අනිවාර්යයෙන්ම කියවන්න (මරණ දණ්ඩනයට නියම ව
"1990 ජූලි 11 ෙවනි දින ෙකොකාවිල් හමුදා කදවුර තසත් වදී පහාරෙයන් ෙබ්රා ගැනීම උෙදසා දිවිහිමිෙයන් අභීතව සටන් වැදි ෙම්ජර් පරාකම අලවත්ත හට රණශූර පදක්කම (RSP) පදානය කරන ලදී"
සුභ සැන්දෑවක් හිතවතුනි මම හර්ෂ අතපත්තු, අද වැඩසටහන ආරම්භෙයදී මම ෙම් සදහන් කෙර් ශී ලංකා මාතව රුදුරු තස්තවාදෙයන් ෙබ්රා ගැනීමට සටන් වැදි අභීත රණවිරුෙවක් වූ ෙම්ජර් පරාකම අලවත්තයන් RSP, ලද සම්මානයට අදාල සහතිකෙය් සදහන්ව තිබූ එක්තරා ෙකොටසක්.
අපි අද ෙම්ජර් පරාකමයන් සමග කතා කරන්න ෙම් ෙහෝරා භාගය ෙවන් කෙල් ඒ කුරිරු තස්තවාදෙය් අමිහිරි අත්දැකීම් ගැන නම් ෙනෙමයි. ෙම් ආදරණීය පිෙයකු ඔබෙග් මනුශ්‍යත්වයට කතාකරන අඩෙහෝරාවක්. එෙසේ නම් ෙම්ජර් පරාකමයාෙණනි අවසරයි ඔබට........
සුභ සැන්දෑවක් හිතවතුනි මම ෙම්ජර් පරාකම අලවත්ත. මෙග් උපන් ගම ගාල්ල. ගාල්ල රිච්මන්ඩ් විද්යාලෙයන් සිප් සතර හදාරලා ෙදවන ලුතිනන් වරෙයක් විදිහට හමුදාෙසේවයට බැදුනා.
හර්ෂ මහත්මයා සදහන් කරා වෙග්ම ෙකොකාවිල් හමුදා කදවුර ෙබ්රා ගැනීෙම් සටනට දායක වූ මට රණශූර පදක්කම හම්බ උනා ඒත් ඒ සටනින් මෙග් දකුණු පාදය අහිමි උනා. ෙම් සිද්ධිය ෙවද්දි මම විවාහා ෙවලා අවුරුද්දක් විතර ෙවනවා, මෙග් බිරිද අවන්තිට ඒ ෙවද්දිඅෙප්පුතාහම්බෙවන්නහිටිෙය්.පාදයඅහිමිවීමත්එක්කමමමහමුදාෙසවේ ෙයන් ඉල්ලා විශාම ගියා.
අෙප් පුතාට ෙම් ෙවද්දි වයස අවුරුදු 11ක් විතර ෙවනවා හර්ෂ මහත්තෙයෝ. දැනට සති ෙදකකට විතර උඩදී අෙප් පුතා හදිස්සිෙය්ම අසනීප ෙවලා ෙරෝහල් ගත කරහම දැන ගන්න ලැබුනා පුතාෙග් වකුගඩු ෙදකම අකීය ෙවලා ඔහුට Aෙනගටිව් වර්ගෙය් වකුගඩුවක් අවශ්‍යයි කියලා. ඒ සදහා සැත්කමට රුපියල් ලක්ෂ 4කුත් අවශ්‍යයි කියලා.
හර්ෂ ! මෙග් ෙරෝගී තත්වයත් එක්ක මට මෙග් පුතාට වකුගඩුවක් ෙදන්න පුලුවන් කමක් නෑ. මම අද ෙරෝද පුටුෙවන් යන ආබාධිත හමුදා නිලධාරිෙයක්. රට ජාතිය ෙබ්ර ගන්න සටන් කරපු මම අද මෙග් පුතාෙග් ජීවිතය ෙබ්ර ගන්න කිසිම ෙදයක් කර ගන්න ෙනොහැකි තරමට අද අසරණයි. අවශ්‍ය කරන මුදලින් ෙකොටසක් ජනධිපති අරමුදෙලනුත් තවත් ෙකොටසක් රිච්මන්ඩ් විද්‍යාලෙය් ආදිශිෂ්‍ය සංගමෙයනුත් ෙදන්න අපිට ෙපොෙරොන්දු උනා. ඒත් ! අපිට අද පුතා ෙවනුෙවන් ෙනගටිව් වර්ගෙය් වකුගඩුවකුත් තවත් මුදලින් ලක්ෂයකුත් ඕන කරලා තියනවා. පුතා ෙවනුෙවන් වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමති ෙකෙනක් ෙහොයා ගන්න අපිට තවම බැරි උනා. ඒකයි හර්ෂ ! මම අද ෙමතනට ආෙව්. මෙග් පුතා ෙවනුෙවන් හැකි උපකාරයක් කරන්න කියලා ඉල්ලීමක් කරන්න.
ෙහොඳයි හිතවතුනි ඔබ අතරින් කවුරුවත් ඉන්නවානම් ෙම්ජර් පරාකමයන් ෙවනුෙවන් ඔහුෙග් පුතාට වකුගඩුවක් පදානය කරන්න කැමති කරුණාකර ෙම් දුරකථන අංකයට කතා කරන්න. මම හර්ෂ, එෙසේ නම් හිතවතුනි අපි ෙපොඩි ගීත විරාමයකට යනවා ගිහින් නැවතත් ඔබ සමග එක් වන අදහසින්."
මීට අවුරුද්දකට පමණ ෙපර විකාශනය වුන ෙම්ජර් පරාකම අලවත්ත සහභාගී වූ, මම වෙග්ම අෙප් වැලිකඩ බංධනාගාරෙය් රැදවියන් බහුතරයක් ඇසූ, අසන ලද බහුතරයකෙග්
ඇසට කදුලු ඉනූ ගුවන් විදුලි වැඩසටහනක්. ෙමය විකාශනය වන අතරතුර ෙමහි සිටින මරණ දණ්ඩනයට නියම වූ රැදවියක් ෙදෙදෙනක් අතර සංවාදයක් ඇතිවුනා.
"මචං සුදා උඹට ඇහුනාද ඒක. මම තීරණය කලා බං මෙග් වකුගඩුවක් ඒ ෙපොඩි එකාට ගැලෙපනවානම් ෙදන්න. අපි වෙග් කාලකණ්නිෙයක් ෙනෙමයිෙන් බං ඒ. අපිට පින
නැතත් බං අෙප් ෙපොඩි උන්ට ජීවත් ෙවන්න රටක් හදලා දීපු මනුස්සෙයක් ෙන්. අනික බං අහිංසක ෙපොඩි එෙකක්ෙන් බං. අපි නම් මැෙරන්න බලාගන ඉන්න අපරාදකාරෙයෝ අඩු ගාෙන් බං කරපු පව් වලින් ෙපොඩි ෙකොටසක් හරි ෙගවා ගන්න පුලුවන්නම් !!!. මම සුමනවීර ෙජ්ලර් මහත්තයාට කියනවා මෙග් වකුගඩුව ගැලෙපනවද බලලා පරාකම මහත්තයට ෙකෝල් එකක් ෙදන්න කියලා"
පසු දින මෙග් ළගට පැමිනි එම නම සදහන් කිරීමට අකමැති රැදවියා ෙමෙසේ පැවසීය "සර් මම කැමති අර ෙම්ජර් පරාකමෙග් පුතාට මෙග් වකුගඩුව ගැලෙපනවානම් ෙදන්න. සර්ට පුලුවන්නම් ෙපොඩ්ඩක් ඒ ගැන ෙහොයලා බලලා ෙම්ජර් මහත්තයාට කියනවාද?අනිත් අය කැමති එයාලා හම්බ කරලා තියන සල්ලී වලින් ලක්ෂයක් එකතු කරලා පරාකම මහත්තයාට ෙදන්න." අපි ඔහුට ගුණපාල කියමු.
ඔහු පැවසූ ආකාරයටම ඔහුෙග් වකුගඩුව ෙම්ජර් පරාකමයන්ෙග් පුතුට ගැලපිනි. දහසක් බලාෙපොෙරොත්තු ෙපොදි බැදෙගන යහපත් පතිචාරයක් බලාෙපොෙරොත්තුෙවන් සිටින පරාකමයන්ට මම ඇමතුෙවමි.
