අනිවා reply කරන්න

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඒ බංz ..මිනිස්සු බැදලා ලමයි හදලා බොහොම අමාරුවෙන් උගන්නලා උස් මහත් කරනවා...ඉට පස්සෙ ලමයි බදිනවා..ඔය වගේ ලමයි 3ක් විතර හදනවා...ඇයි බං එහෙම කරන්නෙ අපි මහන්සි වෙලා..උදේට වැඩට යනවා හවසට ගෙදර එනව මහන්සිවෙලා ආපහු උදෙ වැඩට යනවා කිසිම නිදහසක් නැ නෙ බං ජිවිතේ...උදාහරනයකට දුපත්ම පවුලක් ගනිං එ ගෙදර ඉන්න පුතා මහන්සි වෙලා කූලි වැඩ කරලා ජීවත් වෙන්නෙ ඌට අවුරුදු 20ක් විතර වෙනකොට බදිනවා...අරු ඉතින් තව මැරි මැරි සල්ලි හොයනවා ඊ ලගට උගෙ ලමයිට...හිතපං ඌ බැන්දෙ නැත්තම් ඌ ට නිදහස වගේම සල්ලිත් ඉතුරුයි නිදහාසෙ ඕන දෙයක් කරන්න පුලුවන් ..තනියම ඉන්න එකෙකුට 25000හෙ පඩියත් ඇති ජිවත් වෙන්න iphone7 එකකුත් අරගෙන....උබල කියන්න එපා දැන් උබලගේ දෙමවුපියොත් ඔහොම හිතුව නම් තෝ කෝ කියලා...ඔව් ඉතින් එහෙම උනා තාමත් මම වගෙ එකෙකුට සල්ලි වියදම් කරන්න දෙයක් නෑ නෙ බං...මොකද හිතෙන්නෙ මට මෙ හිතිච්ච එක ගැන...ගොන් comment දාන උන් පල
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත බන් මේ අනික් මිනිස්සු තමා අපිට නිකන් ඉන්න දෙන්නේ නැත්තේ. දැන් බඳින කාලේ හරි කියයි, ඊට පස්සේ හා දැන් බබෙක් ඉන්න කාලේ හරි නෙ කියයි, ඔහොම ගිහින් උන්ට ආය උගන්නන්නයි ආය උන් කසාද බන්දන්නයි මල කරදරේ. තියෙන දෙයක් කාල බිල ඉඳල මැරිලා ගියා නං හරි තමා.
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    Attha thitthai !! Monawa karannasa bn. Mahana wuna nam me mkth nene

    මහන වෙන එකනම් හොදයි ...ඒත් බං මහන වෙන්නම ඕනෙ නැ නෙ බං...මම හිතන් ඉන්නෙ දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න. ගම් වල ගොඩක් මිනිස්සු දුක් විදිනවා බං ලමයි එක්ක අනිත් එක ලමයි 5ක් විතර ඉන්නවනෙ ...උන්ටත් දුක තාම
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඇත්ත බන් මේ අනික් මිනිස්සු තමා අපිට නිකන් ඉන්න දෙන්නේ නැත්තේ. දැන් බඳින කාලේ හරි කියයි, ඊට පස්සේ හා දැන් බබෙක් ඉන්න කාලේ හරි නෙ කියයි, ඔහොම ගිහින් උන්ට ආය උගන්නන්නයි ආය උන් කසාද බන්දන්නයි මල කරදරේ. තියෙන දෙයක් කාල බිල ඉඳල මැරිලා ගියා නං හරි තමා.

