අනුන්ගේ ජයග්‍රහනයකින්

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    රජය ඇතුලට යන්නේ නැහැ. ඒ හේතුව අනුර කුමාර ගේ කතාව ඇහුවනම් එයේ සව්රනවහිනියේ ගිය එක ඔයාට ත්රෙයි. කල යුත්තේ මොකක්ද අපි එක කරන්නේ කොහොමද කියන එක

    hmm..JVP 1a hadanne Parlimet election 1n wadi asana gananak dina ganna...jvp 1a pratipatti kipekata hara mamat kamati unge anduwak enawa nam...habai mama nam dakine jvp 1a sanadane kaledi amati kam aran wada pennuwa nam minissu mita wada pahadila...
     
    ayomi_fer

    Member
    Jan 14, 2015
    21
    1
    0

    ow..lokuma jana padanamak tiyena tani pakshaya UNP...habai machan ranil illuwa nam udin paradinawa..mokada godak minissu kalakirila hitiye ranil gan..But MY3 gana minissunta wishwasayak tiyena nisa tamai ochara chanda hamba une

    eka thamai machan mama kiwwe samaharawita ranil dinai kiyala.mahinda athi kala deshapalana sanskruthiya thamai nayakayage baahira penumata chande ganna eka.ranil ta atha wananna hina wenna baha habai patta supiri molayak.lankawe minissunta ewa wadagath naa.eka me welawe mahindata hondama challenge eka widiyata game ekkenekwa genawe.ranil awa nan uwa kapanne horakan kala kiyala nemei colombo wala ipadune arawa mewa kiyala.balamu issarahat me karamaya wenas wela buddimathata thana dena kramayak ei
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ශ්‍රී ලංකාවේ ලොකුම තනි පක්ෂය තමයි UNP එක.එකේ රනිල් නෙමෙයි අලුතෙන්ම පාර්ලිමේන්තු ආපු මන්ත්‍රී කෙනෙක් ඉල්ලුවත් අඩුම චන්ද ලක්ෂ 45ක් හම්බවෙනවා.ඉතුරු වැඩි වෙන චන්ද තමයි අනිත් සාධක මත රඳවා පවතින්නේ.අද වෙනකන් ශ්‍රී ලංකා එක තනියම චන්දෙ ඉල්ලලා නැහැ.මතිනි ඉල්ලුවේ සමගි පෙරමුණෙන්.චන්ද්‍රික ඉල්ලුවේ නිදහස් පෙරමුණෙන්.මහින්ද ඉල්ලුවේ සන්ධාන්නෙන්.UNP එකේ ගාමිණී,ඇතුලත්මුදලලිලව LTTE කාලකන්නි මැරුවේ නැත්තන් අද මහින්ද කියල එකෙක් හොයාගන්නවත් නැති වෙයි.එක නිසා මොන කිව්වත් MY3 ට ආපු චන්ද වලින් බහුතරය UNP චන්ද.රනිල් අවත මේ පාර දිනන්න තිබ්බ "සමහරවිට".මොකද 2005දී මහින්ද දින්නේ උතුරු නැගෙනහිර චන්ද බ්ලොක් කල නිසා.රනිල් අව නං මේ පාර ඒ චන්ද තිබ්බ නිසා දිනන්න තිබ්බ හැකියාව වැඩි.හැබැයි මේ වෙලාවේ මහින්ද එක්ක ඔට්ටු සෙල්ලන් කරන්න හොඳ නැති නිසා තමයි 100% දිනන්න MY3 ව ගෙනාවේ.එක තමයි සත්‍ය.

    ඔට්ටු සෙල්ලං කරන කතාව නෙමයි රනිල් දන්නවා පරදින බව. එකයි මයිර්තිට දුන්නේ කීයටවත් මහින්ද පරද්දන හැකියාවක් තිබ්බේ නැහැ රනිල්ට තනියම. unp එකේ උන් වැඩ කෙලත් නැහැ හරියට අපේ පැත්තේ නම. උන්ප් නිසා ට වඩා මේක වෙනස් වෙන්නේ ඕනි කියලා හෙලුරුමය හා jvp එක කිවුවා එකටයි මේ මහින්ද පැරදුනේ. නැත්තම් මහින්ද දිනුම්. හරින, සුජීව, හැමෝම පනින්න තමයි හිතන් හිටියේ
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඇත්ත ඕක නෙවෙයි මචන්. මෛත්‍රී ට ලැබුනු ඡන්ද වලින් බහුතරයක් එජාපයෙන් ආපු ඒවා.

