නිර්මාණය හරියට කරගත්තේ නැත්නම් දුක්විදින්න තමයි වෙන්නේ
signshop Well-known member May 30, 2011 12,260 9,093 113 Dubai Sep 22, 2022 #1 නිර්මාණය හරියට කරගත්තේ නැත්නම් දුක්විදින්න තමයි වෙන්නේ Reactions: Mad Weera, alanwake, alex007 and 8 others
kinkon Well-known member Aug 5, 2007 115,978 2 116,113 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 22, 2022 #2 බම්ප් Reactions: RottenCOLT and S_M_S
2osama Well-known member Oct 25, 2010 81,617 72,823 113 මාලඹේ Sep 22, 2022 #3 දොස්තරලා ගේ රෙදි Lept Reactions: RottenCOLT
Error365! Well-known member Jun 27, 2012 13,078 9,785 113 එක තැනක නෑ Sep 22, 2022 #5 Adoo marama kathawak. Hats off officer. Reactions: alanwake, Vadaya and RottenCOLT
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,464 36,400 113 මැදමහනුවර Sep 22, 2022 #7 අතවර වුන අය කිරියෙ ත්රෙඩ් එක
alex007 Well-known member May 17, 2007 821 1,676 93 Sep 22, 2022 #9 Hard hitting menna niyama officers la
S_M_S Well-known member Sep 28, 2017 3,343 7,858 113 Sep 22, 2022 #10 සමහර ටියුෂන් ගුරුවරු පන්තිය අතරෙදිම පොඩි වෙලාවක් අරන් මොකක් හරි ධර්ම කාරණාවක් කියලා දෙනවා. ළමයින්ව ගුණධර්මවලට නැඹුරු කරවනවා. මොන වෘත්තියට ගියත් ගුණධර්ම රැකගෙන කටයුතු කරන්න පාර පෙන්නනවා.. ඒ විදිහෙ සේවයක් කරන ගුරුවරුන්ට මිනිස්සු මොනතරම් බණිනවද. Reactions: RottenCOLT and N A K A M U R A
සමහර ටියුෂන් ගුරුවරු පන්තිය අතරෙදිම පොඩි වෙලාවක් අරන් මොකක් හරි ධර්ම කාරණාවක් කියලා දෙනවා. ළමයින්ව ගුණධර්මවලට නැඹුරු කරවනවා. මොන වෘත්තියට ගියත් ගුණධර්ම රැකගෙන කටයුතු කරන්න පාර පෙන්නනවා.. ඒ විදිහෙ සේවයක් කරන ගුරුවරුන්ට මිනිස්සු මොනතරම් බණිනවද.
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Sep 23, 2022 #11 @Kalegana වගේ ගංජ ගහල XXX බලල මනස විකෘති වුන උන් තමා ඔය..ඔය මිනීමරු දූෂකයො දෙන්නම හොඳ ගංජ කාරයෝ.දෙන්නම ඔය අපරාධ කරේ ගංජ ගහලා..හොඳ සිහියෙන් ඉන්න ඵකෙක් ඔය වගේ තිරිසන් අමන වැඩ කරන්නේ නෑ..
@Kalegana වගේ ගංජ ගහල XXX බලල මනස විකෘති වුන උන් තමා ඔය..ඔය මිනීමරු දූෂකයො දෙන්නම හොඳ ගංජ කාරයෝ.දෙන්නම ඔය අපරාධ කරේ ගංජ ගහලා..හොඳ සිහියෙන් ඉන්න ඵකෙක් ඔය වගේ තිරිසන් අමන වැඩ කරන්නේ නෑ..
YelaWolf Well-known member Jun 6, 2017 5,226 4,095 113 Sep 23, 2022 #12 සක්කිලි තමා..ඕකුන්ව හිරේ නොදා මරලම දාන්න තිබ්බෙ Reactions: Mr Bones