අනුන්ගේ ජයග්‍රහනයකින්

ajj

Junior member
  • Jun 5, 2013
    124
    4
    18
    godak minissu kiyanne mahinda udde dinna kiyala. eth SF, uda hamudawa gana wachanayak kiayan na. uda jayakgrahanaya gana mahinda athi karapu mathaya eka witharai.

    dan ubala kiyanawa unp ekata chanda padanamak na. my3 nisa dinuwe. anith un illuwanam ba. a wage kathane. tikak hithapalla mekath mahinda udde dinala kiyapu de wagema deyak neda????
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මචං උව පළාත් සබාවේ රජය විවේචනය කරේ කුඩා වැඩිපුරම?? ශාස්හින්ද්රයාගේ හොරකම් කිවුවේ කවුද මුලින්ම. මිනිස්සු ජ්ව්ප් එක කියපුවා අහලා තමයි මහින්ද පරද්දනන් වැඩ කලේ ගොඩක්. හරින අපු එකන එට පස්සේ එක සහ්ක්තිමත් උනා. අනිවා මම කියනවා unp චන්ද වලින් තමයි දින්නේ/ එත් ජ්ව්ප් එක හමතම මුලාරම්භය ගත්තේ නැත්තම් unp කාරයෝ තාම නිදි.

    අනික වැරදිලා හරි මහින්ද දිනන නම් හරින දත් ශක්තිමත් කරන්න යනවා. හොද වෙලාවට පැරදුනේ. මේ කත දක්කම් හිත්නේව මහින්ද දින්නම් හොදයි උන්ප් එක විනශ වෙලං යන හැටි බලාගන්න කියලා

    මෙහෙ කඩුවෙල ප්රියන්ත් පත්බේරිය ඉනේ ජනදිපතිවරනෙට පොඩ්ඩක් වත් වැඩ කලේ නැහැ. එත් නගරදිපති බුද්දදස මහින්දට සපෝට් කාපු නැති නිසස්යි. මේ පර 2000 කින් විතර දින්නේ සන්දනේ. මත්තම් දිනන්නේ 30000 - 40000 න

    ado umba kaduwelada...yes wenadata kadwela gap 20000-30000n sandane dinanawa
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුජීව නිකන් මේ උබලගේ පක්ෂේ කලින් හිටපු විමල් වීරවංශ වගේ මිනිහෙක් නෙමෙයි නිකන් බොරු දාන්න එපා

    ඉස්සරහට බලාගමු..... දැන්වත් මිනිසුන්ට ත්රෙන්න ඕනි. ප්‍රදාන පක්ෂ 2ම තමන් බලාපොරොත්තුවන යහපත් ඉෂ්ට කරගන්න බැරි බව. 69 අවුරුදු 69 පොඩි කලයක්ද. තට්ටු මාරුවට දේශාපාලනය කර කර හිටියා. දැන් වත් විකල්පය හොයාගන්න. jvp දෙනන් කියලා මම කියන්නේ නැහැ. අඩුම ගානේ. මේ ප්‍රදාන පක්ෂ 2ම් රටට හොදක් වෙන්නේ නැති බව ත්රුම් ගන්න

    • විමල්ව එළවලා තියෙන්නේ. හොරු තියාගන්නේ නැහැ. අනුර එහමනම් අනුරවත් එලවනවා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    ඇත්ත ඕක නෙවෙයි මචන්. මෛත්‍රී ට ලැබුනු ඡන්ද වලින් බහුතරයක් එජාපයෙන් ආපු ඒවා.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    godak minissu kiyanne mahinda udde dinna kiyala. eth SF, uda hamudawa gana wachanayak kiayan na. uda jayakgrahanaya gana mahinda athi karapu mathaya eka witharai.

    dan ubala kiyanawa unp ekata chanda padanamak na. my3 nisa dinuwe. anith un illuwanam ba. a wage kathane. tikak hithapalla mekath mahinda udde dinala kiyapu de wagema deyak neda????