    :yes: මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ ඉදල ඡන්ද පෙට්ටි ආරක්ෂා කිරීමේ සිට අවසන් ප්‍රතිපලය නිකුත් වීම දක්වාම ලොකුම කාර්ය කලේ unp එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    :yes: මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ ඉදල ඡන්ද පෙට්ටි ආරක්ෂා කිරීමේ සිට අවසන් ප්‍රතිපලය නිකුත් වීම දක්වාම ලොකුම කාර්ය කලේ unp එක

    ඇයි ජවිපෙ? ජෙප්පෝ ටිකත් ලොකු කට්ටක් කෑවා :)
     
    ayomi_fer

    Member
    Jan 14, 2015
    21
    1
    0
    ඔට්ටු සෙල්ලං කරන කතාව නෙමයි රනිල් දන්නවා පරදින බව. එකයි මයිර්තිට දුන්නේ කීයටවත් මහින්ද පරද්දන හැකියාවක් තිබ්බේ නැහැ රනිල්ට තනියම. unp එකේ උන් වැඩ කෙලත් නැහැ හරියට අපේ පැත්තේ නම. උන්ප් නිසා ට වඩා මේක වෙනස් වෙන්නේ ඕනි කියලා හෙලුරුමය හා jvp එක කිවුවා එකටයි මේ මහින්ද පැරදුනේ. නැත්තම් මහින්ද දිනුම්. හරින, සුජීව, හැමෝම පනින්න තමයි හිතන් හිටියේ

    අනේ මචන් මේ ඔහොම බොරු නං කියන්න එපා.මම කියන්නේ UNP එක තමි ප්‍රධානම චන්ද දුන්නේ කියල විතරයි.නැතුව jvp ,හෙළ උරුමය නැහැ කියල නෙමෙයි.උබ කියන්නේ හරියට UNP එක නැතුව දිනන්න තිබ්බ වගේනෙ.එහෙම කුහක වෙන්න එපා මචන්.උබ හිතනවද jvp ,හෙළ උරුමේ ගිහින් UNP උන්ට කිව්වම උන් චන්දෙ දෙයි කියල එහෙම නං කොහොමත් වෙන්නේ නැහැ.හෙළ උරුමයට ටිකක් හරි කන් දෙයි UNP එකේ සිංහල අය.එත් JVP එක සතේකට ගනන් ගන්නේ නැහැ එහෙම වුන නං.එක තමයි ඇත්ත.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් ඕක බොරුම කියලා කියන්නේ නැ
    හැබැයි unp එක තමා මේ රටේ ලොකුම පක්ෂේ ශ්‍රීලංකා නිදහස් පක්ෂේ හැමදාම දිනුවේ සන්දාන වලින්
    එත් unp එක හැම සැරයකම දිනුවේ තනි පක්ෂයක් ලෙස

    ඒවගේම මෙවැනි වෙලාවක මේවගේ ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් පාක්ෂිකයන් අතර ගැටළු ඇති කිරීමට හේතුවේ ..
    :cool:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    eka thamai machan mama kiwwe samaharawita ranil dinai kiyala.mahinda athi kala deshapalana sanskruthiya thamai nayakayage baahira penumata chande ganna eka.ranil ta atha wananna hina wenna baha habai patta supiri molayak.lankawe minissunta ewa wadagath naa.eka me welawe mahindata hondama challenge eka widiyata game ekkenekwa genawe.ranil awa nan uwa kapanne horakan kala kiyala nemei colombo wala ipadune arawa mewa kiyala.balamu issarahat me karamaya wenas wela buddimathata thana dena kramayak ei

    ane pala yanna ranilge supiri mole..oya molen tamai koti ekka giwisum gahala kotiyata pawa dunne..apita matakai ranilge 2001-2004 palane..a dawas wala amati waru pissu kelapuwat matakai.. a kale kilinochiyen eha pattata yanna dunna game 1a api dakkane...:lol::lol::lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම නම් උබ කියන දේට එකග වෙන්නේ නෑ....අනිවාර්යෙන්ම මේ ජයග්‍රහනයේ වැඩි ගෞරවය යන්න ඕනේ එජාපයට....එජාපය තමයි ඌව පලාත් සභා චන්දෙදි මේ ආන්ඩුව පරද්දන්න පුලුවන් කියන මතය ජනතාව අතර ඇති කලේ..එහෙම නැතිව උබ ඔය කියන 23% ප්‍රතිශතය එහෙම ඒ පලාත් සභාවෙදි ලැබුවා නම් ඔය කියන මයිත්‍රීවත් ආන්ඩුව දාලා විපක්ශෙට එන්නේ නෑ...අනික ගෙයින් ගෙට ගිහින් ජනතාව දැනුවත් කරලා අත් පත්‍රිකා බෙදලා චන්දයට අවශ්‍ය බිම් මට්ටම සැකසුවේ එජාපෙන්..මම දන්නෙ නෑ අනිත් පැතිවල කොහොමද කියලා අපේ පැත්තෙනම් එහෙමයි...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මචන් මේ ඔහොම බොරු නං කියන්න එපා.මම කියන්නේ UNP එක තමි ප්‍රධානම චන්ද දුන්නේ කියල විතරයි.නැතුව jvp ,හෙළ උරුමය නැහැ කියල නෙමෙයි.උබ කියන්නේ හරියට UNP එක නැතුව දිනන්න තිබ්බ වගේනෙ.එහෙම කුහක වෙන්න එපා මචන්.උබ හිතනවද jvp ,හෙළ උරුමේ ගිහින් UNP උන්ට කිව්වම උන් චන්දෙ දෙයි කියල එහෙම නං කොහොමත් වෙන්නේ නැහැ.හෙළ උරුමයට ටිකක් හරි කන් දෙයි UNP එකේ සිංහල අය.එත් JVP එක සතේකට ගනන් ගන්නේ නැහැ එහෙම වුන නං.එක තමයි ඇත්ත.

    මම කියල තියන දේ අයිත කියවන්න ත්රුම් ගන්න. මොකද්ද කියලා තයෙන්නේ කියලා. unp එක තනියෙන් අයිති කර ගන්න හදනවා කියල මම කියල තියෙන්නේ
     
    ow..otanin bahutaraya UNP chanda tamai..habai ehema a minissu chande dunne ranil kiyapu nisa newei..MY 3 gana tiyena wishwasayata..wagema jeppo and champikala waradi deyak karanne na kiyana mateta..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    විපක්ෂයේ පන්න පොකා ලා දැන් ඉතින් ඉක පුරා ගෙන තෙරඩ් දානවා නේහ් හේ හේ
    අපිත් ඔහොම කර හැටි මතකයි උම්මා!!!
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    thani pakshayak vidiyata gatthoth lokuma chandha padanama thiyenne unp ekata.
    oya kathawatanam ekaga naha.
    2005 illuweth thaniwamane.mahinda dinne kohomada kiyala hamoma dannawane.ithin balapan thani pakshayak hatiyata unp ekata thiyena chandha balaya.
    eth my3 dinne oya hama pakshekatama labuna chandha walin.prathishathayyakin gatthoth wadima dayakathwayath unp thamai:yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඇයි ජවිපෙ? ජෙප්පෝ ටිකත් ලොකු කට්ටක් කෑවා :)

    මන් කිව්වේ ලොකුම කියල :) , jvp my3 ට චන්දෙ දෙන්න කියල කිව්වේ නැනේ my3 වෙනුවෙන් රැස්වීම් කලෙත් නෑනේ , මහින්දට චන්දෙ දෙන්න එපා කියල මිනිස්සු දැනුවත් කලා එක ලොකු දෙයක් තමයි , හැබැයි මන් කියන්නේ my3 ගේ මැතිවරණය ව්‍යාපාරය මෙහෙයවුයේ unp . චම්පික ලා රතන හාමුදුරුවොත් ගොඩක් දේවල් කලා හැබැයි ඒ කට්ටිය කරපු දේ සාර්ථක වුනේ ලංකාවේ ප්‍රදානම පක්ෂයේ සහය my 3ට ලැබුන නිසයි
     
    ayomi_fer

    Member
    Jan 14, 2015
    21
    1
    0
    මම කියල තියන දේ අයිත කියවන්න ත්රුම් ගන්න. මොකද්ද කියලා තයෙන්නේ කියලා. unp එක තනියෙන් අයිති කර ගන්න හදනවා කියල මම කියල තියෙන්නේ

    අන්න හරි උබ කියන එක.තනියෙන් අයිති කරගෙන නැහැනේ කොහෙවත්.මම නං දැක්කේ නැහැ එහෙම කියල තියෙනවා.මම හිතුවේ උබ UNP එක නැතුව දිනන්න පුළුවන් කියල කියනවා කියල.එහෙම නං වැරදි.එකයි මම කිව්වේ.නැතුව තනියෙන් අයිති කරගන්නවා කියන එක නෙමෙයි.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම නම් උබ කියන දේට එකග වෙන්නේ නෑ....අනිවාර්යෙන්ම මේ ජයග්‍රහනයේ වැඩි ගෞරවය යන්න ඕනේ එජාපයට....එජාපය තමයි ඌව පලාත් සභා චන්දෙදි මේ ආන්ඩුව පරද්දන්න පුලුවන් කියන මතය ජනතාව අතර ඇති කලේ..එහෙම නැතිව උබ ඔය කියන 23% ප්‍රතිශතය එහෙම ඒ පලාත් සභාවෙදි ලැබුවා නම් ඔය කියන මයිත්‍රීවත් ආන්ඩුව දාලා විපක්ශෙට එන්නේ නෑ...අනික ගෙයින් ගෙට ගිහින් ජනතාව දැනුවත් කරලා අත් පත්‍රිකා බෙදලා චන්දයට අවශ්‍ය බිම් මට්ටම සැකසුවේ එජාපෙන්..මම දන්නෙ නෑ අනිත් පැතිවල කොහොමද කියලා අපේ පැත්තෙනම් එහෙමයි...

