අනුත්තරා හිරු FM - නුඹ ඇවිත් යන්න
නුඹ ඇවිත් යන්න පා..ලුවට ගිය හිත පුරා ...හුරුපුරුදු සුවඳින්
මගේ වන්නට නොහැකි නම් ආ..යෙත් නුඹ ඇවිත් යන්න //
එකෝමත් එක දුරාතිකෙක එකම එක දවසක් හමුවුණා
නුඹ කියා නොකියා ලියා ගිය
හදවතේ... එක පැතුමක්
සොයා වෙහෙසුන මගේ නෙතු අග තබා කඳුළු අහුරක්
ලංවුණා මල තලා නොතලා නෙලා ගන්නට පින්පිරූ බඹරෙක්
මගේ වන්නට නොහැකි නම් ආයෙත් නුඹ ඇවිත් යන්න නුඹ ඇවිත් යන්න
මගේ වන්නට නොහැකි නම් ආයෙත් නුඹ ඇවිත් යන්න

Last edited: