අනී උදව් කරපල්ලා
http://www.swarnavahini.lk/ayubowan/
කවුරු හරි කියන්න මේ ලින්ක් එක මට බාගන්න ක්රමයක්
අනේ ලෝකු හදිස්සියක්
http://www.swarnavahini.lk/ayubowan/
කවුරු හරි කියන්න මේ ලින්ක් එක මට බාගන්න ක්රමයක්
අනේ ලෝකු හදිස්සියක්
ane macha eka hariyawidamacho real player aluth eka intall karala balanna.eka install karaddi download wena vidihata hadaganna.
e bene macahspeed bit downloader eka use karala baluwada?
මචන් orbit downloader download කරල
…විඩෙඔ එක ඔපෙන් කරන්න ඉස්සෙල්ල එකෙ තියෙනව පොඩි කල්ලක් grab කියල එක ඔපෙන් කරල ඊට පස්සෙ video එක open කරන්න. එට පස්සෙ grab එකට වටෙනව ඔයගෙ video ලින්ක් එක.
…එක click කරල පල්ලෙහ තියෙන download click කරන්න