    :lol::lol::lol: turinin point eka uva cahndeda..etanadi minisunta kala kirimak tibba nisa mahinda red light ekak pennuwa..habai umba hitanawada ranil illuwa nam dinai kiyala..bambuwa tamai....gam wala poster gahwe jeppo..ranil balan hitiye 2010 wage MY3 anatha karanna...malik samarawickrama a bawa chandeta kalin mahindata kiyala tiba...habai une ranilwat hitapu nati widiyata MY3 ta rallak gahuwa..une ..ekai..

    මම කියල තියන දේ අයිත කියවන්න ත්රුම් ගන්න. මොකද්ද කියලා තයෙන්නේ කියලා. unp එක තනියෙන් අයිති කර ගන්න හදනවා කියල මම කියල තියෙන්නේ

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හරින, සුජීව, හැමෝම පනින්න තමයි හිතන් හිටියේ

    සුජීව නිකන් මේ උබලගේ පක්ෂේ කලින් හිටපු විමල් වීරවංශ වගේ මිනිහෙක් නෙමෙයි නිකන් බොරු දාන්න එපා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් උබ කියන දේට එකග වෙන්නේ නෑ....අනිවාර්යෙන්ම මේ ජයග්‍රහනයේ වැඩි ගෞරවය යන්න ඕනේ එජාපයට....එජාපය තමයි ඌව පලාත් සභා චන්දෙදි මේ ආන්ඩුව පරද්දන්න පුලුවන් කියන මතය ජනතාව අතර ඇති කලේ..එහෙම නැතිව උබ ඔය කියන 23% ප්‍රතිශතය එහෙම ඒ පලාත් සභාවෙදි ලැබුවා නම් ඔය කියන මයිත්‍රීවත් ආන්ඩුව දාලා විපක්ශෙට එන්නේ නෑ...අනික ගෙයින් ගෙට ගිහින් ජනතාව දැනුවත් කරලා අත් පත්‍රිකා බෙදලා චන්දයට අවශ්‍ය බිම් මට්ටම සැකසුවේ එජාපෙන්..මම දන්නෙ නෑ අනිත් පැතිවල කොහොමද කියලා අපේ පැත්තෙනම් එහෙමයි...

    මචං උව පළාත් සබාවේ රජය විවේචනය කරේ කුඩා වැඩිපුරම?? ශාස්හින්ද්රයාගේ හොරකම් කිවුවේ කවුද මුලින්ම. මිනිස්සු ජ්ව්ප් එක කියපුවා අහලා තමයි මහින්ද පරද්දනන් වැඩ කලේ ගොඩක්. හරින අපු එකන එට පස්සේ එක සහ්ක්තිමත් උනා. අනිවා මම කියනවා unp චන්ද වලින් තමයි දින්නේ/ එත් ජ්ව්ප් එක හමතම මුලාරම්භය ගත්තේ නැත්තම් unp කාරයෝ තාම නිදි.

    අනික වැරදිලා හරි මහින්ද දිනන නම් හරින දත් ශක්තිමත් කරන්න යනවා. හොද වෙලාවට පැරදුනේ. මේ කත දක්කම් හිත්නේව මහින්ද දින්නම් හොදයි උන්ප් එක විනශ වෙලං යන හැටි බලාගන්න කියලා

    මෙහෙ කඩුවෙල ප්රියන්ත් පත්බේරිය ඉනේ ජනදිපතිවරනෙට පොඩ්ඩක් වත් වැඩ කලේ නැහැ. එත් නගරදිපති බුද්දදස මහින්දට සපෝට් කාපු නැති නිසස්යි. මේ පර 2000 කින් විතර දින්නේ සන්දනේ. මත්තම් දිනන්නේ 30000 - 40000 න
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මන් කිව්වේ ලොකුම කියල :) , jvp my3 ට චන්දෙ දෙන්න කියල කිව්වේ නැනේ my3 වෙනුවෙන් රැස්වීම් කලෙත් නෑනේ , මහින්දට චන්දෙ දෙන්න එපා කියල මිනිස්සු දැනුවත් කලා එක ලොකු දෙයක් තමයි , හැබැයි මන් කියන්නේ my3 ගේ මැතිවරණය ව්‍යාපාරය මෙහෙයවුයේ unp . චම්පික ලා රතන හාමුදුරුවොත් ගොඩක් දේවල් කලා හැබැයි ඒ කට්ටිය කරපු දේ සාර්ථක වුනේ ලංකාවේ ප්‍රදානම පක්ෂයේ සහය my 3ට ලැබුන නිසයි
    na ..jeppo loku deyak kala MY3 wenuwen ..eka na kiyanna ba...