**අනිවාර්යෙන් කියවන්න**

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    **අනිවාර්යෙන් කියවන්න**

    **පිලිකා පිලිබඳව නවතම තොරතුරු **අනිවාර්යෙන් කියවන්න*
    (John Hopkins University ඇසුරිණි)


    1517383_657293754329128_1019077389_n.jpg



    01- සෑම පුද්ගලයෙකුගේම ශරීරය තුල පිලිකා සයිල පවතී. නමුත් ඒවා බිලියන කිහිපයක් දැක්වා වර්ධනය වනතුරු කිසිදු පරික්ෂාවකට හඳුනා ගත නොහැක.

    02- පිලිකා සයිල මිනිසෙකුගේ ජීවිත කාලය තුලදී 06 සිට 10 වරක් දක්වා හටගනී.

    03-මිනිසෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තිබෙන කාලය තුලදී වරින් වර ඇතිවන මෙම සයිල විනාශ කරමින් වර්ධක/ඉදිමුම් තත්වයක් ඇතිවීම වලක්වනු ලැබේ.

    04-පුද්ගලයෙක් පිලිකා තත්වයකට ගොදුරුවූ විට විවිධ පෝෂණ උණතා මතු කරනු ලැබේ. මෙය ජානමය/පරිසරිකමය /ආහාර රටාව සහ ජිවන රටාව අනුව තීරණයවේ.

    05-පෝෂණ උණතා මගහරිමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ආහාර රටාව සහ ජිවන රටාව වෙනස් කිරීම අනිවාර්යවේ.

    06-රසායනික චිකිත්සාව (Chemotherapy) ඉක්මනින් වැඩෙන පිලිකා සයිල විනාශ කිරීමට මෙන්ම සෞකය සම්පන්න ඇට මිදුළු සයිල (bone marrow) ආදිය විනාශ කිරීමටද හේතුවේ. එමගින් හදවත, වකුගඩු ,පෙනහළු ආදී අවයවයන්ට හානි විමක් සිදුවේ.

    07-විකිරණ ප්‍රතිකාර තුලින්ද රෝගී මෙන්ම සෞක්‍යමත් සයිලද හානිකිරීමක් සිදුවේ.

    08-ඉහත සඳහන් කල ප්‍රතිකාර ක්‍රම 2මගින් පටක වල අසාමාන්‍ය වර්ධනය (tumor) අවම/කුඩා කිරීමට සමත්වේ. නමුත් දීර්ග කාලිනව එය මගින් කළහැකි ප්‍රතිඵල අවමවේ.තවද ඉහත ප්‍රතිකාර මගින් අවයව වලට හානිවී ප්‍රති ශක්තිකරන පද්ධතිය දුර්වල වූ විට රෝගියා අනේක රෝගවලට ගොදුරුවීමේ අවදානම ඇතිවේ.

    09- එමෙන්ම රසායනික චිකිත්සාව (Chemotherapy) හා විකිරණ ප්‍රතිකාර දිගටම කිරීම රෝගී සයිල වල ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමෙන් ඒවා විනාශ කිරීමට අපහසු තත්වයටත් ශල්‍යකර්ම කිරීම මගින් අනෙක් ප්‍රදේශ වලට අසාදනය පැතිරිමටත් හේතුවේ.

    10- හොඳම පිලිකා නිවාරණ ක්‍රමය නම් එම සයිල වලට පෝෂණය ලබාදෙන කාරක වලින් එය ඉවත්කර තැබීමයි. එවිට ඒවා අඩපණ වේ.
    ඒවානම්

