ප්‍රාදේශීය සභාවෙන් ගන්න අනුකුලතා සහතිකේ ගත්ත කව්රුහරි ඉන්න්නවද ?? ප්ලෑන් එකේ විදියටම 100%ඕනද ඉදිකිරිම .. නැත්නම් පොඩි වෙනස්කම් ප්‍රයෝගික ඒවා ok ද ???