මන් හිතන්නේ ඔය රත්තරං කේස් එක මුගේ බොරුවක් driver මරපු හේතුව වහගන්න
සුවර් එකටම මු තමයි අර ජපන් ගෑනිවත් මරන්න ඇත්තේ transport කරගන්න ඇත්තේ මරපු එකාගේ වාහනේ ඒකට වෙන්න ඇති ඌව මරන්න ඇත්තේ
මන් හිතන්නේ ඔය රත්තරං කේස් එක මුගේ බොරුවක් driver මරපු හේතුව වහගන්න
සුවර් එකටම මු තමයි අර ජපන් ගෑනිවත් මරන්න ඇත්තේ transport කරගන්න ඇත්තේ මරපු එකාගේ වාහනේ ඒකට වෙන්න ඇති ඌව මරන්න ඇත්තේ

නැත්තං එච්චර ඩීටේල්ස් දන්න බොක්කේ ෆිට් මරණවා කියන්නේ අම්ම්ම්බෝ..
හම්මටසිරි. මූ එකටම ඉන්න උනුත් මරලා දාලානේ කිසි ගාණක් නැතුව..
යාලුවගේ බ්ලඩ් ගෲප් එකත් දැනන් හිටියා කියන එකනම් සමහරවිට ලියපු එකා අතින් දාපු එකක්ද දන්නේ නෑ..නැත්තං එච්චර ඩීටේල්ස් දන්න බොක්කේ ෆිට් මරණවා කියන්නේ අම්ම්ම්බෝ..