අනියම්_ඇසුරක_පැටලී_සිටි_සඳුන්_නිමැරුම්_04ක&#35

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁

    මන් හිතන්නේ ඔය රත්තරං කේස් එක මුගේ බොරුවක් driver මරපු හේතුව වහගන්න

    සුවර් එකටම මු තමයි අර ජපන් ගෑනිවත් මරන්න ඇත්තේ transport කරගන්න ඇත්තේ මරපු එකාගේ වාහනේ ඒකට වෙන්න ඇති ඌව මරන්න ඇත්තේ :nerd::nerd:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113

    මන් හිතන්නේ ඔය රත්තරං කේස් එක මුගේ බොරුවක් driver මරපු හේතුව වහගන්න

    සුවර් එකටම මු තමයි අර ජපන් ගෑනිවත් මරන්න ඇත්තේ transport කරගන්න ඇත්තේ මරපු එකාගේ වාහනේ ඒකට වෙන්න ඇති ඌව මරන්න ඇත්තේ :nerd::nerd:

    hmmm.nidan kathawa mu gothapu ekak wage thama
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක

    මන් හිතන්නේ ඔය රත්තරං කේස් එක මුගේ බොරුවක් driver මරපු හේතුව වහගන්න

    සුවර් එකටම මු තමයි අර ජපන් ගෑනිවත් මරන්න ඇත්තේ transport කරගන්න ඇත්තේ මරපු එකාගේ වාහනේ ඒකට වෙන්න ඇති ඌව මරන්න ඇත්තේ :nerd::nerd:

    ow eka boruwak wenna one thamao kuda ada kale katha karapu paliyata ratharan kilo 2kak denne ada hamabauna kenekta driver wa wa marapu eka waha ganna kiyana kathawak eka.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    හම්මටසිරි. මූ එකටම ඉන්න උනුත් මරලා දාලානේ කිසි ගාණක් නැතුව..:shocked:
    යාලුවගේ බ්ලඩ් ගෲප් එකත් දැනන් හිටියා කියන එකනම් සමහරවිට ලියපු එකා අතින් දාපු එකක්ද දන්නේ නෑ..:baffled: නැත්තං එච්චර ඩීටේල්ස් දන්න බොක්කේ ෆිට් මරණවා කියන්නේ අම්ම්ම්බෝ..:oo:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007

    :rofl::rofl: