අනීවාරතේ Ebook

saho

Active member
  • Oct 9, 2007
    218
    173
    43
    39
    Kelaniya
    Untitled.png




    මචනනි,මචනියනි,
    මම බ්ලොග් එකක් කරගෙන යනවා අනීවාරතේ (http://aniwarathe.blogspot.com/) නමින්.
    ඒකේ කාලෙක ඉඳන් ලියාපු පෝස්ට් එකතු කරලා ඊ-බුක් එකක් විදියට පළ කළා.
    පුලුවන්නම් ඩවුන්ලෝඩ් කරලා අරගෙන බලලාකමෙන්ට් එකක් දෙන්න
    ගොඩක් වටිනවා
    ජයවේවා !

    ලින්ක් එක
    http://aniwarathe.blogspot.com/2013/12/blog-post.html