අනියම්_සැප_සොයා යන සල්ලිකාර නෝනලා

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
උබ යනවද ඉතින්

නැ බන් අප්පිරියයි බන් ඒ ගැනිව දකිද්දී
හෙන අදුර්මිෂට එකියක්

:yes:අද කාලේ හොඳ ගෑණියෙක් හොයාගන්න ඵක හරිම අමාරු වැඩක්.බඳින්න කලින් නම් ඉන්නේ පූසියෝ වගේ.බැන්ඳට පස්සේ තමා කටුස්සිගෙ පාට මාරු වෙන්නේ.සමහර උන් ඉන්නවා ළමයෙක් ඵහෙම හැදුවට පස්සෙ වෙනස් වෙන.

ඔව් බන්
මන්නම් දැන් බඳින එකත් හිතෙන් අතෙරලා තියෙන්නේ
ඒ තරමට දවසට දකින දේවල් අනුව
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,912
    9,717
    113
    නැ බන් අප්පිරියයි බන් ඒ ගැනිව දකිද්දී
    හෙන අදුර්මිෂට එකියක්

    ඔව් බන්
    මන්නම් දැන් බඳින එකත් හිතෙන් අතෙරලා තියෙන්නේ
    ඒ තරමට දවසට දකින දේවල් අනුව

    අපෝ ඔව් බඳිනවනම් හොඳට හොයලා බලලා බැඳපන්.නැත්නම් මැරෙනකන්ම දුක් විඳින්න වෙනවා.අත්දැකීමෙන් කියන්නේ..මට නම් ගෑණිගෙන් අැති වැඩක් නැහැ.ළමය නිසා ඉවසන් ඉන්නවා..අපි ගෑණුන්ට අාදරේ කරාට උන්ට care උනාට උන් අපිට ඵහෙම නැහැ.උන් අපිට කරන්නේ බොරු අාදරයක්.ගොඩක්ම ප්‍රපෝසල් වලින් බඳින උන් ගාව තියෙන්නේ තනිකරම බොරුව.වැඩේ කියන්නේ උන්වගේ උන්ව සෙට් වෙන්නෙත් අපි වගේ උන්ට.හොඳ ගෑණු සෙට් වෙන්නේ බොරුකාරයින්ට.
     
    Last edited:

    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    Bus eke 32 wage ekak set una, ekaparak room addathath passe kiwwe eki marry karala miniha rata kiyala. patta manipulative. kello wage neme un nikan piriminwa washi karagannawa wage
     
    ganu okkoma sociopath la :sorry:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    හැබැයි මේව්වා මේ ලෝක වශයෙන් හා පරලෝක වශයෙන් පඩිසන් දෙනවා දෙනවාමයි :(
    අවීචියෙම තමා යන්නේ ( ඔව් යන කොල්ලොයි , ඒ වේ* ගෑණුයි දෙගොල්ලොම )
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,555
    6,045
    113
    oya wage ganu aya nisa hornet gaththu ayyalath man dannawa.. :D :D ..godak welawata gym walin set wenawa.. miniha rata.. gani podi ekawa iskole dala..gym eke anga hadnawa. :D :D .. ane manda.. kawruth sex walata asai.. eth ewalata piliwelak thiyenawa..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපෝ ඔව් බඳිනවනම් හොඳට හොයලා බලලා බැඳපන්.නැත්නම් මැරෙනකන්ම දුක් විඳින්න වෙනවා.අත්දැකීමෙන් කියන්නේ..මට නම් ගෑණිගෙන් අැති වැඩක් නැහැ.ළමය නිසා ඉවසන් ඉන්නවා..අපි ගෑණුන්ට අාදරේ කරාට උන්ට care උනාට උන් අපිට ඵහෙම නැහැ.උන් අපිට කරන්නේ බොරු අාදරයක්.ගොඩක්ම ප්‍රපෝසල් වලින් බඳින උන් ගාව තියෙන්නේ තනිකරම බොරුව.වැඩේ කියන්නේ උන්වගේ උන්ව සෙට් වෙන්නෙත් අපි වගේ උන්ට.හොඳ ගෑණු සෙට් වෙන්නේ බොරුකාරයින්ට.

