවට සැක සිතා සිය බිරියගේ රහස් ප්‍රදේශයට පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියකට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ලබන මස 08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්රහර්ෂා වීරසිංහ මහත්මිය නියම කළාය. කොළඹ ප්‍රදේශයේ තරු පහේ හෝටලයක සේවය කරන සැකකරු ඉකුත් (12) වන දින සිය බිරියට මෙලෙස පෙට්‍රල් වත් කර ගිනි තබා තිබේ.
මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. බරපතල පිළිස්සීම් තුවාල ලැබූ බිරිය කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට පොලිසිය අධිකරණයට දැන්විය. ඉකුත් 12 වන දින රාත්‍රි 7.00 ට පමණ නිවසට පැමිණි සැකකරු නිවසේ ප්‍රධාන ට්‍රිප් ස්විචය විසන්ධි කොට කාමරයක් තුළට බිරිය දමා ඇඳුම් ගලවා රහස් ප්‍රදේශයට පෙට්‍රල් වත්කර ලයිටරයෙන් ගිනි අව්ලා ඇත.
පසුව බිරියගේ කෑ ගැසීමට රොක් වූ අවට පිරිස ඇය රෝහල් ගත කර තිබිණ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී තවත් පෙට්‍රල් පිර වූ කෑන් තිබූ බවත් ඇයට සැකකරු මෙසේ ගිනි තබා ඇත්තේ ඇය අනියම් ඇසුරක් පවත්වන බවට සැකයක් ඇති වීම නිසා යැයි පොලිසිය අධිකරණයට දැන් වීය. වැල්ලම්පිටිය පොලිසියේ පොලිස් පරීක්ෂක සමීර, 51910 සිසිර, 4414 චන්ද්‍රසිරි යන අය සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය

සමහරු බෙල්ල කපලා අරගෙන පොලිස්සි යයි
එකට දැන් ඉන්න උන් T-56 අරන්ගිහින් කෙල්ල නෙවේ පවුලටම දෙනවා ගේම 