    UNP chanda padanamak tibbata minissu chande denna awe MY3 gana tiyena wishwase nisa..natuwa wena kehelmalakata newei..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ado umba kaduwelada...yes wenadata kadwela gap 20000-30000n sandane dinanawa

    :lol::lol: ඔව් බන්....දන්නවනේ මෙහෙ තත්වේ. යුද්දේ දිනපු වෙලේ මහින්ද දින්නේ 40000 කින්ද කොහෙද?? දන දින්නේ කියකින්ද 2000.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඉස්සරහට බලාගමු..... දැන්වත් මිනිසුන්ට ත්රෙන්න ඕනි. ප්‍රදාන පක්ෂ 2ම තමන් බලාපොරොත්තුවන යහපත් ඉෂ්ට කරගන්න බැරි බව. 69 අවුරුදු 69 පොඩි කලයක්ද. තට්ටු මාරුවට දේශාපාලනය කර කර හිටියා. දැන් වත් විකල්පය හොයාගන්න. jvp දෙනන් කියලා මම කියන්නේ නැහැ. අඩුම ගානේ. මේ ප්‍රදාන පක්ෂ 2ම් රටට හොදක් වෙන්නේ නැති බව ත්රුම් ගන්න

    • විමල්ව එළවලා තියෙන්නේ. හොරු තියාගන්නේ නැහැ. අනුර එහමනම් අනුරවත් එලවනවා

    oya hama ekama kale hora gahapu eka...rata kawa hama ekama...
    ඇත්ත ඕක නෙවෙයි මචන්. මෛත්‍රී ට ලැබුනු ඡන්ද වලින් බහුතරයක් එජාපයෙන් ආපු ඒවා.

    :cool::cool::cool:kauda na kiuwe...:eek::eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    godak minissu kiyanne mahinda udde dinna kiyala. eth SF, uda hamudawa gana wachanayak kiayan na. uda jayakgrahanaya gana mahinda athi karapu mathaya eka witharai.

    dan ubala kiyanawa unp ekata chanda padanamak na. my3 nisa dinuwe. anith un illuwanam ba. a wage kathane. tikak hithapalla mekath mahinda udde dinala kiyapu de wagema deyak neda????

    මචං කියලා තියන එක ත්රුම් අරන් කතා කරන්න. මෙතැන් කියලා තියෙන්නේ unp එක විතරක් නෙමයි. උන්ප් එක තනියෙන් ඉල්ලුවනම් පරාදයි. සියලු පක්ෂ එකමුතුවෙන් තමයි දින්නේ කියලා තියෙන්නේ. කියල තියන දේ ත්රුම් ගන්න බැරි නම් මට කරන්න දෙයක් නැහැ
     
    Oct 30, 2014
    306
    9
    0
    මේක එජාපෙ ලොකු උන් තමන්ගේ කියලා තනියම ලඝුකරන්න හදන්නේ නෑ මචන්. සමහර පොඩි එකෙක් දෙන්නෙක් කිව්වට. කොහොමත් එජාපෙ තමයි මේකට වැඩිම බර කරට ගත්තේ. ඒක නිසා ජයග්‍රහණයේ වැඩි කොටසක් උන්ට යනවා.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    na ..jeppo loku deyak kala MY3 wenuwen ..eka na kiyanna ba...

    නෑ කියන්නේ නැ මචං ,මහින්දගේ වැරදි පෙන්නන ගමන් උන් කිව්වේ කව්රුත් විශ්වසකරන්න බෑ කියල , හැබැයි ඒ නිසා පක්ෂ දෙකටම ඡන්දේ නොදී අවලංගු චන්ද දාපු උනුත් හිටිය සුළු පරතරයකින් මහින්ද දිනුවානම් ?
     
    ayomi_fer

    Member
    Jan 14, 2015
    21
    1
    0
    නෑ කියන්නේ නැ මචං ,මහින්දගේ වැරදි පෙන්නන ගමන් උන් කිව්වේ කව්රුත් විශ්වසකරන්න බෑ කියල , හැබැයි ඒ නිසා පක්ෂ දෙකටම ඡන්දේ නොදී අවලංගු චන්ද දාපු උනුත් හිටිය සුළු පරතරයකින් මහින්ද දිනුවානම් ?

