උබ යනවද ඉතින්
නැ බන් අප්පිරියයි බන් ඒ ගැනිව දකිද්දී
හෙන අදුර්මිෂට එකියක්
අද කාලේ හොඳ ගෑණියෙක් හොයාගන්න ඵක හරිම අමාරු වැඩක්.බඳින්න කලින් නම් ඉන්නේ පූසියෝ වගේ.බැන්ඳට පස්සේ තමා කටුස්සිගෙ පාට මාරු වෙන්නේ.සමහර උන් ඉන්නවා ළමයෙක් ඵහෙම හැදුවට පස්සෙ වෙනස් වෙන.
ඔව් බන්
මන්නම් දැන් බඳින එකත් හිතෙන් අතෙරලා තියෙන්නේ
ඒ තරමට දවසට දකින දේවල් අනුව
අද කාලේ හොඳ ගෑණියෙක් හොයාගන්න ඵක හරිම අමාරු වැඩක්.බඳින්න කලින් නම් ඉන්නේ පූසියෝ වගේ.බැන්ඳට පස්සේ තමා කටුස්සිගෙ පාට මාරු වෙන්නේ.සමහර උන් ඉන්නවා ළමයෙක් ඵහෙම හැදුවට පස්සෙ වෙනස් වෙන.

Ai bn ganu echchara kuhaka? kolloth therum ganne nane 