"මහත්මයා මම වැලිකඩ බන්ධනාගාරෙය් ෙජ්ලර් ෙකෙනක් නම පසන්න සුමනවීර. මහත්මයා ඊෙය් සහභාගී වුන ගුවන් විදුලි වැඩසටහනට සවන් දීපු අෙප් බන්ධනාගාරෙය් ඉන්න මරණීය දණ්ඩනය නියම වුන සිරකරුෙවක් කැමැත්ත පකාශ කරලා තියනවා ඔෙබ් පුතාට වකුගඩුවක් පදානය කරන්න. ඒ වෙග්ම තවත් මරණ දණ්ඩනය නියම ෙවලා ඉන්න සිරකරුෙවෝ කිහිපෙදෙනක් ඉදිරිපත් ෙවලා ඉන්නවා ඔවුන් සිර ෙගදර ඉන්න කාලෙය් හම්බ කල මුදල් එකතු කරලා ඔබ තුමාෙග් පුතා ෙබ්ර ගන්න රුපියල් ලක්ෂයක් ෙදන්න. මහත්මයාට පුලුවන්නම් ෙහට දවල් 11ට විතර අෙප් සිර කදවුරට ඇවිත් යන්න එන්න" එෙසේ කියා මා රිසිවරය තැබූවා.
අමුතුම දෘශටි් ෙකෝණයකින් සිරකරුවන් ෙදස බැලූ අපි ඔවුන් ෙකොතරම් සංෙව්දී පිරිසක් දැයි කිසිදාක සිතා නැත. මනුශ්‍යත්වය යනු ෙමය ෙනොෙව්ද? සිරකරුෙවකු, අපරාධකරුෙවකු ෙලස හංවඩු ගසා සිටින අෙප්ම සෙහෝදරයන් පිරිසකෙග් අපි ෙමෙතක් ෙනොදුටු පැතිකඩ ෙමය ෙනොෙව්ද?ෙමවන් උතුම් මිනිසුන් ටිකක් සමග ගැවසීමට ලැබීමත් භාග්‍යයකැයි මට පළෙවනි වතාවට හිතුනා.
අද වන විට නම් සදහන් කිරීමට අකමැති වූ ගුණපාල ඇතුළු එම සෙහෝදරයන් පිරිසට පින් සිද්ද ෙවන්න ෙම්ජර් පරාකමයන්ෙග් පුතා නැවතත් සුවය ලබා තිෙබනවා. ෙම්ජර් පරාකම ඔහුට හැකි හැම ෙවලාවකම ෙම් සෙහෝදරයන්ෙග් දුක සැප බලන්න වැලිකඩට ආවා. ඒත් ඔහුට උවමනා කෙර් ෙම් සෙහෝදරයන් සය ෙදනාට මීට වඩා යමක් කරන්න. සිර මැදිරියට පැමිෙණන හැම අවස්ථාවකම ඔහු මා සමගත් පැවසූෙව් එයයි.
ෙබොෙහෝ දවසක් කල්පනා කර මීට මාස 2කට ෙපර ෙම්ජර් පරාකමයන් ලංකා රජෙය් ජනාධිපති ෙවත ෙපෞද්ගලිකව යැවූ ලිපියට ලද පිලිතුරු ලිපිය අද ඔහු විසින් මට fax පණිවිඩයක් ආකාරයට එවා තිබුනා.
එහි ෙමෙලස සදහන් විය..
ෙම්ජර් පරාකම අලවත්ත, විරුවාෙණනි
ඔබ විසින් මා ෙවත එවන ලද ලිපියට පිලිතුරු එවීමට පමා වීම පිලිබදව පථමෙයන්ම මා කනගාටුව පළ කරන අතර, ඔබ විසින් සදහන් කල කාරණා සලකා බලා (සමාවන්න පාඨකයිනී ඔවුන්ෙග් නම් සදහන් කිරීමට මා ෙමන්ම ඔවුන්ද අකමැතිය ) යන සිරකරුවන්ට ජනාධිපති සමාව යටෙත් ඔවුන්ෙග් මරණීය දණ්ඩනය ලිහිල් කර ඔවුන්ට ෙපොදු සමාවක් දීමට තීරණය කල අතර ඔවුන් සය ෙදනාෙග් සිරදඬුවම වසර 20කින් අඩු කරන ලද බව දන්වා සිටීමට කැමැත්ෙතමු.
මීට
(ජනාධිපතිතුමන්ෙග් අත්සන හා නිල මුදාව)
සත්‍ය සිදුවීමක් ඇසුරුෙකොටගන ලියවින.. මිනිසුන් ෙනොමිනිසුන් වූ යුගයක ෙනොමිනිසුන් මිනිසුන් වූ ෙමවැනි කතාද අපට අසන්නට ලැෙබනවා...