    තියන දෙයක් කාල් ඉන්න ඕනෙ නෑ බං බදින්නෙ නැත්තම්...හොදට ඉන්න පුලුවන් කිසිම බරක් නැතුව
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    රැලේ ඉන්න ගොන්නු යන අතට තමයි අනිත් ගොන්නුත් යන්නේ. ඒකයි හේතුව
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඒ බංz ..මිනිස්සු බැදලා ලමයි හදලා බොහොම අමාරුවෙන් උගන්නලා උස් මහත් කරනවා...ඉට පස්සෙ ලමයි බදිනවා..ඔය වගේ ලමයි 3ක් විතර හදනවා...ඇයි බං එහෙම කරන්නෙ අපි මහන්සි වෙලා..උදේට වැඩට යනවා හවසට ගෙදර එනව මහන්සිවෙලා ආපහු උදෙ වැඩට යනවා කිසිම නිදහසක් නැ නෙ බං ජිවිතේ...උදාහරනයකට දුපත්ම පවුලක් ගනිං එ ගෙදර ඉන්න පුතා මහන්සි වෙලා කූලි වැඩ කරලා ජීවත් වෙන්නෙ ඌට අවුරුදු 20ක් විතර වෙනකොට බදිනවා...අරු ඉතින් තව මැරි මැරි සල්ලි හොයනවා ඊ ලගට උගෙ ලමයිට...හිතපං ඌ බැන්දෙ නැත්තම් ඌ ට නිදහස වගේම සල්ලිත් ඉතුරුයි නිදහාසෙ ඕන දෙයක් කරන්න පුලුවන් ..තනියම ඉන්න එකෙකුට 25000හෙ පඩියත් ඇති ජිවත් වෙන්න iphone7 එකකුත් අරගෙන....උබල කියන්න එපා දැන් උබලගේ දෙමවුපියොත් ඔහොම හිතුව නම් තෝ කෝ කියලා...ඔව් ඉතින් එහෙම උනා තාමත් මම වගෙ එකෙකුට සල්ලි වියදම් කරන්න දෙයක් නෑ නෙ බං...මොකද හිතෙන්නෙ මට මෙ හිතිච්ච එක ගැන...ගොන් comment දාන උන් පල

    මටත් ඕකම හිතෙනවා. ගෑනු අරන් ඇවිල්ලා උන්ට කන්න දෙන එක හෙන පිස්සුවක් තමයි.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බදින්නේ නැතුව ඉදපන්කෝ ජොලියේ කාලා බීලා වයසට ගිහින් ඇවිදගන්න බැරි වෙනකොට බල්ලෙක් වගේ මැරිලා යන්න වෙන්නේ..තනියම ඉන්න එකෙන් ප්‍රශ්න අඩු වෙන්න පුලුවන් නමුුත් ඊලග මොහොත අපිට තීරණය කරන්න බෑ
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මටත් ඕකම හිතෙනවා. ගෑනු අරන් ඇවිල්ලා උන්ට කන්න දෙන එක හෙන පිස්සුවක් තමයි.

    එකනේ බන් සුද්දෝ එහෙම ලේසියෙන් බදින්නේ නැත්තේ. බැන්දත් අවරුදු 35න් පස්සේ. සුද්දෝ ගෑනි එක්ක එකට උන්නට බදින කතා කියන්නේ නැහැ ලේසියෙන්. අපේ උන් නම් මුලින්ම I Love u කිව්වා ගමන් බැදලා ළමයිනුත් හදන්න කතාව.
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    බැදපු අය සද්ද නැතුව ඉන්න එපා comment එකක් දාගෙන යන්නෝ උන්ගෙ අදස් තාමා වටින්නෙ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හැමෝම ඔහොම හිතුවොත් ලෝකය නවතිනවා මචන් අමරණිය වෙන්න බෙහෙතක් හොයා ගත්තේ නැතොත්,
    අයි අපි එහෙම ළමයි හදන්නේ නැතුව හිටියොත් අලුත් පරම්පරාවක් නැ,
    අපි වයසට ගිහින් මැරුණම තව ඉතුරු වෙච්ච පරම්පරා දෙකක් තුනක් ඉදල උනුත් මැරෙයි.

    කුජීත හැන්ගීමක් එනවා බ්‍රෝ.