    ඔව් බන් කොහෙන් හරි ගිහින් තැලෙන්නේ පොඩි එවුන් තමා
    දැන් ගොඩක් ප්රෝපසල් වල ඉන්නේ කජු ගස් හතම පැන්න බට්ටිලා
    සල්ලි තියෙනවනම් කෙල්ලත් ප්ලාස්ටික් සැත්කමක් කරලා හරි ඇඟේ එල්ලෙනවා

    Bus eke 32 wage ekak set una, ekaparak room addathath passe kiwwe eki marry karala miniha rata kiyala. patta manipulative. kello wage neme un nikan piriminwa washi karagannawa wage

    :yes::yes::sorry::sorry:

    හැබැයි මේව්වා මේ ලෝක වශයෙන් හා පරලෝක වශයෙන් පඩිසන් දෙනවා දෙනවාමයි :(
    අවීචියෙම තමා යන්නේ ( ඔව් යන කොල්ලොයි , ඒ වේ* ගෑණුයි දෙගොල්ලොම )

    :(:(
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    හැබැයි මේව්වා මේ ලෝක වශයෙන් හා පරලෝක වශයෙන් පඩිසන් දෙනවා දෙනවාමයි :(
    අවීචියෙම තමා යන්නේ ( ඔව් යන කොල්ලොයි , ඒ වේ* ගෑණුයි දෙගොල්ලොම )
    මොන බයිලද බන් ඕව...රටේ මෙච්චර වේස කුපාඩි වැඩ කරන උන්ට තම හරියන්නේ,.. :rolleyes:
     
    • Like
    Reactions: Rockstar Athelete

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ලොල්. සල්ලි කාර ගෑණු කියලා ගිහින් නිකන් නේ කියලා අනිනවා. ඒකිට බල්ලොත් ගහනවද නාට්ටාමිලා ත්‍රී වීල් කරයොත් ගහනවද කියලා දන්නේ නෑ. අන්තිමට ලෙඩ හදාගෙන තමයි නවතින්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මොන බයිලද බන් ඕව...රටේ මෙච්චර වේස කුපාඩි වැඩ කරන උන්ට තම හරියන්නේ,.. :rolleyes:

    ඒකට හේතුව පව් කරන්න තව තවත් වසවර්ති මාරයා උදව් කරනවා එහෙම මිනිස්සුන්ට. හොඳ කරන අයට බාධා ඇති කරන්නෙත් වසවර්ති මාරයයි. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ පුනර්ජනනය ගැන කියපු ලිපියේ ඕක පැහැදිලි කරලා තිබ්බා...
     
    • Like
    Reactions: Rockstar Athelete

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    අපෝ ඔව් බඳිනවනම් හොඳට හොයලා බලලා බැඳපන්.නැත්නම් මැරෙනකන්ම දුක් විඳින්න වෙනවා.අත්දැකීමෙන් කියන්නේ..මට නම් ගෑණිගෙන් අැති වැඩක් නැහැ.ළමය නිසා ඉවසන් ඉන්නවා..අපි ගෑණුන්ට අාදරේ කරාට උන්ට care උනාට උන් අපිට ඵහෙම නැහැ.උන් අපිට කරන්නේ බොරු අාදරයක්.ගොඩක්ම ප්‍රපෝසල් වලින් බඳින උන් ගාව තියෙන්නේ තනිකරම බොරුව.වැඩේ කියන්නේ උන්වගේ උන්ව සෙට් වෙන්නෙත් අපි වගේ උන්ට.හොඳ ගෑණු සෙට් වෙන්නේ බොරුකාරයින්ට.

    ඉතිං ඇයි බං proposal වලින් බදින්නෙ??? මෙච්චර කෙල්ලො ඉන්න රටේ උබට උබ ආදරේ කරන උබට ආදරේ කරන ලස්සන හොද කෙල්ලෙක් හොයාගන්න බැරි උනාද??පත්තර වල ඇඩ් දාල කපුවො සෙට් කරපු ගෑනු බැදපු 90%ක් අන්තිමට පට්ට පසුතැවෙනව කරගත්ත ගොන් කම කියලා අද මේ වගේ කතාවක් අහපු දෙවනි වතාව මේ
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,422
    475
    83
    Colombo wala num oya wage case ananthay...office wala athulema ona tharam oya wage case thiyenawa....40 wage aunty lata ahuwena 22-23 podi kolloth innawa
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    avatar559923_1.gif
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තමන්ගේ පවුල් ජීවිතය ගැන හිතන්නේ නැතුව සල්ලි පස්සෙම යන පිරිමින්ටත් හොද පාඩම්.

    හැබැයි ගෑනුන්ට සල්ලිත් ඕනේ සැපත් ඕනේ.