අනිවා reply කරන්න

උඹත් තනියෙන් ඉන්න තීරණය කල්ලද තියෙන්නෙ :D :D
මාත් එහෙමයි :D :D
අපි දෙන්න බඳිමුද ? :love: :love:

අනේ තෝ වගේ මෝඩ මූසලයෙක්
යකෝ ගොන් හරකෙක්

අපි දෙන්නා බැන්දම තනියෙන් ද බන් ඉන්නේ
:lol: :rofl:

ඔය වයසට ඔහොම හිතුනට
ගොඩක් වුන්ට වයසට යනකොට
අනාත වෙලා තනි වෙනකොට බදින්න හිතිලා බදිනවා
ඊට පස්සේ බැන්ද මෝඩ කම කියලා හිත හිත ඉන්නවා
 

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    Podi Silva - පොඩි සිල්වා;20346426 said:
    අනේ තෝ වගේ මෝඩ මූසලයෙක්
    යකෝ ගොන් හරකෙක්

    අපි දෙන්නා බැන්දම තනියෙන් ද බන් ඉන්නේ
    :lol: :rofl:

    ඔය වයසට ඔහොම හිතුනට
    ගොඩක් වුන්ට වයසට යනකොට
    අනාත වෙලා තනි වෙනකොට බදින්න හිතිලා බදිනවා
    ඊට පස්සේ බැන්ද මෝඩ කම කියලා හිත හිත ඉන්නවා

    :no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;20346426 said:
    අනේ තෝ වගේ මෝඩ මූසලයෙක්
    යකෝ ගොන් හරකෙක්

    අපි දෙන්නා බැන්දම තනියෙන් ද බන් ඉන්නේ
    :lol: :rofl:

    ඔය වයසට ඔහොම හිතුනට
    ගොඩක් වුන්ට වයසට යනකොට
    අනාත වෙලා තනි වෙනකොට බදින්න හිතිලා බදිනවා
    ඊට පස්සේ බැන්ද මෝඩ කම කියලා හිත හිත ඉන්නවා

    නෑ මං කිව්වෙ අපි දෙන්නගෙ අදහස් හැම අතින්ම ගැලපෙනවනෙ ඒකයි :baffled: :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඔය තත්ත්වය දකින්නේ වෙන විදියකට.
    ස්වාභාවධර්මය විසින් සත්ත්වයින්ට දීලා තියන එක නිත්‍ය නියෝගයක් තමන් ගේ වර්ගයා බෝ කරන එක....මේ කසාද බැදිලි ඒව මේවා අපි හදා ගත්ත කාරණා නේ....
    මම පේද්ගලිකව හිතන්නේ ස්වභාවධර්මයට විරුද්ධ වෙන්න හොද නෑ කියන එකයි.
    අනික් හොදට හොයල බලන්න මම මේ කියන දේ හරි ද වැරදි ද කියලා. ගර්භාෂ පිළිකා වලින් මිය යන බහුතරයක් කාන්තාවන් දරුවන් වදපු නැති අය. තමන් ගේ නියෝගයට කීකරු නොවුනා ම ස්වභාවධර්මය දෙන දඩුවම තමා ඒ.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපේ තාත්ත අඳුරන ඩයල් එකක් මතක් උනා බන්,ඌත් ඔහොම තමයි.බැන්දෙ නෑ,අවුරුදු 55ත් පැනලා හිටියෙ.මිනිහා වාහන බ්‍රෝකර් වැඩ කරේ...හොඳට සල්ලි තිබුනා.යාලුවොන්ගෙ ගෙවල්වල ඇවිද ඇවිද දවස් ගනන් හිටියා මිසක් ඉන්න තැනක්වත් හදාගත්තෙ නෑ.දැන් උඹල කියන්නෙ සල්ලි තිබුනනම් ඔක්කොම හරි කියලනෙ,තව ගෑනි අවුරුදු 55න් මැරුනොත් අපරාදෙ කියලනෙ.හොඳයි සල්ලි හොයන්න කලින් උඹ ඔත්පල උනොත්?මොකෝ නිකන් උඹ අද බැන්දෙ නෑ කියලා හෙට පොහොසත් වෙන්නෙ නෑනෙ.අනිත් එක මැරෙනකල් ජීවත් වෙන්න උඹට කොච්චර සල්ලි ඕනෙද කියලා උඹ කොහොමද දන්නෙ?උදාහරනෙකට උඹ මැරෙන දවස උඹ දන්නෙ නෑනෙ.මුදලෙ වටිනාකම දවසින් දවස අවප්‍රමානය වෙනවා.එතකොට උඹ හිතනවට වඩා කාලයක් ජීවත් උනොත් ඒත් උඹ අමාරුවෙ.මට එක උදාහරනයක් දියන් ඔය කියනව වගේ සල්ලි හොයලා ජීවිතේ අවසාන කාලෙ සුපිරියට ඉන්න ඩයල් එකක්.:lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ බංz ..මිනිස්සු බැදලා ලමයි හදලා බොහොම අමාරුවෙන් උගන්නලා උස් මහත් කරනවා...ඉට පස්සෙ ලමයි බදිනවා..ඔය වගේ ලමයි 3ක් විතර හදනවා...ඇයි බං එහෙම කරන්නෙ අපි මහන්සි වෙලා..උදේට වැඩට යනවා හවසට ගෙදර එනව මහන්සිවෙලා ආපහු උදෙ වැඩට යනවා කිසිම නිදහසක් නැ නෙ බං ජිවිතේ...උදාහරනයකට දුපත්ම පවුලක් ගනිං එ ගෙදර ඉන්න පුතා මහන්සි වෙලා කූලි වැඩ කරලා ජීවත් වෙන්නෙ ඌට අවුරුදු 20ක් විතර වෙනකොට බදිනවා...අරු ඉතින් තව මැරි මැරි සල්ලි හොයනවා ඊ ලගට උගෙ ලමයිට...හිතපං ඌ බැන්දෙ නැත්තම් ඌ ට නිදහස වගේම සල්ලිත් ඉතුරුයි නිදහාසෙ ඕන දෙයක් කරන්න පුලුවන් ..තනියම ඉන්න එකෙකුට 25000හෙ පඩියත් ඇති ජිවත් වෙන්න iphone7 එකකුත් අරගෙන....උබල කියන්න එපා දැන් උබලගේ දෙමවුපියොත් ඔහොම හිතුව නම් තෝ කෝ කියලා...ඔව් ඉතින් එහෙම උනා තාමත් මම වගෙ එකෙකුට සල්ලි වියදම් කරන්න දෙයක් නෑ නෙ බං...මොකද හිතෙන්නෙ මට මෙ හිතිච්ච එක ගැන...ගොන් comment දාන උන් පල

    හැමදාම එකම විදියට සෙල්ලන් දාන්න බෑ නේ බන්.... උඹ වයසට යනවා විතරක් නෙමේ උඹට මොනා වෙන්න පුලුවන්ද කියල කවුද දන්නෙ...? ඒ නිසා තමා පවුලක් වෙලා ඉන්න ඕනි කියන්නෙ.... මිනිස්සුන්ට තනියෙන් ජීවත් වෙන්න බෑ.