අනියම් සම්බන්ධයක් ගැන සැක සිතූ සැමියා බි&#3515

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අනියම් සම්බන්ධයක් ගැන සැක සිතූ සැමියා බි&#3515

    severe-burns.jpg


    අපි අද කතා කර න්න යන්නේ අපේ පිරිමි කමට නොහබිනා මාතෘකාවක් පිළිබදව ඉතින්..
    අපි කල්පනා කරොත් අපිට කොච්චර තරහක් ආවත් අපේ ගෑනි ට එහෙම කරන්න නරකයි..
    මොකද ?අපි කල්පනා කරන්න ඕනේ අපිත් මෙලොකෙට ආවේ මේවගේ විවරයකින් කියලා
    අපි ගෑනු බාගෙට හෙළුවෙන් නටනකොට ඒවා බලලා ෆන් එකට දේවල් කියන එක වෙනම කතාවක්..
    එත් ගෑනික් වරදක් කරා හෝ වරද්හක් කරා කියන සැකය මත අපි මෙහෙම දේවල් කරවනම් එඅක
    මුළුමහත් පිරිමි සංහතියටම කරන නින්දාවක් ...

    අනියම් සබඳතාවක් පවත්වන බවට සැක සිතා සිය බිරියගේ රහස් ප්‍රදේශයට පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියකට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ලබන මස 08 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා වීරසිංහ මහත්මිය නියම කළාය. කොළඹ ප්‍රදේශයේ තරු පහේ හෝටලයක සේවය කරන සැකකරු ඉකුත් (12) වන දින සිය බිරියට මෙලෙස පෙට්‍රල් වත් කර ගිනි තබා තිබේ.

    මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. බරපතල පිළිස්සීම් තුවාල ලැබූ බිරිය කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට පොලිසිය අධිකරණයට දැන්විය. ඉකුත් 12 වන දින රාත්‍රි 7.00 ට පමණ නිවසට පැමිණි සැකකරු නිවසේ ප්‍රධාන ට්‍රිප් ස්විචය විසන්ධි කොට කාමරයක් තුළට බිරිය දමා ඇඳුම් ගලවා රහස් ප්‍රදේශයට පෙට්‍රල් වත්කර ලයිටරයෙන් ගිනි අව්ලා ඇත.

    පසුව බිරියගේ කෑ ගැසීමට රොක් වූ අවට පිරිස ඇය රෝහල් ගත කර තිබිණ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී තවත් පෙට්‍රල් පිර වූ කෑන් තිබූ බවත් ඇයට සැකකරු මෙසේ ගිනි තබා ඇත්තේ ඇය අනියම් ඇසුරක් පවත්වන බවට සැකයක් ඇති වීම නිසා යැයි පොලිසිය අධිකරණයට දැන් වීය. වැල්ලම්පිටිය පොලිසියේ පොලිස් පරීක්‍ෂක සමීර, 51910 සිසිර, 4414 චන්ද්‍රසිරි යන අය සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අද කාලෙඅ මෙවගෙඅ දේවල් වෙනවා ..හෙට කාලේ ඔය ඩේවිල් වොෂිප් කරලා
    හෙළ බැ ලැ ක් මෙටල් අහලා මොලේ මැන්ටල් වෙච්ච සයිකෝ කාරයෝ මොනවා කරයිද ?
    දැන් ලෝකය යංනෙඅ අමුතු තාලෙක ...අපේ ලංකාවේ මිනිස්සුත් තිරිසන්නු ගානට වැටිලා..
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඇත්තටම අනියම් සම්බන්ධයක් තිබිලද? මම කියන්නේ එහෙම සම්බන්ධ තියෙන ගැණු මේක බලද්දි ඇඳගෙන ඉන්න එකෙත් චූ යන්න ඇති :nerd:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අද කාලෙඅ මෙවගෙඅ දේවල් වෙනවා ..හෙට කාලේ ඔය ඩේවිල් වොෂිප් කරලා
    හෙළ බැ ලැ ක් මෙටල් අහලා මොලේ මැන්ටල් වෙච්ච සයිකෝ කාරයෝ මොනවා කරයිද ?
    දැන් ලෝකය යංනෙඅ අමුතු තාලෙක ...අපේ ලංකාවේ මිනිස්සුත් තිරිසන්නු ගානට වැටිලා..

    :yes::baffled::baffled::oo::oo:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඇත්තටම අනියම් සම්බන්ධයක් තිබිලද? මම කියන්නේ එහෙම සම්බන්ධ තියෙන ගැණු මේක බලද්දි ඇඳගෙන ඉන්න එකෙත් චූ යන්න ඇති :nerd:


    අනියම් ඇසුරක් තිබ්බා හො නොතිබ්බා... මෙවන් වැඩ කරන එක අපේ පිරිමි කමට නින්දාවක්..අපිත් ඉපදුනේ ගැහැණියකගේ කිම්බකින් නිසා...
    මිනිස්සු මිලෙච්චයො වෙන්න හොදනෑ..මෙ වගේ..
    අපි කතාවට ගැහැණු ගැන මොනවා කිව්වත්.............. විහිලුවට..

    තමන්ට ඔච්චරම ගෑණිට පාඩමක් උගන්න ඔනේ නම්.. ගෑනිව ඇදේ බැදලා

    හොද බඩුවක් ගෙනල්ලා ගෑණි ඉස්සරහම ගැහුවනම් ඉවරයි නේ,..
    මේ වගේ අපරාධ කරන්නේ නෑතුව...ඔය මිනිහට ආත්ම හතකට වත්
    මනුස්ස ලොකේ ගැහැණියගේ යොනි මාර්ගයෙන් එලියට එන්න ලැබෙන්නේ නෑ...ඔය කරපු..ජඩ වැඩෙට..
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63

    තමන්ට ඔච්චරම ගෑණිට පාඩමක් උගන්න ඔනේ නම්.. ගෑනිව ඇදේ බැදලා

    හොද බඩුවක් ගෙනල්ලා ගෑණි ඉස්සරහම ගැහුවනම් ඉවරයි නේ,..


    mehema karanna gihin genith threesome ekata set unoth?

    :oo: :oo: :baffled: :baffled::rolleyes:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    නැතෝ... සේරම ඉපදෙන්නේ ඒකෙන් නෙවේ, බුරියට යටින් බඩ කපල ලමයි ගන්නවා දන්නේ නැද්ද? :rofl::yes:

    සමහර මිනිස්සු එහෙම තමයි, උඹ වගෙ එකෙක් බඩුවක් ගෙනත් ගහයි ගැණි ඉස්සරහ ;) සමහරු බෙල්ල කපලා අරගෙන පොලිස්සි යයි :rolleyes: ඔවා ඔහොම තමයි.. කාලෙන් කාලෙට වෙනස්
    දැන් මම යාලුවෙලා හිටපු කෙල්ල A/L කරද්දි එක නවත්තලා A/L ඉවර උනාට පස්සේ පටන්ගමු කියලා, A/L ඉවර උන ගමන් වෙන එකෙක් බැන්දා, මම ගිහින් කම්මුල් පාරක්වත් ගැහුවද? නෑ... :love: එකට දැන් ඉන්න උන් T-56 අරන්ගිහින් කෙල්ල නෙවේ පවුලටම දෙනවා ගේම :P.. ඕවා ඔහොම තමයි
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තිරිසන් වෑඩක්... ගෑනි එහෙම දෙයක් කලත්.. ඔය වගේ දඩුවමක් දෙන්න තරම් ලන්කාවෙ මනුස්සයෙක් දරුනු වුනේ කොහොමද????