koheda ban thaniyen dinna kiyala thiyenne![]()

සමහර unp උන්ගේ ටෝක්ස් අහලා කියන්න හිතුනේමkoheda ban thaniyen dinna kiyala thiyenne![]()

සමහර unp උන්ගේ ටෝක්ස් අහලා කියන්න හිතුනේමකෑප්ටන් Jack Sparrow;17737073 said:දැන්ද ඕක තේරුනේ?
එජාපය මිනිස්සුන්ට එපා උනේ උන්ගේ අතීතය හොද නැති නිසයි. MY3 ඉස්සරහට දාගෙන ආවත් එජාපය එජාපයමයි. කැලේ මාරු උනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. අපේ මිනිස්සුන්ට MY3 ව එපා උනත් එපා වෙන්නෙත් මේ එජාපය නිසාම තමයි.
දැනටම ලොකුම හොරු ටිකක් ඇමති මණ්ඩලේ ඉන්නවනේ, මුදල් ඇමතිගේ, රාජිතගේ කැරැට්ටුව දන්නෝ දනිති.
ජනාදිපති මයිත්‍රී චරිතයක් විදිහට පට්ටම සැහැල්ලු පොරක්. මහින්දව කෑවේත් වටේ හිටපු නරි රැල නේ, ඒ දේම මෙදාපාරත් වේගෙන එනවා වගේ.
-----අනුන්ගේ ජයග්‍රහනයකින් වසාගැනීමට හදනා එජාප හෙලුව------
මෛත්‍රී යනු ශ්‍රි ලන්කා නිදහස් පක්ශයේ හිටපු මහලේකම් ලෙස චන්දයට ඉදිරිපත් වී ජනාධිපති තනතුරට පත් ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයෙක්. එජාපට චන්දයට ඉදිරිපත් කිරීමට අපේක්ශකයෙක් හොයාගන්නට වත් නොහැකිව අසරණ වුන අවස්තාවේ සරණක් වුනේ මෛත්‍රී. රනිල් ජනතාව ප්‍රතික්ශේප වුන නායකයෙක්.රනිල් එජාපයෙන් ඉදිරිපත් වුනානම් අදටත් මහින්ද ජනාධ්පති පමණක් නොව ඉතිරි එජාප කබ්බො සියල්ලම මහින්දගේ දෑත ශක්තිමත් කිරීමට මේ වන විටත් පිල් මාරුකර අවසන්. අද මේ පිබිදීම එජාපයට ලගු කරන්න යමෙක් උත්සාහ කරනවනම් එය විහිලුවක්.මෛත්‍රීගේ ජයග්‍රහනය ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයන්,හෙල උරුමය ,ටීඑන්ඒ, වතු කම්කරු කොන්ග්රසය,මුස්ලිම් කොන්ග්රසය, සහ අනෙකුත් පක්ෂ ගනනාවකගේ එකතුවකින් ලබපු ජයග්රහනයක්. අප විශ්වාස කරන්නේ එජාප චන්ද පදනම තාමත් 23% මදක් වැඩි බව මිස මහ මැතිවරණයකින් ජය ගැනීමට පැහැදිලිව නොහැකි බවයි. අනුන්ගේ ජයග්රහන වෙනුවෙන් විසිල් බල්ටි ගසමින් නටන්නේ 20අවුරුද්දක් චන්ද 30පැරදුන එජාපයයි. රනිල් පව්.