    ඔවු එක ඇත්ත,මට නං පෙන්නේ උන් බල්ලල්ලු ලව කොස් ඇට බාවා ගත්ත වගේ.උන්ගේ Aim එක මහා මැතිවරණයට උන්ගේ වැඩි ගානක් පාර්ලිමේන්තු යවාගන්න එක.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්ත ඕක නෙවෙයි මචන්. මෛත්‍රී ට ලැබුනු ඡන්ද වලින් බහුතරයක් එජාපයෙන් ආපු ඒවා.

    මචං අයිත මම කියල තියෙන්නේමොකද්ද කියලා කියවන්න. මම කියල නැහැ jvp චන්ද වැඩිපුර හම්බුනා කියලා. උඅ හිටනවද උන්ප් විතරක් තනියෙන් ඉල්ලුවන්න්ම් දිනන්න පුළුවන් කියලා. කොහෙත්ම බහ. පක්ෂ ගොඩක් එකතු උන නිසා තමයි දිනුවේ. එත් unp තනිවම දිනුව කියනවනම් වැරදි නැද්ද
     
    ayomi_fer

    Member
    Jan 14, 2015
    21
    1
    0
    මචං අයිත මම කියල තියෙන්නේමොකද්ද කියලා කියවන්න. මම කියල නැහැ jvp චන්ද වැඩිපුර හම්බුනා කියලා. උඅ හිටනවද උන්ප් විතරක් තනියෙන් ඉල්ලුවන්න්ම් දිනන්න පුළුවන් කියලා. කොහෙත්ම බහ. පක්ෂ ගොඩක් එකතු උන නිසා තමයි දිනුවේ. එත් unp තනිවම දිනුව කියනවනම් වැරදි නැද්ද

    කවුද කිව්වේ කියන්න UNP එක නිසා විතරයි දින්නේ කියල?එක මන්ත්‍රී කෙනෙක් කිව්වද එහෙම?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :lol::lol::lol: turinin point eka uva cahndeda..etanadi minisunta kala kirimak tibba nisa mahinda red light ekak pennuwa..habai umba hitanawada ranil illuwa nam dinai kiyala..bambuwa tamai....gam wala poster gahwe jeppo..ranil balan hitiye 2010 wage MY3 anatha karanna...malik samarawickrama a bawa chandeta kalin mahindata kiyala tiba...habai une ranilwat hitapu nati widiyata MY3 ta rallak gahuwa..une ..ekai..

    උබ හිතනවද එජාපෙ කවුරුහරි අපේක්ශකයෙක් ඉදිරිපත් කරලා වෙනම චන්දෙට ආවනම් මයිත්‍රී දිනයි කියලා...:Pඅනික අපේ පැත්තෙ නම් වඩිය ජවිපෙ අය නෑ...ඒ නිසා අපේ ගම් වල චන්දෙට නිදිමරාගෙන බැහැගෙන වැඩ කලේ එජාපෙ උන්....මෙහෙ ඉන්න ඇමතිලාගේ ගෝලයන්ගේ ලොකු කම් අහ අහ බැනුම් අහගෙන චන්දෙ කලේ එජාප පාක්ෂිකයෝ...:dull:

    මචං උව පළාත් සබාවේ රජය විවේචනය කරේ කුඩා වැඩිපුරම?? ශාස්හින්ද්රයාගේ හොරකම් කිවුවේ කවුද මුලින්ම. මිනිස්සු ජ්ව්ප් එක කියපුවා අහලා තමයි මහින්ද පරද්දනන් වැඩ කලේ ගොඩක්. හරින අපු එකන එට පස්සේ එක සහ්ක්තිමත් උනා. අනිවා මම කියනවා unp චන්ද වලින් තමයි දින්නේ/ එත් ජ්ව්ප් එක හමතම මුලාරම්භය ගත්තේ නැත්තම් unp කාරයෝ තාම නිදි.

    අනික වැරදිලා හරි මහින්ද දිනන නම් හරින දත් ශක්තිමත් කරන්න යනවා. හොද වෙලාවට පැරදුනේ. මේ කත දක්කම් හිත්නේව මහින්ද දින්නම් හොදයි උන්ප් එක විනශ වෙලං යන හැටි බලාගන්න කියලා

    මෙහෙ කඩුවෙල ප්රියන්ත් පත්බේරිය ඉනේ ජනදිපතිවරනෙට පොඩ්ඩක් වත් වැඩ කලේ නැහැ. එත් නගරදිපති බුද්දදස මහින්දට සපෝට් කාපු නැති නිසස්යි. මේ පර 2000 කින් විතර දින්නේ සන්දනේ. මත්තම් දිනන්නේ 30000 - 40000 න

    මචෝ උබ තරම්ම නැතත් මමත් ජවිපෙට කැමතියි...ඒත් උබ ඔය කියන කතාවත් එක්ක එකග වෙන්න බෑ...මිනිස්සු ජවිපෙ කියපුවා අහලා ආන්ඩුව පරද්දන්න ගියා නම් ඌව චන්දෙදි ඇයි මිනිස්සු ජවිපේ මහ ඇමති අපේක්ශකයාව විරුද්ද පක්ශ නායකයා නොකලේ...
    ඇත්ත ජවිපෙ හොද සමාජ කතිකාවතක් ආරම්භ කලා රජයට විරුද්දව ඒත් එහෙම කියලා එජාපයේ දායකත්වය ලඝු කරන්න එපා..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මචං අයිත මම කියල තියෙන්නේමොකද්ද කියලා කියවන්න. මම කියල නැහැ jvp චන්ද වැඩිපුර හම්බුනා කියලා. උඅ හිටනවද උන්ප් විතරක් තනියෙන් ඉල්ලුවන්න්ම් දිනන්න පුළුවන් කියලා. කොහෙත්ම බහ. පක්ෂ ගොඩක් එකතු උන නිසා තමයි දිනුවේ. එත් unp තනිවම දිනුව කියනවනම් වැරදි නැද්ද

    koheda ban thaniyen dinna kiyala thiyenne:eek::eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක එජාපෙ ලොකු උන් තමන්ගේ කියලා තනියම ලඝුකරන්න හදන්නේ නෑ මචන්. සමහර පොඩි එකෙක් දෙන්නෙක් කිව්වට. කොහොමත් එජාපෙ තමයි මේකට වැඩිම බර කරට ගත්තේ. ඒක නිසා ජයග්‍රහණයේ වැඩි කොටසක් උන්ට යනවා.

    දුබුරු පාට ටිකහරි මචං. එත් UNP විරතක් තබියෙන් දිනුව කියලා කියන්න බහ. එකයි මම කියලා තියෙන්නේ
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔවු එක ඇත්ත,මට නං පෙන්නේ උන් බල්ලල්ලු ලව කොස් ඇට බාවා ගත්ත වගේ.උන්ගේ Aim එක මහා මැතිවරණයට උන්ගේ වැඩි ගානක් පාර්ලිමේන්තු යවාගන්න එක.

    ow..unge aramuna parliment election 1n wadi seat ganak ganna eka:dull::dull::dull:
     
    Oct 30, 2014
    306
    9
    0

    ane pala yanna ranilge supiri mole..oya molen tamai koti ekka giwisum gahala kotiyata pawa dunne..apita matakai ranilge 2001-2004 palane..a dawas wala amati waru pissu kelapuwat matakai.. a kale kilinochiyen eha pattata yanna dunna game 1a api dakkane...:lol::lol::lol::lol:

    රනිල් බැලුවේ දෙපැත්තේම ජිවිත හානි, දේපල හානි අඩු කරලා යුද්ධයට විසදුමක් දෙන්න. එකේ අඩු පාඩු තිබ්බ වෙන්න පුළුවන්. ඒක දීර්ඝ කාලින් විසඳුමක්. හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. රනිල්ට විදේශවල සහයත් තිබ්බ. කරුනලත් කැඩුනේ ඒ පසුබිම නිසා හැබැයි. යුද්ධයත් මහින්ද පටන් ගද්දි දිනන එක සුවර් එකක් තිබ්බේ නෑනේ. කොහොමහරි මහින්ද දින්නා යුද්දේ. ඒක අගය කරනවා

    පිස්සු කෙලිය ඇමතිවරු හිටිය තමයි එජාපෙ. එත් මචන් චන්ද්‍රිකා සහ ඊට කලින් හිටපු ආණ්ඩුව රටේ ආර්ථිකය වට්ටලා ගියේ. එජාපෙ තමයි ගොඩගත්තේ.
     
    Last edited: