අනුන්ගෙ පුසෝ -

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,109
    15,609
    113
    New Zealand
    ඔක්කොම බළල් වහන්සේල
    අපේ බළල් තුමාව මතක් වුණා :cry: එයා මැරිල අවුරුද්දක් පහු වුණා

    බළල් තුමිත් අතුරුදහන් වුණා අදට සති දෙකයි
    උබලගේ පැත්තේ නත්තලට රතිඥ්ඥා දාන නිසා ඒ සද්දෙට බයේ අතරමං වෙලා ඇති.
    උබ පොල් කොලේ කෙම කරලා බලපන්. (මේකේ ව්ද්‍යාත්මක පැත්ත දන්නෙ නෑ. ඒත් මේක කරපු උන් ගේ සත්තු ආපහු ගෙදර ඇවිත් තියනවා)
     
    • Like
    Reactions: AnuradhaRa

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,144
    9,432
    113
    Microsoft
    උබලගේ පැත්තේ නත්තලට රතිඥ්ඥා දාන නිසා ඒ සද්දෙට බයේ අතරමං වෙලා ඇති.
    උබ පොල් කොලේ කෙම කරලා බලපන්. (මේකේ ව්ද්‍යාත්මක පැත්ත දන්නෙ නෑ. ඒත් මේක කරපු උන් ගේ සත්තු ආපහු ගෙදර ඇවිත් තියනවා)
    mokakda e kema? :eek:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,109
    15,609
    113
    New Zealand
    mokakda e kema? :eek:
    පොල් කොලේ කෙම.....
    තමාගේ සුරතලයට ඇති කරන සතෙකු නැති වු විට මේ ක්‍රමය කරන්න පුලුවන් ....
    👍

    පොල් ගහට ඈත අතීතයේ ඉදන අද වෙනකම් ම අපිට සිතු පැතු සම්පත් දෙන කප් රුකක් ය...
    🌴
    අනිත් එක පුසෝ ගොඩාක් ම කැමති පොල් ගස් වල නගින්න. මේක කෙමක්.... කිසි කෙනෙක් එක්ක කතා නොකර හිමිදිරි පාන්දර ඉර පායන්න කලින් ගහකින් පොල් කොලයක් කඩලා අරන් ඒ ගහේම ගැට ගහන්න..බිම වැටුණු පොල් කොල ගන්න එපා, කඩා ගත්තු පොල් කොලේත් බිම වට්ටන්න එපා... තමන් අදහන ආගම සිහිපත් කර
    🙏
    🙏
    🙏
    විශ්වාසයෙන් , අදිෂ්ඨානයෙන් එයාගේ නම කියමින් කිසිම කරදරයක් නොවී එයාට ඉක්මනින් ගෙදර එන්න ලැබෙන්න, ගෙදර එන්න පාර පෙන්නන්න කියලා හිතින් හිතාගෙන..පොල් කොළය ගැට ගසන්න. දිග මදිනම් ඉරලා ගැට ගහන්න ... තමාගේ සුරතලා නැවත පැමිණි පසු අසරණ සත්තු වෙනුවෙන් තමන්ට හැකි පරිදි ආහාර වේලක් ලබා දෙන්න...
    🤩

    පුවා නැවත පැමිණි පසු
    කතා නොකර ගෙනාව පූසා ගෙදර ලිප වටේට තුන්පාරක් කරකවන්න වම් අතට..සමහරුන්ට විහිලුවක් වෙයි ඒකත් කෙමක්.කට හඩ හැහෙන මායිමෙන් පිට නම් යනෙනෑ..බල්ලන්ටත් මේක කරන්න පුළුවන් ..(අපේ හඩ ඇහෙන සීමාවෙන් පිට යන්නෙ නෑ..)
    Copied
     

    AnuradhaRa

    Well-known member
  • උඹට සියලු බළල් දේවතාවන්ගේ පිහිට රැකවරණය තියෙනව මචං :love2:
    මග තොට කොහෙ ගියත් ඔයාටවත් පවුලේ අයටවත් කරදරයක් වෙන්නෙ නෑ