පුරවැසි යුතුකම ..........!! පසුගිය අවුරුදු නවයක රාජපක්ෂ පාලනයේ සිදුකරන ලද මහාපරිමාණ වංචා දුෂණ වහා විමර්ශනය කරන ලෙසත් එතෙක් ඔවුන්ට රටෙන් පැනයාමට තිබෙන අවස්ථා ආවරණය කරන ලෙසත්ජවිපෙ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට අදාළ ලිපිගොනු බාර දෙමින් ඉල්ලාසිටින ලදී. මේ රටේ උපන් නුපන් පරම්පරා ගණනාවකට උරුම විය යුතු ධනය,දේපල කුඩා කල්ලියක් පොදිබද ගන්නා අයුරු අවුරුදු නවයක් බලාසිටි මේ රටේ ජනතාව ජනවාරි 8 දින ඊට තාවකාලික අවසානයක් තබන ලදී. අපට පුරවැසියන්ගෙන් ඇසීමට ඇත්තේ මෙයයි ......1948 පසු බලයට පත් සියලුම පාලකයින් මංපහරන්නන්ගේ භූමිකාව රගදක්වත්දී ...ප්‍රේක්ෂකයින් වූ ඔබ එවැනි වර්ගයේ පුද්ගලයින්ට පාලන බලය ලබාදීමේ නොතිත් ආශාව ඉවත් කරගෙන නොමැතිද?යන්නයි
මචෝ උබ තරම්ම නැතත් මමත් ජවිපෙට කැමතියි...ඒත් උබ ඔය කියන කතාවත් එක්ක එකග වෙන්න බෑ...මිනිස්සු ජවිපෙ කියපුවා අහලා ආන්ඩුව පරද්දන්න ගියා නම් ඌව චන්දෙදි ඇයි මිනිස්සු ජවිපේ මහ ඇමති අපේක්ශකයාව විරුද්ද පක්ශ නායකයා නොකලේ...
ඇත්ත ජවිපෙ හොද සමාජ කතිකාවතක් ආරම්භ කලා රජයට විරුද්දව ඒත් එහෙම කියලා එජාපයේ දායකත්වය ලඝු කරන්න එපා..
රනිල් බැලුවේ දෙපැත්තේම ජිවිත හානි, දේපල හානි අඩු කරලා යුද්ධයට විසදුමක් දෙන්න. එකේ අඩු පාඩු තිබ්බ වෙන්න පුළුවන්. ඒක දීර්ඝ කාලින් විසඳුමක්. හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන් කියන එක ඒ වෙලාවේ තීරණය කරන්න බෑ. කරුනලත් කැඩුනේ ඒ පසුබිම නිසා හැබැයි. යුද්ධයත් මහින්ද පටන් ගද්දි දිනන එක සුවර් එකක් තිබ්බේ නෑනේ. කොහොමහරි මහින්ද දින්නා යුද්දේ. ඒක අගය කරනවා
පිස්සු කෙලිය ඇමතිවරු හිටිය තමයි එජාපෙ. එත් මචන් චන්ද්‍රිකා සහ ඊට කලින් හිටපු ආණ්ඩුව රටේ ආර්ථිකය වට්ටලා ගියේ. එජාපෙ තමයි ගොඩගත්තේ.
-----අනුන්ගේ ජයග්‍රහනයකින් වසාගැනීමට හදනා එජාප හෙලුව------
මෛත්‍රී යනු ශ්‍රි ලන්කා නිදහස් පක්ශයේ හිටපු මහලේකම් ලෙස චන්දයට ඉදිරිපත් වී ජනාධිපති තනතුරට පත් ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයෙක්. එජාපට චන්දයට ඉදිරිපත් කිරීමට අපේක්ශකයෙක් හොයාගන්නට වත් නොහැකිව අසරණ වුන අවස්තාවේ සරණක් වුනේ මෛත්‍රී. රනිල් ජනතාව ප්‍රතික්ශේප වුන නායකයෙක්.රනිල් එජාපයෙන් ඉදිරිපත් වුනානම් අදටත් මහින්ද ජනාධ්පති පමණක් නොව ඉතිරි එජාප කබ්බො සියල්ලම මහින්දගේ දෑත ශක්තිමත් කිරීමට මේ වන විටත් පිල් මාරුකර අවසන්. අද මේ පිබිදීම එජාපයට ලගු කරන්න යමෙක් උත්සාහ කරනවනම් එය විහිලුවක්.මෛත්‍රීගේ ජයග්‍රහනය ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයන්,හෙල උරුමය ,ටීඑන්ඒ, වතු කම්කරු කොන්ග්රසය,මුස්ලිම් කොන්ග්රසය, සහ අනෙකුත් පක්ෂ ගනනාවකගේ එකතුවකින් ලබපු ජයග්රහනයක්. අප විශ්වාස කරන්නේ එජාප චන්ද පදනම තාමත් 23% මදක් වැඩි බව මිස මහ මැතිවරණයකින් ජය ගැනීමට පැහැදිලිව නොහැකි බවයි. අනුන්ගේ ජයග්රහන වෙනුවෙන් විසිල් බල්ටි ගසමින් නටන්නේ 20අවුරුද්දක් චන්ද 30පැරදුන එජාපයයි. රනිල් පව්.
පුරවැසි යුතුකම ..........!! පසුගිය අවුරුදු නවයක රාජපක්ෂ පාලනයේ සිදුකරන ලද මහාපරිමාණ වංචා දුෂණ වහා විමර්ශනය කරන ලෙසත් එතෙක් ඔවුන්ට රටෙන් පැනයාමට තිබෙන අවස්ථා ආවරණය කරන ලෙසත්ජවිපෙ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට අදාළ ලිපිගොනු බාර දෙමින් ඉල්ලාසිටින ලදී. මේ රටේ උපන් නුපන් පරම්පරා ගණනාවකට උරුම විය යුතු ධනය,දේපල කුඩා කල්ලියක් පොදිබද ගන්නා අයුරු අවුරුදු නවයක් බලාසිටි මේ රටේ ජනතාව ජනවාරි 8 දින ඊට තාවකාලික අවසානයක් තබන ලදී. අපට පුරවැසියන්ගෙන් ඇසීමට ඇත්තේ මෙයයි ......1948 පසු බලයට පත් සියලුම පාලකයින් මංපහරන්නන්ගේ භූමිකාව රගදක්වත්දී ...ප්‍රේක්ෂකයින් වූ ඔබ එවැනි වර්ගයේ පුද්ගලයින්ට පාලන බලය ලබාදීමේ නොතිත් ආශාව ඉවත් කරගෙන නොමැතිද?යන්නයි
හොදයි ඔබට කියන්න ඕන වෙලා තියෙන්නේ උනුත් එකයි මුනුත් එකයි කියන එක වෙන්න ඕන. JVP එකට පැහැදිලි තරහක් ඇති තමන්ගේ පක්ෂේ මහින්ද කඩපු එක ගැන එක සාදාරනයි. අනිත් එක යුද්දයකින් LTTE පරද්දන්න පුළුවන් කියන මතයේ කලින්ම හිටියේ JVP එකයි හැබැයි මහින්දගෙන් එකට ස්තුතියක් JVP එකට ලැබුනේ නැහැ.එකෙනෙක්ට යුද ජයග්‍රහණය යනවට පොදුවේ හැම දේශපාලන පක්ෂයක්ම කැමති නැත්තේ එකෙන් එම තැනැත්තාගේ චන්ද මල්ල වැඩි වෙන නිසයි.
මන් චන්දෙ දුන්නේ මහින්දට උනාට මහ මතිවරනේදී චන්දෙ දෙන්නේ JVP එකට ඒක මන් හිතලා තිබ්බේ ජනාදිපතිවරනෙටත් කලින් (මං දන්නා ගොඩක් අය එහෙම දෙවි) කොහොමත් නිදහස් පාක්ෂිකයෝ JVP එකට සමීප වැඩයි UNP මිනිස්සුන්ට වඩා.
JVP එකට රටේ 3නි බලවේගය වෙලා ආණ්ඩුවක් පිහිටවන්න කේවල් කිරීමේ බලය ගන්න පුළුවන් මෙන්න මේවා කරොත්
1. තමන් අතින් විප්ලවයන්හිදී වැරදි සිදු උන බව පිළිගනිම ඒ වෙනුවෙන් සමාව ඉල්ලීම. එම මාර්ගය වැරදි බව පිළිගන්නා අතර එම වැරදි හදාගෙන අලුත් මගකට පිවිස ඇති බවත් එය කිසිසේත් අනෙක් ප්‍රදාන පක්ෂ යන මග නොවන බවත් එහෙත් ගත යුතු සාදනිය දේ වේ නම් ඒවා ගැනීමට තරම් අප නිහතමානී බව පැවසීම.
2. මාධ්‍ය සාකච්චාවක් කැදවා නිදහසේ පටන් මේ දක්වා මෙරට පාලනය කල අයගේ හොද මෙන්ම නරක වල සම්පින්ඩනයක් ඉදිරිපත් කිරීම හා ඒ ගැන සවිස්තර විස්තරයක් පුවත්පත් හා අන්තර්ජාලයේ පල කිරීම.
3. ඔබ පාලනය යටතේ මෙතෙක් වැරදි කල සියලුම දේශපාලකයන්ට දඩුවම් ලබා දෙන බවත් ඊට තම පක්ෂයේ අයද අයත් වේ නම් ඒවාටද වෙනසක් නැතිව දඩුවම් ලැබෙන බව ප්‍රකාශ කිරීම.
4. ඉහත 2වන්නේ පෙර අයගේ වැරදි හා හොද කියා තිබෙන බැවින් ඔබේ සියලුම වේදිකාවන්හිදී කථා කරනුයේ රටේ ඉදිරියට කරන්න ඇති දේවල්, වෙනස්කල යුතු දේවල්, ප්‍රතිපතිමය කරුණු හා ඒවා සපුරාගන්නා දල සැලැස්මවල්, විදේශ ප්‍රතිපත්තින් හා සපුරාගැනීමට බලාපොරොත්තු වෙන ඉලක්කයන් ගැන පමණක් බව මාධ්‍ය සාකච්චාවක් කැදවා කිවීම හා මේ ගැන සවිස්තර විස්තරයක් පුවත්පත් හා අන්තර්ජාලයේ පල කිරීම.
ඔන්න ඔය ටික කරොත් ලොකු වෙනසක් චන්ද දායකයින්ගේ දැකගන්න පුළුවන් වෙයි.

ඔව් මචන් සමහර කැපුවත් කොළ එවුන් චන්දෙ දැම්මේ නැහැ. ඒත් ඒ 100ක් ගත්තොත් 2-3 වගේ. බහුතරය මෛත්‍රීට දුන්නා. මචන් පාවෙන ඡන්ද 10% වගේ නේද තියෙන්නේ.
මේකයි මචන් වෙන්න ඕනේ. පංගු බෙදා ගන්න හදනවට වඩා, මේක සාමූහික ප්රයත්නයක් විදියට අපි හැමෝම තෙරුම් ගන්න එකයි වැදගත්.
නැත්නම් ටීවී එකේ ගිය ඇඩ් එකට අපි පණ දුන්නා වෙනවා (අර කැද හැලියේ ඇඩ් එක)
මෛත්‍රී තනියම ඉල්ලුව නම් ලොවෙත් දිනන්න බෑ.
එජාපය තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
ජවිපෙ තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
හෙල උරුමය තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
ටීඑන්ඒ තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
වතු කම්කරු කොන්ග්රසය තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
මුස්ලිම් කොන්ග්රසය තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
PS: අර උබ කියපු පාවෙන චන්ද වලට තනියම දිනන්නත් බෑ
කෙටියෙන් කියනවා නම්, මෙතන වෙලා තියෙන්නේ අපි පොඩි කාලේ ඉගෙන ගත්තු තියරිය. සමගිය බලය වේ![]()

රනිල් බැලුවේ දෙපැත්තේම ජිවිත හානි, දේපල හානි අඩු කරලා යුද්ධයට විසදුමක් දෙන්න. එකේ අඩු පාඩු තිබ්බ වෙන්න පුළුවන්. ඒක දීර්ඝ කාලින් විසඳුමක්. හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. රනිල්ට විදේශවල සහයත් තිබ්බ. කරුනලත් කැඩුනේ ඒ පසුබිම නිසා හැබැයි. යුද්ධයත් මහින්ද පටන් ගද්දි දිනන එක සුවර් එකක් තිබ්බේ නෑනේ. කොහොමහරි මහින්ද දින්නා යුද්දේ. ඒක අගය කරනවා
පිස්සු කෙලිය ඇමතිවරු හිටිය තමයි එජාපෙ. එත් මචන් චන්ද්‍රිකා සහ ඊට කලින් හිටපු ආණ්ඩුව රටේ ආර්ථිකය වට්ටලා ගියේ. එජාපෙ තමයි ගොඩගත්තේ.

oya magul giwisuma nisa nam nemei karuna kadune...
ow chandrika rata kala giya..UNP 1t kale kapu eka thamai...කතාවේ පොඩි ඇත්තකුත් තියෙනවා ....
හැබැයි හෙළ උරුමය, ජේ වී පී , සෝභිත හාමුදුරුවන්ගේ දැක්ම නිසා පොඩි කොන්ට්‍රෝල් එකකුත් තියෙනවා...
කොහොමත් රවී කරුණානායක වගේ මුදල් අමාත්‍යංශය දීපු එකනම් මෝඩ .කමක්.....
රවීලා කලින් ඇමතිකම් වලින් පිස්සු නටපු හැටි මිනිස්සුන්ට හොදට මතකයි....

ara achara kagahpu sujiwayata deputy ministry..maru yahapalanaya

jiwitha hani adu karanawa kiyala rata kotiyata pawala dila hari yanawada..a dawas wala umba giyada jaffna..?giya nam terum ganna tibba..etakota ara millenium city army special group 1a pawala dunne jiwitha hai adu karanna wenna ati..ekema buddi ansha ewun koti maranakota jiwitha hani adu wenna ati..bambuwa tamai..oya magul giwisuma nisa nam nemei karuna kadune...
ow chandrika rata kala giya..UNP 1t kale kapu eka thamai...
එජාපයේ ඡන්ද පදනම බලාගන්න පුලුවන් මහ මැතිවරණයෙන් , මෛත්‍රී ජනාධිපති කලේ බහුතරය පාවෙන ඡන්ද මිසක් පක්ශයකට ලගු වෙච්ච ඡන්ද නෙමේ.
එජාපයේ ඡන්ද පදනම බලාගන්න පුලුවන් මහ මැතිවරණයෙන් , මෛත්‍රී ජනාධිපති කලේ බහුතරය පාවෙන ඡන්ද මිසක් පක්ශයකට ලගු වෙච්ච ඡන්ද නෙමේ.

හොදයි ඔබට කියන්න ඕන වෙලා තියෙන්නේ උනුත් එකයි මුනුත් එකයි කියන එක වෙන්න ඕන. JVP එකට පැහැදිලි තරහක් ඇති තමන්ගේ පක්ෂේ මහින්ද කඩපු එක ගැන එක සාදාරනයි. අනිත් එක යුද්දයකින් LTTE පරද්දන්න පුළුවන් කියන මතයේ කලින්ම හිටියේ JVP එකයි හැබැයි මහින්දගෙන් එකට ස්තුතියක් JVP එකට ලැබුනේ නැහැ.එකෙනෙක්ට යුද ජයග්‍රහණය යනවට පොදුවේ හැම දේශපාලන පක්ෂයක්ම කැමති නැත්තේ එකෙන් එම තැනැත්තාගේ චන්ද මල්ල වැඩි වෙන නිසයි.
මන් චන්දෙ දුන්නේ මහින්දට උනාට මහ මතිවරනේදී චන්දෙ දෙන්නේ JVP එකට ඒක මන් හිතලා තිබ්බේ ජනාදිපතිවරනෙටත් කලින් (මං දන්නා ගොඩක් අය එහෙම දෙවි) කොහොමත් නිදහස් පාක්ෂිකයෝ JVP එකට සමීප වැඩයි UNP මිනිස්සුන්ට වඩා.
JVP එකට රටේ 3නි බලවේගය වෙලා ආණ්ඩුවක් පිහිටවන්න කේවල් කිරීමේ බලය ගන්න පුළුවන් මෙන්න මේවා කරොත්
1. තමන් අතින් විප්ලවයන්හිදී වැරදි සිදු උන බව පිළිගනිම ඒ වෙනුවෙන් සමාව ඉල්ලීම. එම මාර්ගය වැරදි බව පිළිගන්නා අතර එම වැරදි හදාගෙන අලුත් මගකට පිවිස ඇති බවත් එය කිසිසේත් අනෙක් ප්‍රදාන පක්ෂ යන මග නොවන බවත් එහෙත් ගත යුතු සාදනිය දේ වේ නම් ඒවා ගැනීමට තරම් අප නිහතමානී බව පැවසීම.
2. මාධ්‍ය සාකච්චාවක් කැදවා නිදහසේ පටන් මේ දක්වා මෙරට පාලනය කල අයගේ හොද මෙන්ම නරක වල සම්පින්ඩනයක් ඉදිරිපත් කිරීම හා ඒ ගැන සවිස්තර විස්තරයක් පුවත්පත් හා අන්තර්ජාලයේ පල කිරීම.
3. ඔබ පාලනය යටතේ මෙතෙක් වැරදි කල සියලුම දේශපාලකයන්ට දඩුවම් ලබා දෙන බවත් ඊට තම පක්ෂයේ අයද අයත් වේ නම් ඒවාටද වෙනසක් නැතිව දඩුවම් ලැබෙන බව ප්‍රකාශ කිරීම.
4. ඉහත 2වන්නේ පෙර අයගේ වැරදි හා හොද කියා තිබෙන බැවින් ඔබේ සියලුම වේදිකාවන්හිදී කථා කරනුයේ රටේ ඉදිරියට කරන්න ඇති දේවල්, වෙනස්කල යුතු දේවල්, ප්‍රතිපතිමය කරුණු හා ඒවා සපුරාගන්නා දල සැලැස්මවල්, විදේශ ප්‍රතිපත්තින් හා සපුරාගැනීමට බලාපොරොත්තු වෙන ඉලක්කයන් ගැන පමණක් බව මාධ්‍ය සාකච්චාවක් කැදවා කිවීම හා මේ ගැන සවිස්තර විස්තරයක් පුවත්පත් හා අන්තර්ජාලයේ පල කිරීම.
ඔන්න ඔය ටික කරොත් ලොකු වෙනසක් චන්ද දායකයින්ගේ දැකගන්න පුළුවන් වෙයි.

රට පාවල දෙනවා නෙමෙයි බන්.රනිල් මොකක්ද දන්නවද කලේ සාම ගිවිසුම ගහල උතුරේ උන්ට කොළඹට එන්න දුන්න.උන් දැක්ක අපි ඉන්නේ අපායක කොළඹ සුරපුරයක් වගේනේ කියල.උන්ටත් එතකොට මේවගේ වෙන්න අස බව තේරෙනවා කියල රනිල් දැනගත්ත.ප්‍රබාකරන් උන්ගේ මොළ හෝදලා තිබ්බේ සිංහලය කියන්නේ මිනීමරුවෝ කියල.කරුණලාට තේරුණා මු කියන්නේ බොරු කියල.එකයි කැඩිලා අවේ.ප්‍රේමදාසත් ඕකම තමයි කරන්න හැදුවේ.ප්‍රේමදාස ආයුධ දුන්න කියන්නේ කට්ටිය.ඒ දුන්නේ ප්‍රබකරන්ට නෙමෙයි ප්රබක්රන්ගේ මහත්තය කියන පාර්ශවයට.ඒ කාලේ කරුණලා නැහැ.ප්‍රේමදාස බැලුවේ මහත්තය ලව්වා ප්‍රබකරන්ව මරන්න.එත් ඊට කලින් මිනිහ ප්රම්දසව මාරුව.කොහොමහරි අද වෙනකන් ලංකාවේ එක නායකයෙක්වත් රට පාවා දෙන්නේ හැදුවේ නැහැ මහින්දත් ඇතුළුව.හැබැයි යුද්දේ ඉවර වුනාම මහින්දට වෙනම ආසාවක් අව බලයේ ඉන්න.එක වෙනම දෙයක්.2010 වෙනකන් මහින්ද හොඳ මිනිහෙක් බොහෝ දුරට.
ආයෙත් තවත් බෙදීමකට ඇරයුමක් වගේ...
උඹල සටන පටන් ගන්නේ දැන් රනිල්ටයි UNP 1ටයි attack කරලද?
උඹල උඹලගේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ඒ විදියට ඉදිරි වැඩ සැලසුම් කරානම් බුද්ධිමතුන්ගේ චන්ද වලින් වැඩි ප්‍රමානයකට ලඟාවිය හැකි වෙවි.

etakota ai buddi ansha eun marana kam kata piayagena hitiye...army camp walata gal gahana kam balan inna kiuwe...secretary of defence oustin pranadu appale aran giye koti nayakayawa balanna...oya sanwaradanaya danuth dakala ehenam mahindata denna epaya..bahutara tamil aya tamat kamati prabakaranta...ranil pawala dunna...