අනුකුලතා සහතිකය

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ප්‍රාදේශීය සභාවෙන් ගන්න අනුකුලතා සහතිකේ ගත්ත කව්රුහරි ඉන්න්නවද ??

    ප්ලෑන් එකේ විදියටම 100%ඕනද ඉදිකිරිම ..
    නැත්නම් පොඩි වෙනස්කම් ප්‍රයෝගික ඒවා ok ද ???