    a - සිනි ප්‍රභල පිලිකා පෝෂකයකි.මොනම ආකාරයක හෝ සිනි පාවිච්චිය ඉතා අහිතකරය. මේස ලුණු සුදු පැහැ ගැන්වීම සඳහා රසායනික ද්‍රවයක් යොදාගනී එයද නුසුදුසුය.
    b- කිරි ශරීරයේ ස්ලෙශ්‍මල සැදීමට උපකාරිවේ සෙම යනු පිලික පෝෂකයකි. පාවිච්චිය අඩු කිරීමෙන් අවදානම අඩුකරගත හැක.
    c-ආම්ලික පරිසරයක් තුල මෙම පටක වර්ධනය අධික වේ. එම නිසා (රතු) මස් පරිභෝජනය ආම්ලික සිරුරකට මග පාදවයි.
    d- 80% නැවුම් එළවලු පලතුරු ඇට වර්ග සහිතව (වෙළඳපොලේ පවතින විශ අදිකව යෙදු ඒවා පලක් නොවේ ) ආහාර විශේෂයෙන්ම නැවුම් එළවලු අදින් සැදු බිම වර්ග ශරීර ප්‍රතිශක්තිකරණ පද්දතිය සවිමත් කිරීමේ එන්සයිම වලින් පොහොසත්වේ. පිලිකා සමග සටන් කිරීමට ඊට හැක. එළවලු වර්ග කිහිපයක් අමුවෙන් ආහාරයට ගතැ හැකිනම් එය සෞක්‍ය සම්පන්න සයිල වර්ධනයට ඉතා හිතකර වේ.
    e- කැෆෙන් අධික තේ, කොපි, චෝකලට් වර්ග පමණක් පරිභෝජනය හැකිතාක් අවම කරන්න (*කැෆෙන් අධික). Green Tea පිලකා නාශක ශක්තියක් සහිත හොඳ ආදෙෂකයකි.
    f -මාංශ ප්‍රෝටීන් දිරවීම සඳහා අපහසුය දිරවිමේ එන්සයිම බොහෝ ප්‍රමාණයක් ඊට අවශ්‍යවේ. මස් පරිභෝජනය අඩු කිරීම මගින් පිලිකා සයිල සමග සටන් කිරීමට අදාල එනසයිම ඉතිරි කරගැනීමට හැකිවේ.

    10-පිලිකා සයිල බිත්ති සතුව ඉතා සවිමත් ආරක්ෂණ තට්ටුවක් තිබේ. මස් වර්ග අඩුවෙන් පරිභෝජනය නිසා එම ශක්තිමත් සයිල ප්‍රෝටීන් බිත්ති සමග සටන් කිරීමට වැඩි එන්සයිම ප්‍රමාණයක් ඉතිරිවේ.

    11- ප්‍රති ශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන සැපයුම් (IP6, Flor-ssence, Essiac, anti-oxidants, vitamins, minerals, EFAs etc.) විටමින් E ආදිය විශේෂයෙන් ප්‍රති ඔක්සිකාරක මගින් ශරීරයේ killer cells වර්ධනය මගින් ආසාදිත සයිල විනාශ කිරීමට හැකියාව ලබාදේ.

    12-මත්පැන් පානය ,දුම්වැටි ,මත් ද්‍රව්‍ය, තිරිඟු පිටි ,ක්ෂණික ආහාර, කෝලා පාන,වර්ණ ගැන්වූ හා කල්තබාගන්නා ආහාර වර්ග ආදිය පිලිකා සඳහා අත වැනිමකි. හැකිතාක් ඒවා බැහැර කරන්න.

    13-ඔක්සිජන් සහිත පරිසරයක පිලිකා සයිල වැඩීම් සිදු නොවේ. එම නිසා දිනපතා සැලකිය යුතු වෙලාවක් ස්වායු ව්‍යායාම කිරීම(පිහිනීම/බයිසිකල් පැදීම /දිවීම ) පිලිකා අවදානම අවම කිරීමට හේතුවේ. ගැඹුරු හුස්ම මගින් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් සයිල තුලට ලබාදීමට හේතුවේ.

    14- පිළිකාව යනු සිරුර ,මනස ,ආධ්‍යත්මය සම්බන්ද රෝගයකි. පීඩනයෙන් තොරව නිදහස් මනසකින් සතුටින් කල්ගෙවිම ආගම දහමට යොමුවීම,භාවනා කිරීම මගින් නිරෝගී මනසකින් නිරෝගී පුද්ගලයෙක් බිහිකිරීම සිදුකල හැක.

    15-තරහව ,දොම්නස ,කේන්තිය මගින් සිරුරේ බාහිරට වඩා අභ්‍යන්තරයේ සාමාන්‍ය ස්වරුපය වෙනස් කිරීමට සමත්වේ. එමනිසා ඉවසීමට සමාවදීමට පුරුදුවන්න. ආදරයෙන් සැහැල්ලුවෙන් සතුටින් කල්ගේවිමට හුරුවන්න.

    පිලිකා අවදානමෙන් මිදීම සඳහා ඔබ ආදරය කරන අය වෙනුවෙන් කියවා අනිවාර්යෙන් ශෙයා කරන්න ... එය මහා පුන්‍යකර්මයකි !


    -උපුටා ගැනීමකි-බුකියෙන් :yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    හොඳ ලිපියක්..ස්තූතියි මචන් බෙදාගත්තට.. :)
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    පුලුවන් උන ගමන් අනිවා රෙප් දෙනවා මචෝ.. ;)
     
    • Like
    Reactions: hacker T