    ඊහම වුනොත් හැබැයි අඩු ගානේ සත සිවුපාවා ගස් වැල් ටික හරි රැකෙයි
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    "තනියම ඉන්න එකෙකුට 25000හෙ පඩියත් ඇති ජිවත් වෙන්න iphone7 එකකුත් අරගෙන"
    LIFE IS NOT BUYING A iPHONE
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    හැමෝම ඔහොම හිතුවොත් ලෝකය නවතිනවා මචන් අමරණිය වෙන්න බෙහෙතක් හොයා ගත්තේ නැතොත්,
    අයි අපි එහෙම ළමයි හදන්නේ නැතුව හිටියොත් අලුත් පරම්පරාවක් නැ,
    අපි වයසට ගිහින් මැරුණම තව ඉතුරු වෙච්ච පරම්පරා දෙකක් තුනක් ඉදල උනුත් මැරෙයි.

    කුජීත හැන්ගීමක් එනවා බ්‍රෝ.

    ඊහම වුනොත් හැබැයි අඩු ගානේ සත සිවුපාවා ගස් වැල් ටික හරි රැකෙයි

    හැමෝම ඔහොම හිතන්නෙ නැ බං..මම වගේ හිතන උන් මට හමු වෙලාම නෑ ඔක්කොම කෙල්ලොංගෙ පස්සෙන් යනවා..එලකිරියෙ නම් ඉන්නවා වගෙ
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    "තනියම ඉන්න එකෙකුට 25000හෙ පඩියත් ඇති ජිවත් වෙන්න iphone7 එකකුත් අරගෙන"
    LIFE IS NOT BUYING A iPHONE

    උබ කියන්නෙ ජිවිතේ කියන්නෙ මොකද්ද ගොඩක් සංකීර්න එකක් කියලද ...අපිමනෙ ඒක සංකීර්න කර ගන්නෙ...iphone කතාව නම් නිකං කියපු එකක්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒ බංz ..මිනිස්සු බැදලා ලමයි හදලා බොහොම අමාරුවෙන් උගන්නලා උස් මහත් කරනවා...ඉට පස්සෙ ලමයි බදිනවා..ඔය වගේ ලමයි 3ක් විතර හදනවා...ඇයි බං එහෙම කරන්නෙ අපි මහන්සි වෙලා..උදේට වැඩට යනවා හවසට ගෙදර එනව මහන්සිවෙලා ආපහු උදෙ වැඩට යනවා කිසිම නිදහසක් නැ නෙ බං ජිවිතේ...උදාහරනයකට දුපත්ම පවුලක් ගනිං එ ගෙදර ඉන්න පුතා මහන්සි වෙලා කූලි වැඩ කරලා ජීවත් වෙන්නෙ ඌට අවුරුදු 20ක් විතර වෙනකොට බදිනවා...අරු ඉතින් තව මැරි මැරි සල්ලි හොයනවා ඊ ලගට උගෙ ලමයිට...හිතපං ඌ බැන්දෙ නැත්තම් ඌ ට නිදහස වගේම සල්ලිත් ඉතුරුයි නිදහාසෙ ඕන දෙයක් කරන්න පුලුවන් ..තනියම ඉන්න එකෙකුට 25000හෙ පඩියත් ඇති ජිවත් වෙන්න iphone7 එකකුත් අරගෙන....උබල කියන්න එපා දැන් උබලගේ දෙමවුපියොත් ඔහොම හිතුව නම් තෝ කෝ කියලා...ඔව් ඉතින් එහෙම උනා තාමත් මම වගෙ එකෙකුට සල්ලි වියදම් කරන්න දෙයක් නෑ නෙ බං...මොකද හිතෙන්නෙ මට මෙ හිතිච්ච එක ගැන...ගොන් comment දාන උන් පල

    එකියන්නේ උබේ සල්ලි වලින් ගානියෙක්ටයි පස්සේ ළමයින්ටයි වියදම් කරලා කන්න බොන්න අදින්න දෙන එක තේරුමක් නෑ කියලා නේ කියන්නේ ?:baffled:
    එහමනම් හොදම වැඩේ තනියම ඉන්න එක තමා .
    ඔය වගේ මතයක ඉදන් කවදාහරි පවුලක් වෙන්නත් එපා .ගෑනියි පස්සේ ළමයිනුයි පව් .
    :sorry:

    ජීවිතේ කියන්නේ සල්ලිම නෙමේ පුටේ..
    උබත් කවද හරි වයසට යනවා .ලෙඩ වෙනවා .අසරණ වෙනවා .ශරීරයෙන් නොවුනත් මානසිකව හෝ අසරණ වෙන වෙලාවල් තියෙනවා .එවෙලාවක දුක කියන්න නැත්නම් වතුර වීදුරුවක් දෙන්න කෙනෙක් නොහිටියොත් ?

    දැන් උබ වීරයා වගේ කතාකරන්නේ තාම උබේ පිටිපස්සේ උබ්ගේ අම්ම තාත්ත ඉන්න නිසා .ඒවග උබට පෙන්නේ නැහැ .

    තනිව ඉන්නව එක වැරද්දක් නෙමේ .එත් ඔය කියන තරන් සුන්දර නැහැ .

    මරුසිරා;20337775 said:

    agreed machan...
     
    ඒ බංz ..මිනිස්සු බැදලා ලමයි හදලා බොහොම අමාරුවෙන් උගන්නලා උස් මහත් කරනවා...ඉට පස්සෙ ලමයි බදිනවා..ඔය වගේ ලමයි 3ක් විතර හදනවා...ඇයි බං එහෙම කරන්නෙ අපි මහන්සි වෙලා..උදේට වැඩට යනවා හවසට ගෙදර එනව මහන්සිවෙලා ආපහු උදෙ වැඩට යනවා කිසිම නිදහසක් නැ නෙ බං ජිවිතේ...උදාහරනයකට දුපත්ම පවුලක් ගනිං එ ගෙදර ඉන්න පුතා මහන්සි වෙලා කූලි වැඩ කරලා ජීවත් වෙන්නෙ ඌට අවුරුදු 20ක් විතර වෙනකොට බදිනවා...අරු ඉතින් තව මැරි මැරි සල්ලි හොයනවා ඊ ලගට උගෙ ලමයිට...හිතපං ඌ බැන්දෙ නැත්තම් ඌ ට නිදහස වගේම සල්ලිත් ඉතුරුයි නිදහාසෙ ඕන දෙයක් කරන්න පුලුවන් ..තනියම ඉන්න එකෙකුට 25000හෙ පඩියත් ඇති ජිවත් වෙන්න iphone7 එකකුත් අරගෙන....උබල කියන්න එපා දැන් උබලගේ දෙමවුපියොත් ඔහොම හිතුව නම් තෝ කෝ කියලා...ඔව් ඉතින් එහෙම උනා තාමත් මම වගෙ එකෙකුට සල්ලි වියදම් කරන්න දෙයක් නෑ නෙ බං...මොකද හිතෙන්නෙ මට මෙ හිතිච්ච එක ගැන...ගොන් comment දාන උන් පල

    ඇඟේ හයියයි, තරුණ මදයයි තියෙනකල් උඹ රැඩිකල් විදියට හිතාවි..

    මැදි වියට ගියාට පස්සේ හිතාවි මං පරක්කු වැඩිදෝ කියල..

    මැදිවිය පහුකලාට පස්සේ ලොකු පසු තැවීමක් දැනෙයි..

    රැඩිකල් පොරවල් හැම එකෙකුටම වෙන්නේ ඕකයි අන්තිමට.. අත්දැකීම් ඇවිත් පොලවේ පය ගහල ජිවත් වෙන්න තීරණය කරද්දී පරක්කු වැඩියි.. :rolleyes: